ලිංගික_කුහකයෝ

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    හික්....ඇන්ටිලා කෙසේ වෙතත් ඔක්කොටම කලින් ගොසිප් පොන්නයෝ වට වෙලා වීඩියෝ කරයි එක කපල් එක ගානේ..ඊට පස්සේ ෆේස්බුක් පේජ් අනාතයෝ ටිකයි, ඔය ඔක්කොම උන් දායි මෙන්න ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ ප්‍රසිද්දියේ තොල දාපු හැටි..වීඩියෝ සහිතයි කියල...

    ඔය ගොසිප් කාරයෝ ඔක්කොටම කලින් බෑන් කරන්න ඕනේ බන්...දැක්කනේ අර බස් එකක කිස් කරපු කපල් එකක් වීඩියෝ කරලා දාල තිබ්බ හැටි? කොච්චර කැතද ඒ වගේ වැඩ..? තව කෙනෙක් ගේ පුද්ගලිකත්වයක්නේ...උන් කාටත් නොපෙනෙන්න හොරෙන් කරපු එකක්නේ..

    ඊලගට අර මේරියන් ජයමාන්න කියන කෙල්ලගේ ෆොටෝ වලට දාල තිබ්බ ඒවා දැක්කනේ? මොවුන් නිලියන්ද නැත්තම් ගනිකාවන්ද කියල දාල..වෙස බල්ලෝ...තමන්ගේ පුද්ගලික අවස්තාවක් තමන්ට අවශ්‍ය විදිහට ෆොටෝ ගහගන්න අයිතියක් නැද්ද? එක ඒ කෙල්ලගේ අනුදැනුම නැතුව හොරෙන් ඉන්ටර්නෙට් එක දාල ඒකිට ගණිකාව කියල නම පටබදින එක සදාචාරසම්පන්නද?

    උන් ෆොටෝ ගැහුවේ උන් දෙන්නගේ අවශ්යතාවෙකට වෙන්න ඇතිනේ...අපි දන්නේ නැහැ...ලෝකෙට පෙන්නන නෙමෙයි නේ...ඔක්කොටම කලින් එක අල්ලාගෙන හිට්ස් ගන්න ඔය ගොසිප්කාරයොයි, ෆේස්බුක අනාතයෝයි තමා ඕකෙන් වාසි ගත්තේ...

    oya gossip site kaarayonam epama karapu un set ekak thamai. ammage heluwa hari wikunan kai visitorsla wadi wenawanam:rofl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දැන් ඉල්ලන්න යන්නෙ ඓතිහාසික නිදහස් මන්ධිර පරිශ්‍රයෙ තොලදාන්න නිදහස දෙන්න කියලද සිංහලු....:lol::lol::lol:

    අනේ අනේ අර කොන්ඩයෙක් ඇන්ට පාරක් උස්සන් ඇවිල්ල ආතල් එක මිස් වෙලා ඒක ගිය දුරක්...මාරම විප්ලවයක්,,හෙ හී,,,මාර අභිමානවත් ආරම්භයක් තියෙන්නෙ:lol::lol:



    ලොල් බන්...:lol: ඒ උනත් තොල දාන එකෙන් සංස්කෘතියට හානි වෙනවද කියන්න නම් මම දන්නේ නැහැ ඉතින්...තොල දැම්ම කියල අපේ රටේ 2500ක් ඉතිහාසෙට අබමල් රේණුවක මෙව්වා එකක් වෙන්නේ නැහැ...ඔය කියන මහලොකු ඉතිහාසේ ඔයිට හපන් ජඩ වැඩ වෙලා තියෙන්නේ...

    විජය කුමාරයා කුවෙනිව යාලු කරන්, ඒකිගේ නෑයෝ මරල, ඒකිට ළමයි දෙන්නෙක් දීල අන්තිමේ ඒකිට බූට් එකත් තිබ්බ..ඒ තියල ඉන්දියාවෙන් වෙන ගෑනියෙක් ගෙනත් පවුල් කෑවා...ඔන්න ඔහොමයි අපේ සදාචාරාත්මක ඉතිහාසේ පටන්ගත්තුම හැටි.....හික්..

    අන්තිමේ දළදාව ඉස්සරහ බාගෙට ඇදන් ගණිකාවොත් නටපු එකනේ...තව මොන සදාචාරයක් ද සිඞ්හළු...

    රෙද්දේ පල්ලෙන් බේරෙන සදාචාරේ...:lol::lol::lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ජොනී බට්ට;19815477 said:
    oya gossip site kaarayonam epama karapu un set ekak thamai. ammage heluwa hari wikunan kai visitorsla wadi wenawanam:rofl:

    උන්ට මොනාම හරි කමක් නැහැ...ඔය සයිට් වැහිලම යනවනම් මම හරි කැමතියි..:yes:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ලොල් බන්...:lol: ඒ උනත් තොල දාන එකෙන් සංස්කෘතියට හානි වෙනවද කියන්න නම් මම දන්නේ නැහැ ඉතින්...තොල දැම්ම කියල අපේ රටේ 2500ක් ඉතිහාසෙට අබමල් රේණුවක මෙව්වා එකක් වෙන්නේ නැහැ...ඔය කියන මහලොකු ඉතිහාසේ ඔයිට හපන් ජඩ වැඩ වෙලා තියෙන්නේ...

    විජය කුමාරයා කුවෙනිව යාලු කරන්, ඒකිගේ නෑයෝ මරල, ඒකිට ළමයි දෙන්නෙක් දීල අන්තිමේ ඒකිට බූට් එකත් තිබ්බ..ඒ තියල ඉන්දියාවෙන් වෙන ගෑනියෙක් ගෙනත් පවුල් කෑවා...ඔන්න ඔහොමයි අපේ සදාචාරාත්මක ඉතිහාසේ පටන්ගත්තුම හැටි.....හික්..

    අන්තිමේ දළදාව ඉස්සරහ බාගෙට ඇදන් ගණිකාවොත් නටපු එකනේ...තව මොන සදාචාරයක් ද සිඞ්හළු...

    රෙද්දේ පල්ලෙන් බේරෙන සදාචාරේ...:lol::lol::lol:



    උබ හරි . දැන් බලාගෙන ගියාම ලිංගික ඉර්ශියව වැඩිපුරම තියෙන්න වයසක උදවියට නොවෙයි තරුණ පරම්පරාවට. යකෝ ඔච්චර අමාරුද උන්ට කෙල්ලෙක් හොයාගන්ඩ. ශ්‍රී ලංකාවේ වැඩිපුරම ඉන්න ප්‍රතිශතය ගැහැණු . මම දන්නේ නැහැ මෙච්චර කෙල්ලෝ ඉඳලත් මුන්ට තියන ප්‍රශ්නේ මොකක්ද කියල.

    තොල සම්බන්ධයෙන් දෙයක් කියනවනම් අපට ඕනෑම දෙයක් අලුත් උනාම එක හරිම කුතුහලය දනවන සුළුයි. ගොඩක් වෙලාවට එය අසාමනයයි. නමුත් ඒ දේ නිරන්තරයෙන් සිද්ද වෙනකොට එක සාමාන්‍ය තත්වයක් බවට පත්වෙනවා.

    ගොඩක් ගැබුරින් කල්පනා කරලා බැලුවොත් තොල් සිපගන්න එක වැරද්දක් නැහැ. එත් අපි දකින කෝණය වෙනස් කල යුතුම වෙනවා. ලිප් කිස් එකක් දිහා අපේ සමාජයේ උදවිය දකින්න ලිංගික එකතුවීමක් ලෙස.

    ඒකනේ නදීෂා හේමමාලි ලිප් කිස් එකක් දෙන වීඩියෝව දැකලා අපේ ඇන්ටිලා අංකල්ලා කුලප්පු උන විදිහ. මම දැක්ක එක්තරා අවස්ථාවක රේඩියෝ සකච්චකට නදීෂා එකතුවෙලා ඉන්න අවස්ථාවක එක කාන්තාවක් එය දැඩි දෝෂ දර්ශනයට ලක්කලා. හැබයි එකට අපේ
    රත්තරන් පට්ට කොමෙන්ටුවක් දීලා තිබ්බා. ඔය විවේචනයට ලක්කරන ගැහැණියට පයින් දෙකක් ගැහුවොත් "ප* " සියයක් විතර එලියට විසික් වෙයි කියලා.

    තොල් දැමීම සහ සෙක්ස් කරනවා කියන්නේ දෙකක්. ප්‍රසිද්දියේ සෙක්ස් කිරීම වැරදියි. එය ඕනෑම දියුණු රටක උනත් තහනම්. නමුත් තොල් සිපගැනීම ප්‍රශනයක් නොවෙයි. එහෙනම් තොල් සිප ගන්න ඒවා යුටියුබ් වලින් පවා ඉවත් කරන්න ඕනේ.

    නමුත් මේ සික්කෝ බලධාරීන් නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය තුල කෙල්ලෙකුට කොල්ලෙකුට කතා කර කර ඉන්නවත් දෙන්නේ නැහැ. වික්ටෝරියානු ලිංගික ඉර්ශියව . රෙද්දේ සදාචාරය. යකෝ මේ රටේ අහිංසක පොඩි ළමයි දුෂණය කරනවා. පාරේ කෙල්ලෙක්ට බැහැල යන්න බහ පද හදනවා , කෙල්ලන්ව දුෂණය කරනවා. කෙල්ලෙක් කොටට ඇඳගෙන ගියොත් මිනිස්සු හිතන්නේ ඒකිට සෙක්ස් ඕනේ කියලා. හරිම ගෝත්‍රික සංස්කෘතියක් අපිට තියෙන්නේ.

    තව ටික දවසකින් කියයි ලව් කිරීමත් තහනම් කියල. අපේ අදහස් බැලුවොත් හම්බ අදහස් අතර ලොකු වෙනසක් නැහැ.
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    12814297_160307854354777_4589029084208544709_n.jpg


    12795088_160307931021436_4398599297019931441_o.jpg



    12792365_160307877688108_6285163926306671374_o.jpg



    12829532_160308011021428_3466051945598893077_o.jpg



    1495140_160308157688080_2265599982778256233_o.jpg



    12819467_160308094354753_268266017983579751_o.jpg



    මේ දෙන්නත් ඇවිත් හිටියා :rofl:

    12803162_160308204354742_6173215385146398248_n.jpg


    12841324_160308277688068_495828154407365913_o.jpg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හෙළයෙක්;19814516 said:
    බලපන් ගිහින් ආයෙ වීඩියෝ එක ඌ කියන්නෙ කිසිම කපල් එකකට ඉන්න දෙන්න බෑ කියල. අනාචාර කතාවක් ඌ කියන්නෙ නෑ. ඌ කපල්වලට ගිහින් කතා කරන්න තැනක් පෙන්නනවනෙ. එහෙම වෙන් කරපු තැන් තියෙනව නන් ඒවගෙ ඒවටමද යන්න ඕනි කියලද ඔය කියන්නෙ. වල්බූරු නිදහස කියන්නෙ ඔය වගේ එකක් වෙන්න ඇති.
    දෑන් එතකොට ලන්කාවේ කපල් වලට යන්න පුලුවන් ෆිල්ම් හෝල් වලටයි රුම් වලටයි විතරයි. යකො කපල් වලට නිදහසේ කතා කරන්න අයිතියක් නෑද්ද. සෙක්ස් කරන්න විතරද පුලුවන් රුම් වලට ගිහිල්ල.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,069
    113
    දෑන් එතකොට ලන්කාවේ කපල් වලට යන්න පුලුවන් ෆිල්ම් හෝල් වලටයි රුම් වලටයි විතරයි. යකො කපල් වලට නිදහසේ කතා කරන්න අයිතියක් නෑද්ද. සෙක්ස් කරන්න විතරද පුලුවන් රුම් වලට ගිහිල්ල.
    බලපන් ගිහින් ආයෙ වීඩියෝ එක ඌ කියන්නෙ කිසිම කපල් එකකට ඉන්න දෙන්න බෑ කියල. අනාචාර කතාවක් ඌ කියන්නෙ නෑ. ඌ කපල්වලට ගිහින් කතා කරන්න තැනක් පෙන්නනවනෙ. එහෙම වෙන් කරපු තැන් තියෙනව නන් ඒවගෙ ඒවටමද යන්න ඕනි කියලද ඔය කියන්නෙ. වල්බූරු නිදහස කියන්නෙ ඔය වගේ එකක් වෙන්න ඇති.


    කියෙව්වෙ බාගෙට නේද පුතේ ඔන්න ආයෙත් හයිලයිට් කරල දුන්න.
    ප්‍රශ්නෙ ඇත්තටම තියෙන්නෙ නිදහස් චතුරස්‍රයෙ නෙවෙයි විහාර මහා දේවී පාර්ක් එකේ. මේක හරියට මුද්ද වැටුන තැන එළිය නැති නිසා ලයිට් කණුව ලග මුද්ද හොයනව වගේ වැඩක්.

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    පොන්න ගතිය ප්‍රදර්ශනය කරන්න එපා හුත්තෝ
    තැනකට යනවා නම් එතනට ගැලපෙන විදිහට හිටපල්ලා
    නිකන් බල්ලෝ වගේ යන යන තැන හුකන්න දගලන්නේ නැතුව
    :angry::angry::angry::angry::angry::angry::angry:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    පොන්න ගතිය ප්‍රදර්ශනය කරන්න එපා හුත්තෝ
    තැනකට යනවා නම් එතනට ගැලපෙන විදිහට හිටපල්ලා
    නිකන් බල්ලෝ වගේ යන යන තැන හුකන්න දගලන්නේ නැතුව
    :angry::angry::angry::angry::angry::angry::angry:


    තවම කෙල්ලෙක් සෙට් උනේ නැද්ද. :D
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    ගෑණු සතෙක්ට පිරිමි සතෙක් එක්ක නිදහස් චතුරස්‍රයේ ඉන්න බැරි හේතුව පැහැදිළි කරපන්.

    එතකොට කොල්ලෙක්නම් තව කොල්ලෙක් එක්ක,
    කෙල්ලෙක්නම් තව කෙල්ලෙක් එක්ක තමයි යන්න ඕනි. එහෙමද?

    මේක සමලිංගික පොන්න රටක් කරන්නද හදන්නෙ?

    සමලිංගික පොන්නයො රජ වෙලා තියෙන රටේ මෙහෙම වෙන එක පුදුමයකුත් නෑ එක අතකට.

    Well Said :yes:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    හෙළයෙක්;19814516 said:
    බලපන් ගිහින් ආයෙ වීඩියෝ එක ඌ කියන්නෙ කිසිම කපල් එකකට ඉන්න දෙන්න බෑ කියල. අනාචාර කතාවක් ඌ කියන්නෙ නෑ. ඌ කපල්වලට ගිහින් කතා කරන්න තැනක් පෙන්නනවනෙ. එහෙම වෙන් කරපු තැන් තියෙනව නන් ඒවගෙ ඒවටමද යන්න ඕනි කියලද ඔය කියන්නෙ. වල්බූරු නිදහස කියන්නෙ ඔය වගේ එකක් වෙන්න ඇති.

    එහෙම නීති දාන්න සික්කා කවුද? සංස්කෘතික අමාත්‍යාංශයෙන් එහෙම නීතියක් දාල කියල කියපු එක පට්ටපල් බොරුවක් කියල අතේ මාට්ටු උනා නේද?

    කපල් නිදහස් චතුරශේ කතා කරාම මොකද වෙන්නේ?​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    තවම කෙල්ලෙක් සෙට් උනේ නැද්ද. :D

    කෙල්ලෙක් නම් ඉන්නවා මචන්...
    උබලා වගේ පිරිමියාත් ගෑනියෙක් වගේ වැඩ කලාම ලැජ්ජයි නේද...?
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    කෙල්ලෙක් නම් ඉන්නවා මචන්...
    උබලා වගේ පිරිමියාත් ගෑනියෙක් වගේ වැඩ කලාම ලැජ්ජයි නේද...?


    දාපන් බන් බලන්න කෙල්ලගේ ෆොටෝ එකක්
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    කෝ නිදහස් චතුරශ්‍රයේ නිදහස ?

    giphy.gif


    මෙන්න හදුනා ගන්න ලිංගික කුහකයෝ


    පුලුවන්නම් මේකට සපෝර්ට් එකක් දීපල්ලා. පසුගිය දිනක අපි වැලන්ටයින් දිනය මහා ඉහලින් සැමරුවෙමු. ඇත්තටම හරියටම සමරුවේ අපේ ව්‍යාපාරික ප්‍රජාවය. වැලන්ටයින් වල වරදක් නැත. යොවුන් ප්‍රේමය වෙනුවෙන් සුවිශේෂී දිනයක් සැමරීම වෙනුවට ශ්‍රී ලංකා බලධාරීන් කළ යුත්තේ පෙම්වතුන්ට නිදහසේ පෙම් සුව විඳීමේ අවස්තාව සලසාදිය යුතුය. ලෝකය පටන් ගත් දා සිට පවතින ආදරය නම් සංකල්පය මනුසතුන්ට පමණක් නොව ගහ කොළ සහ සතුන්ටද පොදුය

    ශ්‍රී ලංකාවේ නිදහස් චතුරශ්‍රය අවට පෙම්වතුන්ට ගැවසිය නොහැකිද . මෙහි ඇති වැරැද්ද මොකක්ද. ( මා මෙතන අදහස් කරන්නේ අශිලචරව හැසිරීමක් ගැන නොවේය. )

    අපේ රට අපේ සංකෘතිය ඉස්ලාම දහම හා සමානද.? ප්‍රසිද්දියේ ආදරය කිරීම තහනම් ද
    ? නිදහස් චතුරශ්‍රයේ නිදහස මේකද ?

    ගොඩක් වෙලාවට මේ සෙකියුරිටි කාරයෝ වැරදියි . යම් අවස්ථාවල ඔවුන් සීමාව ඉක්මවා යන තත්වයක් ද දක්නට පුළුවන්. එනමුද 80 % වඩා ලිංගික ඉර්ශියව ඇත්තේ බලධාරීන්ට. මේ බොහොමයක් බලධාරීන් 60 පැනීමට ආසන්නව ඉන්න දේශපාලන පන්දම් වලින් ඉහලට ගිය කෙල්ලෙක් කොල්ලෙක් දකිනවිට ඉර්ශියව උපරිමයට යන පිරිසකි.

    ආදරය කරන couple එකක් නිදහස් චතුරශ්‍රයේ වාඩිවී නිදහසේ කතා කරමින් සිටිම සදාචාර විරෝධීද? රටේ සංස්කෘතියට එරෙහිද? එහෙමනම් සංස්කෘතික අමාත්යංශය මගින් අඩ නිරුවත් සිගිරි බිතුසිතුවම් අරක්ෂා කරන්නේ ඇයි?
    මෙය මානව හිමිකම් කඩ කිරිමක් නොවෙද?
    මේයට විරෝධය පල කිරිමට ලබන සදුදා (7) නිවාඩු දිනයේ සවස 2 සිට 4 දක්වා couples 200 අපි නිදහස් චතුරශ්‍රයේ වාඩි කරවමු. එන්න ඔබේ පෙම්වතා පෙම්වතිය සමග ඇවිදින් අප සමග මෙම සාමකමි විරෝධයට එක්වන්න.
    --------------------------------------------------------------------
    අයිතිය

    ඉගෙනගන්න ඇති අයිතිය
    ආදරය කරන්න ඇති අයිතිය
    වනයේ ජීවත් වෙන්න ඇති අයිතිය

    උදෙසා
    එක්වෙමු. මාර්තු 06 වැනි ඉරිදා හවස 4 PM - 5 PM
    නිදහස් චතුරශ්‍රයට එන්න

    අයිතිවාසිකම් සුරකමු!!



    Me and my girlfriend were just sitting and chilling at Independence square and these idiots came and said that it was culturally wrong for a male and female to sit together at a public space. According to these idiots we have to have a child with us to sit together at independence square. I urge all you lovers or couples to go there and do the same. Lets see what these idiots do again.

    මෙම යුටියුබ් වීඩියෝව හිරු TV එකේ Lotus Technologies විසින් පලකරන ලද ක්ෂණයකින් ඔවුන් ඉවත් කිරීමේ කර්තව්‍යයේ දී සිටියි. ඔවුන් කිසිම කෙනෙකුට මේ වීඩියෝව යුටියුබ් වෙත මුදා හරින්න ඉඩ ලබා නොදේ. ඔවුන්ගේ අභිමතාර්ථය කුමක් දැයි නොදනිමි. සමහරවිට කුඩු දුමින්දයාගේ චැනල් එකට කාටත් කලින් පල කිරීමේ උවමනාවකින් පෙලෙණු ඇතැයි සිතමි. ඔව්න් මෙම වීඩියෝවට අයිතිය පළකරමින් සිටියි.




    නමුත් ඔබට මෙය ෆේස්බුක් හරහා නැරබිය හැකිය.

    මෙන්න ලින්ක් එක.

    https://www.facebook.com/mirshad.buckman/posts/10156593468680402

    පසුව ලියමි.

    උබ ටෝයියෙක් උනත් බයික් උනත් දේශපාලන තරහකින් තොරව මේ ත්‍රෙඩ් එක එදිරියට ගෙනියන්න උදව් දීපල්ලා.

    Yahapalanayata chande dumna unta hoda padam....
     

    AlinAli

    Junior member
  • Mar 6, 2016
    110
    12
    18
    dear UNP high command,,Hon .Harsha

    please allow Sinhalese couples to make love at any religious or historical places from today.


    Hon,PM pls make special announcement, prohibiting any security or police disturbing couples at religious and historical places in the country

    make a law no parents no teachers can advice sinhala youth how to behave frm today,,,give children 100 % freedom