ලිංගික හිංසනය මැඩලීමට නවීන තාක්ෂණය

මේක හොදයිද?


  • Total voters
    48

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ලිංගික හිංසනය මැඩලීමට නවීන තාක්ෂණය



crowded-bus.jpg


මග තොටේදී කාන්තාවන්ට වන ලිංගික හිංසන වැලැක්වීමට අලුත් වැඩක්

පොදු ප‍්‍රවාහන බස් රථ සහ දුම්රියවල දී කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනය වැලැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක‍්‍රියාවට නැංවීමට තීරණය කර තිබෙනවා.

නවීන තාක්ෂණය ද ඒ සඳහා යොදා ගැනීමටයි පියවර ගෙන ඇත්තේ. ලිංගික හිංසනයට ලක්වන කාන්තාවන් ඒ පිළිබඳ කටයුතු කිරීමට දක්වන උනන්දුව අඩු මට්ටමක තිබීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පැවසුවේ.

එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල සිදු කළ සමීක්ෂණයකදී ආනාවරණ වී ඇත්තේ මෙරට කාන්තාවන්ගෙන් සියයට 90ක්ම පොදු ප‍්‍රවාහනයේ දී හිංසනයට ලක්වන බවයි.

එහෙත් පොලිස් රැකවරණ පතන්නේ ඉන් සියයට 04ක් පමණයි. දෛනිකව පොදු ප‍්‍රවාහනයේ දී හිංසන අත්දැකීමකට ලක්වන කාන්තාවන් සියයට 12.1ක් සිටින බව ද එම සමීක්ෂණයේ දී අනාවරණ කර ගැණුනා.

කාන්තාවන්ගෙන් සියයට 60ක් ලිංගික හිංසන වරදට දඬුවමක් ඇති බව නොදැන සිටින බවයි එහි දී වැඩිදුරටත් අනාවරණ කර ගෙන ඇත්තේ.

මෙම තත්ත්වය වැලැක්වීමට ගෙන ඇති ක‍්‍රියාමාර්ග පිළිබඳ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජිත් කරුණු පැහැදිලි කළා.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සංවිධාන කළ සම්මන්ත‍්‍රණයකදීයි ඔහු පෙන්වා දුන්නේ "බස් රථ සඳහා කැමරා දෙකක් සවි කරන්න තීරණය කළා. ඒ වගේම කාන්තාවන්ගේ පැමිණිළි සඳහා කාන්තා නිලධාරීනියන් යොදවන්න පියවර ගන්නවා. මෙවැනි අවස්ථාවක මහජනතාව නීතිය අතට ගැනීම වැළැක්වීම අනෙක් ප්‍රධානම කරුණක්. පැමිණිලි කිරීමෙන් පස්සේ දීර්ඝකාලීන නඩු කටයුතු නිසා අපහසුතාවයන්ට පත් වෙයි කියලා ඇතැම් කාන්තාවන් මෙහිදී පසුබැස්මක් දක්වනවා. අපි ඉදිරියේදී මෙම කාන්තා හිංසන සම්බන්ධයෙන් වැටලීම් කරන්නත් කටයුතු කරනවා. විශේෂයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දුන්නා නම් තමා සිටින ස්ථානයටම පොලිසියෙන් එනවා." යනුවෙනි.

යම් හිංසනයක් සිදු වූ විට කාන්තාවන් ක්ෂණිකව ක‍්‍රියාත්මක විය යුතු බව ද මෙහි දී පැහැදිලි කෙරුණා.

කාන්තා හිංසන පිටුදැකීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ඉදිරියේ දී විශේෂ ක‍්‍රියාමාර්ග අනුගමනය කිරීමටයි තීරණය කර ඇත්තේ.

-nethnews
 

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    eka paarakuth ctb bus wala cam haykala. wedak une na. senaga pirunama owa penne nane mchn.
    ctb unta hoda gahilla camera walin hoda comis1k wadi...
     
    • Like
    Reactions: Chamath2015

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඕක නම් කමක් නැ කියමුකො
    බස් එකේ සෙනග පුරෝල ඉන්න වෙලාවටත් ඇගේ පොඩ්ඩක් ගැවුනොත් බුරාගෙන එන ගැනුන්ට මොකද කරන්නේ ..
    සමහර තඩි වයසක ගැනු පොඩි කොල්ලොන්ට බනිනව ඇගේ ගැවුනා කියලා උන්ගේ ආච්චිලගේ වයසේ ගැනු
     
    • Like
    Reactions: DangerMan119

    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43
    දවසක් බස් එකේ ටිකක් වයසක පොරක් හේත්තුවක් දාගෙන ගියා. ඉතින් ඒ ලගම හිටපු කොල්ලට හෙනම මල. මම හිටියේ සිට් එකක වාඩි වෙලා. ඉතින් අර කොල්ල ඔරවනවා, එක එකාට අරු කරන වැඩේ ගැන කියනවා, පොඩියට තල්ලු දානවා. එක කෙලියයි. කොල්ල මටත් කනට කරලා කිව්වා බලපන් මචන් කෙල්ලෙක්ට බස් එකේ යන්නත් නෑනේ කියල. ටික වෙලාවකින් අර හේත්තුව දාපු එකා ලගම සිට එක හිස් උනා, මුට දැන් එකේ වාඩි නොවී බෑ. වාඩි නොවුනොත් මුගේ වැඩේ මාට්ටු. මු වාඩි උනා. ක්ෂණිකව අර මලෙන් හිටිය කොල්ල පැන්න කෙල්ල ලගට. ඊට පස්සේ උ හේත්තුව දාගෙන ගියා. දැන් අර කලින් හේත්තුව දාගෙන ගිය එකා මලෙන්. ඔන්න ඕකයි බන් ජැක් විරෝධයේ ඇත්ත තත්වය. සැබෑවටම ජැකට විරුද්ද ඉතාම සුළු පිරිමි පිරිසක් විතරයි
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඕක නම් කමක් නැ කියමුකො
    බස් එකේ සෙනග පුරෝල ඉන්න වෙලාවටත් ඇගේ පොඩ්ඩක් ගැවුනොත් බුරාගෙන එන ගැනුන්ට මොකද කරන්නේ ..
    සමහර තඩි වයසක ගැනු පොඩි කොල්ලොන්ට බනිනව ඇගේ ගැවුනා කියලා උන්ගේ ආච්චිලගේ වයසේ ගැනු

    හ්ම්... ඒ අර නාකි ගෑණු කෑල්ල විදියට පේන්න ගන්න අසාර්ථක උත්සාහයක් මචං. "අපි දැක්කම තරුණයොන්ටත් ලිංගික හැඟීම් ඇතිවෙනව" වගේ සමාජෙට අඟවන්න කරන සෙප්පඩ විජ්ජාවක්. ඔහොම කෑගහන එවුන් පොඩි කොල්ලො වාඩිවෙලා යනකොට ගානට ගෙනල්ල මාළුපාන් ගෙඩිය උරහිසේ අතුල්ලනව රත්වෙන්න කුප්පකම හංගගෙන බොරුවට දඟලන ගෑණු.

    hqdefault.jpg


    දවසක් ඔහොම කේස් එකක් වුනා මම ආපු බස් එකක මම හිටියෙ වාඩිවෙලා හිටගෙන ඉඳපු එකෙක්ට ගෑණියෙක් චොර චොර ගාන්න ගත්ත නාකි ගෑණියෙක් ඌ ඒ ගෑණියෙ මූන බලල රවල දුන්න නියම ටෝක් එකක් "ඔහොම කියන්න එපා..
    ඇන්ටි ඔයා අපේ අම්මගේ වයසෙ..
    මමත් කසාද බැඳපු මිනිහෙක් මට එහෙම උවමනාවක් තියනවනම් මට ඔයාවගේ නෙවෙයි ලස්සන තරුණ වයිෆ් කෙනෙක් ඉන්නව.
    ඔයාව දැක්කම ඔය ඔයා හිතන තරම් හැඟීමක් මට ඇතිවුනේ නැහැ...
    අනික තැන නොතැන මොකද්ද කියල අපි දන්නව. මගේ සාක්කුවෙ තියන බෙහෙත් තෙල් කුප්පිය පොඩ්ඩක් ඇඟේ වැදුන කියල මිනිහෙක්ගෙ ආත්ම ගෞරවය නැතිවෙන විදියට කතාකරන්න එපා
    කියල අර කොල්ල අවුන්සෙ කුප්පියක් ඇදල අරගෙන සාක්කුවෙන් පෙන්නුව. අර ගෑණි "කක්ක පෑගිලා වගේ" ඇඹරි ඇඹරි හිටිය
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කරදර කරන එක නම් වැරදියි හැබැයි,කාන්තාවන්ගෙනුත්,තරුණ පිරිමි ළමයිට අතවර වෙනවා.ඇත්ත කිව්වේ කොල්ලෙක්ට bus එකක යන්න බෑ aunty ලයි සොන්න හැත්ත ගෙනුයි බේරීලා.ඒවටත් app ඒකෙන්ම පැමිණිලි කරන්න පුළුවන් වෙන්න ඕන.
     

    Fin

    Junior member
  • Aug 28, 2017
    92
    23
    8
    කරදර කරන එක නම් වැරදියි හැබැයි,කාන්තාවන්ගෙනුත්,තරුණ පිරිමි ළමයිට අතවර වෙනවා.ඇත්ත කිව්වේ කොල්ලෙක්ට bus එකක යන්න බෑ aunty ලයි සොන්න හැත්ත ගෙනුයි බේරීලා.ඒවටත් app ඒකෙන්ම පැමිණිලි කරන්න පුළුවන් වෙන්න ඕන.

    ඔව් බන් ගෑනු ගැනම හිතලා බැහැ..පිරිමි ගැනත් හිතන්න ඕනේ!:rolleyes:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ජපානේ නම් bus, train වල හැමතැනම camera දාලා නේද තියෙන්නේ ;)
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF




    දවසක් ඔහොම කේස් එකක් වුනා මම ආපු බස් එකක මම හිටියෙ වාඩිවෙලා හිටගෙන ඉඳපු එකෙක්ට ගෑණියෙක් චොර චොර ගාන්න ගත්ත නාකි ගෑණියෙක් ඌ ඒ ගෑණියෙ මූන බලල රවල දුන්න නියම ටෝක් එකක් "ඔහොම කියන්න එපා..
    ඇන්ටි ඔයා අපේ අම්මගේ වයසෙ..
    මමත් කසාද බැඳපු මිනිහෙක් මට එහෙම උවමනාවක් තියනවනම් මට ඔයාවගේ නෙවෙයි ලස්සන තරුණ වයිෆ් කෙනෙක් ඉන්නව.
    ඔයාව දැක්කම ඔය ඔයා හිතන තරම් හැඟීමක් මට ඇතිවුනේ නැහැ...
    අනික තැන නොතැන මොකද්ද කියල අපි දන්නව. මගේ සාක්කුවෙ තියන බෙහෙත් තෙල් කුප්පිය පොඩ්ඩක් ඇඟේ වැදුන කියල මිනිහෙක්ගෙ ආත්ම ගෞරවය නැතිවෙන විදියට කතාකරන්න එපා
    කියල අර කොල්ල අවුන්සෙ කුප්පියක් ඇදල අරගෙන සාක්කුවෙන් පෙන්නුව. අර ගෑණි "කක්ක පෑගිලා වගේ" ඇඹරි ඇඹරි හිටිය

    patta seen eka
    tfs
     
    • Like
    Reactions: Lejayange

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    හ්ම්... ඒ අර නාකි ගෑණු කෑල්ල විදියට පේන්න ගන්න අසාර්ථක උත්සාහයක් මචං. අපි දැක්කම තරුණයොන්ටත් ලිංගික හැඟීම් ඇතිවෙනව වගේ සමාජෙට අඟවන්න කරන සෙප්පඩ විජ්ජාවක්. ඔහොම කෑගහන එවුන් පොඩි කොල්ලො වාඩිවෙලා යනකොට ගානට ගෙනල්ල මාළුපාන් ගෙඩිය උරහිසේ අතුල්ලනව රත්වෙන්න කුප්පකම හංගගෙන බොරුවට දඟලන ගෑණු.

    hqdefault.jpg

    දවසක් ඔහොම කේස් එකක් වුනා මම ආපු බස් එකක මම හිටියෙ වාඩිවෙලා හිටගෙන ඉඳපු එකෙක්ට ගෑණියෙක් චොර චොර ගාන්න ගත්ත නාකි ගෑණියෙක් ඌ ඒ ගෑණියෙ මූන බලල රවල දුන්න නියම ටෝක් ඒක ඔහොම කියන්න එකා ඇන්ටි ඔයා අපේ අම්මගේ වයසෙ මමත් කසාද බැඳපු මිනිහෙක් මට එහෙම උවමනාවක් තියනවනම් මට ඔයාවගේ නෙවෙයි ලස්සන තරුණ වයිෆ් කෙනෙක් ඉන්නව. අනික තැන නොතැන මොකද්ද කියල අපි දන්නව. මගේ සාක්කුවෙ තියන බෙහෙත් තෙල් කුප්පිය පොඩ්ඩක් ඇඟේ වැදුන කියල මිනිහෙක්ගෙ ආත්ම ගෞරවය නැතිවෙන විදියට කතාකරන්න එපා කියල අර කොල්ල අවුන්සෙ කුප්පියක් ඇදල අරගෙන සාක්කුවෙන් පෙන්නුව. අර ගෑණෛ කක්ක පෑගිලා වගේ ඇඹරි ඇඹරි හිටිය

    පට්ට යකෝ :P:P
    දවසක් ඔය වගේ බඩ්ඩකට මිනිහෙක් බැන්න ඈඩ්‍රස් නැති වෙන්න
    මේකි නුගෙගොඩින් නගිනේ 138 ට නැග්ග ගමන් කාගේ හරි ඔඩොකුවකට බැග් එක දානව බලෙන් අහන්නෙවත් නෑ කෙලින්ම ඇගට බැග එක විසි කරනව
    ඊට පස්සේ සීට් එක අල්ල ගන්නව එතනින් එහාට යන එන හැම මිනිහටම ඔරොනව බනිනව මහ සද්දෙන්

    දවසක් අරක්කු බීල යන අන්කල් කෙනෙක්ට සෙට් උනා මෙකි
    උත් මෙකිගෙ කද දැක්කම ආතල් එකේ හේත්තු දාගෙන ආව කොට්ටාවටම
    මේකි ඇබරෙනව හින්ට් ගහනව ඔරොනව තල්ලු කරනව
    ඉට පස්සෙ අරුට බනින්න පටන් ගත්ත
    අරු බනින්න පටන් ගත්ත මේකිට අමු තිත්ත කුනු හරපෙන්... බස් එකේ ගැනු පොඩි එවුන්ගේ කන් වහ ගන්නව.. කොහොමහරි විනඩි 10 විතර බැන්න අරකිට ..
    ඊට පස්සෙ කට වහගෙන ගියා පාඩුවෙ ඒකි :lol::lol:
    උස මහත ගැනියෙක් හැබෙයි පිස්සු මම නම් හිතන්නේ
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    කරදර කරන එක වැරදී ඒත් පොඩ්ඩක ඇගේ වැදුනට කෑගහන එකනම් අවුල් මොකද තමන්ගෙ වාහනයක් නෙවෙයිනෙ පොදු ප්‍රවාහනය ඒකෙ යනකොට බ්‍රේක් පාරකට එහෙම එහෙ මෙහෙ විසිවෙන්න තියන මෙවුවා (මෙතෙන්ට දාන ඕන වචනෙ මාතක නෑ) එක වැඩී. මට නම් බස් කෝච්චි එක්ස් නෑ මොකද අනතිමට බස් එකක ගියේ A/L වලදි.
     

    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    ඕක නම් කමක් නැ කියමුකො
    බස් එකේ සෙනග පුරෝල ඉන්න වෙලාවටත් ඇගේ පොඩ්ඩක් ගැවුනොත් බුරාගෙන එන ගැනුන්ට මොකද කරන්නේ ..
    සමහර තඩි වයසක ගැනු පොඩි කොල්ලොන්ට බනිනව ඇගේ ගැවුනා කියලා උන්ගේ ආච්චිලගේ වයසේ ගැනු

    සිරාවටම.බස් වල යන එක එපා කරන්නේ ඔය වයසක අම්මන්ඩිලා.මනුස්සයෙක් බහිනකොට හරි පොඩ්ඩක් ඇගේ වැදුනොත් බලන්නේ හරියට දූෂණය උනා වගේ.ඒ උනාට අපි සීට් එකේ වාඩි වෙලා යද්දි එහා පැත්තෙන් ඇන්ටි කෙනෙක් හිටගෙන ගියොත් තමා වැඩේ බලන්න ඕනේ.ඉදගෙන ඉන්න එකා ගැන වගේ වගක් නෑ.ගමනෙන් බාගයක් යන්නේ උගේ කරේ.