ලිංගික සබඳතා පැවැත්වීමට රොබෝවරුන්?
නුදුරු අනාගතේදීම බටහිර තරුණ තරුණියන් ලිංගික සබඳතා පැවැත්වීමට රොබෝවරුන් තෝරාගනු ඇත!
බ්‍රිතාන්‍යයේ ෂෙෆීල්ඩ් විශ්වවිද්‍යාලයේ රොබෝ තාක්ශණය පිලිබඳ මහාචාර්යවරයෙකු අනාවැකි පලකරන ආකාරයට තව වසර 10ක් ඉක්මවීමට පෙර මානවරූපී (මිනිසෙකු මෙන් පෙනෙන හා හැසිරෙන ) රොබෝ තාක්ශණය ඉමහත් දියුණුවට පත්වන අතර මෙම රොබෝවන්ට පැවරෙන එක් කර්තව්‍යයක් වනු ඇත්තේ තරුණ තරුණියන් ලිංගික තෘප්තියට පත්කිරීමයි.
තරුණ තරුණියන්, සමවයස් යහලු යෙහෙලියන්ට වඩා රොබෝ ආදරවන්තයින් ප්‍රිය කරනු ඇතැයි ඔහු පවසනවා. ආරක්ශාකාරී ලෙස ලිංගිකව එක්වීමට හැකිවීම හා ඉතා කීකරු ආදරවන්තයින් වීම මෙම රොබෝවන්ට වැඩි කැමැත්තක් දැක්වීමට හේතු ලෙස ඔහු දක්වන්වා. එමෙන්ම මිනිස් ආදරවන්තයෙකු හා සබඳකම් පවත්වනවිට ඇතිවන කරදරකාරී වෙනත් බැඳීම් (විවාහවීමට සිදුවීම, පෙම්වතා/පෙම්වතිය සමග කල්ගතකිරීමට සිදුවීම ) මෙන්ම වෙන්වනට සිදුවනවිට ඇතිවන ගැටලු, අඬදබර යනාදී කිසිදු ගැටළුවකින් තොරව රොබෝ ආදරවන්තයෙකු/ආදරවන්තියක් හරහා සිය අවශ්‍යතා ඉටුකරගැනීමට හැකිවීම රොබෝවන් හා ලිංගිකව එක්වීමේ වාසි ලෙස නුදුරු අනාගත පරපුර සිතනු ඇතැය් මෙම මහාචාර්යවරයා අනුමාන කරනවා.
දැනටමත්, ස්මාර්ට්ෆෝන, ටැබ්ලට් පරිගණක හා සමාජජාල ඇබ්බැහිය මෑතකාලීනව ගොනුවන දික්කසාද නඩුවල දික්කසාදයට ප්‍රධාන හේතුවක් ලෙස දැක්වෙන අතර මෙය ඉදිරියටත් වර්ධනය වනු ඇති. ආදරයෙන් හෝ විවාහයෙන් හෙම්බත්වූවන් ආරකශාකාරීව සිය ලිංගික අවශ්‍යතා ඉටුකරගැනීම සඳහා රොබෝ ආදරවන්තයින් තොරාගැනීමට පෙළඹෙනු ඇති. එමෙන්ම අනාගතයේදී ලොව පැරණිම වෘත්තිය ලෙස සැළකෙණ ගණිකා වෘත්තියටද මෙම සෙක්ස් රොබෝවරුන් තර්ජනයක් වනු ඇති.