ලිංගික_ඉරියව්_100ක්_(+18)
අද විවාහ ජීවිත කැඩී වෙන්වී යන්නට වැඩිමනත් හේතුවක් වී ඇත්තේ මේ විශාල වපසරියක් සහිත ඉමේ වියතක තරම්වත් දෙයක් නොදැනීමය.මේ නොදන්නාකම ගැහැනියට හා පිරිමියාට යන දෙදනාටම අදාලය. නමුත් සිය ආදරණීයයා හා වන ලිංගික ජීවිතය වඩාත් උත්කර්ෂවත් කර ගැනීම සඳහා වැඩි වගකීම ඇත්තේ ගැහැනිය වෙතය. මන්ද ලිංගික කාර්යය සඳහා පිරිමියා පොළබවා ගැනීම, කාර්යශූරයකු කිරීම හා ඒ සුරාන්තය දිව්‍යමය සැපතක් බවට පත්කරවීම ඇය සතු කාර්යයක් වන නිසාය.
එබැවින් මේ සම්බන්ධ දැනුම්වත් වීම ඇය මඟ නොහැරිය යුත්තකි. එහෙත් අද ලිංගිකමය කරුනු ගැන කතා කිරීමවත් ඇයගේ ජීවන වපසරියට අදාල කර ගන්නේ නැති බව පෙනේ..
ඒ කෙසේ නමුත් ලිංගික සංසර්ගයේදී තම සහකරුවා හා ලබන සැපතක් වේ නම් ඒ උපරිමයෙන් ජීවිත කාලය පුරා විවිධත්වයෙන් යුතුව අත්පත් කර ගැනීම උදෙසා වත්ස්‍යයනයන් සිය කාමසූත්‍ර කෘතිය මගින් මාර්ග රැසක් කියාදෙයි.
මේ අද ඉදිරිපත් කරන්නේ විවිධාකාරයෙන් ලිංගික සතුට ලබා ගැනීම සඳහා ඔහු ඉදිරිපත් කළ ලිංගික ඉරියව් සියයකි..මේ රූප සටහන් සහිතව ඉදිරිපත් කෙරෙන ලිංගික ඉරියව් සමග එහි නාම කරණය හා විස්තරයක් සරළ ඉංග්‍රීසි බසින් සඳහන් කර තිබේ..
පහත සැබැදියෙන් එම පිටුවට පිවිසෙන්න..
ඉඩක් තිබුනොත් ටිකක් මගෙ බ්ලොග් එක පැත්තෙ ටිකක් ඇවිල්ල " ලයික් " එකක් එහෙම දාලා යන්න.… ඒකේ ගුනාත්මක බව පවත්ව ගැනීමට ඔයාලගෙ අදහස් ගොඩාක් වැදගත් වේවි.
Around the World - වෙතින් උපුටා ගැනීමකි.....
වත්ස්‍යායන පඬිවරයා දැක්වූ ලිංගික ඉරියව් 100ක්
ගැහැනියක හා පිරිමියෙකු ලිංගිකව එක්වීම කියන කාරණය තරම් දන්නා තවත් කාරණයක් නැතුවා සේම ඒ තරම් නොදන්නා තවත් කාරණයක් නොමැත්තේය. ලිංගික එක්වීම කියන්නේ වර්ගයා බෝ කිරීම සඳහා ජීව විද්‍යාත්මක ශරීර සැකැස්මේ අවශ්‍ය තාවයක් වුවත් ඒ සංස්කෘතිකමය අවශ්‍යතාවයක් ලෙසයි මිනිසා හා වඩාත් බද්ධවන්නේ.
මානව ඉතිහාසය පුරා සලකා බැලුවද කෙනෙකු ලිංගික කාර්යයෙහි යෙදෙන්නේ වර්ගයා බෝ කිරීම සඳහාම නම් ලිංගිකමය ආදරය යනුවෙන්ද යමක් නොපවතිනු ඇත. රතිය සැපතකි. ඒ ළඟා කරගත හැකි මාධ්‍යය ආදරයයි.
වත්ස්‍යායන පඬිවරයා ක්‍රිස්තුපුර්ව (400-200) යුගයේදී කාමසූත්‍රය ලිව්වේ සංසර්ගය සඳහා මිනිසා පොළඹවන්නේ අර කිව් සංස්කෘතිකමය අවශ්‍යතාවය වෙනුවෙන් බව වටහාගෙනය.
සූසැට කලාවන් අතර තවත් එක් කලාවක් වන රති කෙළිය හැදෑරීම රජකුමර කුමරියන්ගේ රති සැපත උදෙසා වන අතර කාමසූත්‍රය ලියැවුනේද ඒ වෙනුවෙනි..එහෙත් ඒ අද සමස්ත මිනිස් වර්ගයාගේ රති සැපත වෙනුවෙන් වූ ලිංගිකමය ශුද්ධවූ ග්‍රන්ථයයි.
එහෙත් මේ වර්තමාන්යේදීත් මිනිසා තම ලිංගික කාර්යය සම්බන්ධයෙන් නොදරුවකු ගානය. පුරුෂ ලිගුව යෝනී මාර්ගයට ඇතුල් කිරීම හෝ ඒ තුල ශුක්‍රාණු පහකිරීම ලිංගික කාර්යය ලෙස දැන සිටින ප්‍රජාව අති මහත්ය. එහෙත් ඒ ඊට වඩා ඉතා විශාල වපසරියක් සහිතය.

|
ඒ කෙසේ නමුත් ලිංගික සංසර්ගයේදී තම සහකරුවා හා ලබන සැපතක් වේ නම් ඒ උපරිමයෙන් ජීවිත කාලය පුරා විවිධත්වයෙන් යුතුව අත්පත් කර ගැනීම උදෙසා වත්ස්‍යයනයන් සිය කාමසූත්‍ර කෘතිය මගින් මාර්ග රැසක් කියාදෙයි.
මේ අද ඉදිරිපත් කරන්නේ විවිධාකාරයෙන් ලිංගික සතුට ලබා ගැනීම සඳහා ඔහු ඉදිරිපත් කළ ලිංගික ඉරියව් සියයකි..මේ රූප සටහන් සහිතව ඉදිරිපත් කෙරෙන ලිංගික ඉරියව් සමග එහි නාම කරණය හා විස්තරයක් සරළ ඉංග්‍රීසි බසින් සඳහන් කර තිබේ..
පහත සැබැදියෙන් එම පිටුවට පිවිසෙන්න..
මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!
http://www.elakiri.com/forum/tags.php?tag=upulcla

Last edited: