ලිංගික_කුහකයෝ

akmaadj

Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    දවසක් නුවර උඩවත්ත කැලේ බල්ලන ටිකට් ගන්න යනකොට මට කලින් එක කොල්ලෙකුයි කෙල්ලෝ දෙනකුයි ඇවිත් හිටියා එක කෙල්ලෙක් කොල්ලගේ කැල්ල අනික උන්ගේ යාලුවෙක් වගේ ටිකෙට් කඩන ගැනී කිව්වා ෆැමිලි වලට විත්රි ඇතුලට යන්න් දෙන්න පුවන් කියල මුන් id එක දුන්න ෆැමිලි නෙවේ කියල යන්න දෙන්න බැ කිව්වා ..උන් යන්න ගිය අපහු . මට ටිකෙට් කඩන ගැනී ට හොම්බට දෙකක දෙන්න හිතුන .යකෝ 3දෙනෙකුත යන්න බැරිද ?
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    දෙපැත්තක් තියනවා බං.. නිදහස වැඩි උනාමත් මොකද වෙන්නේ දන්නවනේ..
    හැමෝම නෙවේ ටික දෙනෙක් නිසා තමයි ඔය.. ඕක ඉතින් security ට කියල වැඩක් නෑ ඉහලට කියන්න ඕනේ. :baffled:

    උබේ කතාව සම්පුර්ණ ඇත්ත මචන්. නමුත් එක දෙයක් තියෙනවා කියන්න, මේ වගේ තැන වල ඉන්නේ security guard ට කියලා දෙන්න ඕනේ හරියට කොහොමද මනුස්සෙයෙක්ට කතා කරලා තත්වය පැහැදිලි කරලා දෙන එක ගැන. මුන් ඔතන couple එකක් ඉන්නවා දැක්කම එන්නේ නිකන් උන් දෙන්න හෙළුවෙන් හිටියා වගේ, හරි ගැම්මෙන් එන්නේ උන්ට කෑ ගහල බනින්න ඔක්කොම ඉස්සරහ. උන් ගේ කතාව හරියට උන් රහත් වෙලා වගේ, ජීවිතේට වරදක් කරලා නෑ, කෙල්ලෙක් එක්ක ඉදල නෑ වගේ. ගොඩක් කෙල්ලෝ කොල්ලෝ ලජ්ජාවට මාරු වෙලා යනවා, එතකොට උන් හිතන්නේ හරි ලොකු හපන් කමක් කරා කියලා. බල්ලෝ රංචුවකට මස් කට්ටක් පෙන්නනවා වගේ වැඩේ කරන් නැතුව, හිමින් සැරේ එකෙක් ගෙහින් වැදගත් විදියට ඔය couple වලට තත්වය පැහැදිලි කරා නම් උන් යනවා. මේක එහෙමද, මුන් එන්නේ නිකන් මහා අපරාදයක් අල්ලන්න එනවා වගේ. ඔකුන් කියන විදියට දැන් අලුත බැදපු ජෝඩුවකටත් ඔතනට යන්න බෑ, විවාහ සහතිකයි, NIC එකයි අරගෙන තමා යන්න වෙන්නේ, ඕකුන්ට පෙන්නන්න අපි බැදලා කියලා. මුන් හොදයි සවුදියට ගෑනුන්ට ගල් ගහල මරණ වැඩේට, උන්ගෙයි මුන්ගෙයි වෙනසක් නෑ.

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    සිකුරිටිලට බනිනවා කියන්නේ මෝඩ වැඩක් මචං. උන් කරන්න උන්ගේ රස්සාව. උන් ගොඩක් හොදට කතා කරනවා මිනිස්සුන් එක්ක බලපන්කො. උන්ට කියල තියනවා නම් කපල් වලට ඉන්න දෙන්න එපා කියල එක උන් කරන්න ඕනි.

    ඔයිට වඩා වැදගත් විදියට කියන්නේ වදල කියන්නද ?? මහත්තය මෙතන කපල් වලටය ඉන්න බහ කියල නේ උන් කියන්නේ

    ඕක වැරැද්ද උන්ගේ නෙමයි. ඕක පාලනය කරන තැන්වල. දියත උයනේ එක බංකුවක ඉඩගන්නවත් දෙන්නේ නැති කාලයක් තිබුන. ඕව නගර සබාව හෝ සංස්කෘතික අදිඋකරියේ වැරදි මිසක් ඒවගේ ඉන්න මේ සොච්චම් පඩියට ජොබ් කරන මිනිසුන්ගේ නෙමයි.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113

    නිදහස් චතුරශ්‍රය කියන්නෙ ජාතියේ අභිමානය පිලිබද සංකේත්යක්
    එතන ලව් කරන්න ගිහින් කපල් කපල් බදාගෙන වටේට ඉන්න එක රටක් ජාතියක් වටිනකමක් හිතන එවුන්ටනම හිතට අවුලක් දැනේවි
    සිංහල අපි පුදුම ජාතියක්,,පොඩ්ඩක් ඇත්නම් නෝලිමිට් එකට,,කූල් ප්ලැනට් එකට බනිනවා..මුස්ලිම් දෙමල අයට බනිනවා ජාතියට ආගමට හනිකරනව කියල..නමුත් අපේම ජාතික ආගමික ස්තාන වල හැසිරෙන්න,,ගැලපෙන්න අදින්න අපිට බැ...දළදා මාලිගාව,ජයශ්‍රීමා බෝධිය ට යන්න දන් නෑ,,හැසිරෙන්න දන්නැ,,,තමන්මයි බලනකොට ජාතියට ජාතික උරුමයන්ට අපහස කරල තියෙන්නෙ මුස්ලිම් අය නෙවේ
    කොහොමත් ධර්මපාලතුමා කිව්ව වගේ මේ රටින් සුද්ද ගියත් මේ රට බාරදදීල යන්නෙ සිද්දට හපන් කලු සුද්දන්ට...මේ රටේ කිසිම චාරයක් නැති වෙනවා,,කාමයෙන් අන්ධ වෙලා තිරිසන්නු වගේ අම්ම පුතා තාත්ත දුව අදුරන් නැතුව යනවා...යහපත්දේ අයපත් කියල දකිනවා,,අයපත්දේ හොදයි කියල බදාගන්නවා
    සිංහල දරුවන්ගෙ නිරුවතේ අභිමානය,ජුගුස්සා ජනක හැසිරීම දෙමල මුස්ලිම් දරුවන්ටත් බලාගන්න පුලුවන් ෆේස් බුක් එකට වෙබ් සයිට් වලට ගියාම

    මේ රටේ මේ සෙක්ස් රැල්ලට අහුවෙලා පිස්සු කෙලින්නෙ සිංහල ගොන්නු විතරයි..අනෙක් මුස්ලිම් දෙමල මිනිස්සුන්ට මානසික පාලනයක් දැක්මක් තියෙනව..සිංහලයට තරු පේන්නෙ 2035 වගෙ උනාම,,,එදාට 2010 ඉදන් නටපු නාඩගම් වල ප්‍රතීල පෙනේවි

    නමුත් කපල් එකක් උනත් සාමන්ය පරිදි වැදග්ත් විඩිහට එතන ඉන්නවනම අවුලක් නෑ..නමුත් ප්‍රයෝගිකව එහෙම ඉන්න්වද කියල අපි අපෙන්ම අහල බලමු..විශෙශයෙන් අවුරුදු 15ටත් අඩු ලමයි,,,දියවන්නාව ගාවින් යනකොට පේනව බදාගෙන බිම පෙරෙලිලා ඉන්නවා,,කිස් කරගන්නව,,මහ පාරට පේනවා..පොලිස් කාරය ඇවිලයි ඕක නවතන්නෙ

    මේ කපල් එක කියනවනව වැඩියි,,කෙල්ල ද ඇන්ටිද මන්ද,,මරදානෙ අම්මන්ඩි කෙනෙක්වගෙ..

    මුන්දෙන්න දැක්කම නම් හිතන්නෙ අහවල් කපල් එකක් වගෙ
    මෙතන සුද්දෙකුයි සුද්දුයෙකුයි D S ගෙ පිලිරුව බදාගෙන කිස්කරගන්න සෙල්ෆියක් ගත්තනම් මැරෙන්න හදයි,,,සිංහලේ කෑව කියල

    Last edited:

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Me rate hariyata love karannanam tehenak ne tamai ban nomile. Salli dila honda restaurant ekakata hotel ekakta lunch ekakta giyothanam paduwe karha kara kara indala enawa. Mamanam kellage gedrama ynawa ban. Katha karala enawa nidahase
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    සිකුරිටිලට බනිනවා කියන්නේ මෝඩ වැඩක් මචං. උන් කරන්න උන්ගේ රස්සාව. උන් ගොඩක් හොදට කතා කරනවා මිනිස්සුන් එක්ක බලපන්කො. උන්ට කියල තියනවා නම් කපල් වලට ඉන්න දෙන්න එපා කියල එක උන් කරන්න ඕනි.

    ඔයිට වඩා වැදගත් විදියට කියන්නේ වදල කියන්නද ?? මහත්තය මෙතන කපල් වලටය ඉන්න බහ කියල නේ උන් කියන්නේ

    ඕක වැරැද්ද උන්ගේ නෙමයි. ඕක පාලනය කරන තැන්වල. දියත උයනේ එක බංකුවක ඉඩගන්නවත් දෙන්නේ නැති කාලයක් තිබුන. ඕව නගර සබාව හෝ සංස්කෘතික අදිඋකරියේ වැරදි මිසක් ඒවගේ ඉන්න මේ සොච්චම් පඩියට ජොබ් කරන මිනිසුන්ගේ නෙමයි.

    මචන් උන් දෙන්න සිකියුරිටි දෙන්නට බනින්නේ නැහැ මෙතන. උන්ට පැහැදිලි කරලා දෙනවා. උන් කරන්නේ උන්ට ඉහලින් කියන ඩේ වෙන්න ඇති. නමුත් උන් දැනගන්න ඕනේ මෙතන වැරද්දක් නැහැ කියන එක. සිකියුරිටි කාරයින්ටත් පොර වෙන්න ලොකු ආශාවක් තියනවා මොකද සිකියුරිටිලා අට පාස් නැති උන් නේ.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    යකෝ කුඩු දුමියගේ මාධ්‍ය ඒකකය මේ කිසි වීඩියෝවක් අප්ලෝඩ් කරන්න දෙන්නේ නැහැ නේ.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam

    නිදහස් චතුරශ්‍රය කියන්නෙ ජාතියේ අභිමානය පිලිබද සංකේත්යක්
    එතන ලව් කරන්න ගිහින් කපල් කපල් බදාගෙන වටේට ඉන්න එක රටක් ජාතියක් වටිනකමක් හිතන එවුන්ටනම හිතට අවුලක් දැනේවි
    සිංහල අපි පුදුම ජාතියක්,,පොඩ්ඩක් ඇත්නම් නෝලිමිට් එකට,,කූල් ප්ලැනට් එකට බනිනවා..මුස්ලිම් දෙමල අයට බනිනවා ජාතියට ආගමට හනිකරනව කියල..නමුත් අපේම ජාතික ආගමික ස්තාන වල හැසිරෙන්න,,ගැලපෙන්න අදින්න අපිට බැ...දළදා මාලිගාව,ජයශ්‍රීමා බෝධිය ට යන්න දන් නෑ,,හැසිරෙන්න දන්නැ,,,තමන්මයි බලනකොට ජාතියට ජාතික උරුමයන්ට අපහස කරල තියෙන්නෙ මුස්ලිම් අය නෙවේ
    කොහොමත් ධර්මපාලතුමා කිව්ව වගේ මේ රටින් සුද්ද ගියත් මේ රට බාරදදීල යන්නෙ සිද්දට හපන් කලු සුද්දන්ට...මේ රටේ කිසිම චාරයක් නැති වෙනවා,,කාමයෙන් අන්ධ වෙලා තිරිසන්නු වගේ අම්ම පුතා තාත්ත දුව අදුරන් නැතුව යනවා...යහපත්දේ අයපත් කියල දකිනවා,,අයපත්දේ හොදයි කියල බදාගන්නවා
    සිංහල දරුවන්ගෙ නිරුවතේ අභිමානය,ජුගුස්සා ජනක හැසිරීම දෙමල මුස්ලිම් දරුවන්ටත් බලාගන්න පුලුවන් ෆේස් බුක් එකට වෙබ් සයිට් වලට ගියාම

    මේ රටේ මේ සෙක්ස් රැල්ලට අහුවෙලා පිස්සු කෙලින්නෙ සිංහල ගොන්නු විතරයි..අනෙක් මුස්ලිම් දෙමල මිනිස්සුන්ට මානසික පාලනයක් දැක්මක් තියෙනව..සිංහලයට තරු පේන්නෙ 2035 වගෙ උනාම,,,එදාට 2010 ඉදන් නටපු නාඩගම් වල ප්‍රතීල පෙනේවි

    නමුත් කපල් එකක් උනත් සාමන්ය පරිදි වැදග්ත් විඩිහට එතන ඉන්නවනම අවුලක් නෑ..නමුත් ප්‍රයෝගිකව එහෙම ඉන්න්වද කියල අපි අපෙන්ම අහල බලමු..විශෙශයෙන් අවුරුදු 15ටත් අඩු ලමයි,,,දියවන්නාව ගාවින් යනකොට පේනව බදාගෙන බිම පෙරෙලිලා ඉන්නවා,,කිස් කරගන්නව,,මහ පාරට පේනවා..පොලිස් කාරය ඇවිලයි ඕක නවතන්නෙ

    මේ කපල් එක කියනවනව වැඩියි,,කෙල්ල ද ඇන්ටිද මන්ද,,මරදානෙ අම්මන්ඩි කෙනෙක්වගෙ..

    මුන්දෙන්න දැක්කම නම් හිතන්නෙ අහවල් කපල් එකක් වගෙ
    මෙතන සුද්දෙකුයි සුද්දුයෙකුයි D S ගෙ පිලිරුව බදාගෙන කිස්කරගන්න සෙල්ෆියක් ගත්තනම් මැරෙන්න හදයි,,,සිංහලේ කෑව කියල

    අනෙක් අය අපහසුතාවයට පත්වෙන අයුරින් හැසිරෙන එක වැරදි වෙන්න පුළුවන්. නමුත් කෙල්ලෙකුට කොල්ලෙකුට නිදහසේ කතා කරන්න බැරිනම් මේ රට හම්බ රටක් ද ?
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    උබේ කතාව සම්පුර්ණ ඇත්ත මචන්. නමුත් එක දෙයක් තියෙනවා කියන්න, මේ වගේ තැන වල ඉන්නේ security guard ට කියලා දෙන්න ඕනේ හරියට කොහොමද මනුස්සෙයෙක්ට කතා කරලා තත්වය පැහැදිලි කරලා දෙන එක ගැන. මුන් ඔතන couple එකක් ඉන්නවා දැක්කම එන්නේ නිකන් උන් දෙන්න හෙළුවෙන් හිටියා වගේ, හරි ගැම්මෙන් එන්නේ උන්ට කෑ ගහල බනින්න ඔක්කොම ඉස්සරහ. උන් ගේ කතාව හරියට උන් රහත් වෙලා වගේ, ජීවිතේට වරදක් කරලා නෑ, කෙල්ලෙක් එක්ක ඉදල නෑ වගේ. ගොඩක් කෙල්ලෝ කොල්ලෝ ලජ්ජාවට මාරු වෙලා යනවා, එතකොට උන් හිතන්නේ හරි ලොකු හපන් කමක් කරා කියලා. බල්ලෝ රංචුවකට මස් කට්ටක් පෙන්නනවා වගේ වැඩේ කරන් නැතුව, හිමින් සැරේ එකෙක් ගෙහින් වැදගත් විදියට ඔය couple වලට තත්වය පැහැදිලි කරා නම් උන් යනවා. මේක එහෙමද, මුන් එන්නේ නිකන් මහා අපරාදයක් අල්ලන්න එනවා වගේ. ඔකුන් කියන විදියට දැන් අලුත බැදපු ජෝඩුවකටත් ඔතනට යන්න බෑ, විවාහ සහතිකයි, NIC එකයි අරගෙන තමා යන්න වෙන්නේ, ඕකුන්ට පෙන්නන්න අපි බැදලා කියලා. මුන් හොදයි සවුදියට ගෑනුන්ට ගල් ගහල මරණ වැඩේට, උන්ගෙයි මුන්ගෙයි වෙනසක් නෑ.

    මේක මුස්ලිම් රටක් කරන්න හදනේ අපේ උන්මයි. මේ අපේ සංස්කෘතිය තුල හොඳ ඩේ මෙන්ම නරක දෑ ද තියනවා. ඔය වගේ නීතිරීති දන්න්න එන කොට තමයි රටේ ස්ත්‍රී දුෂණ ඇති වෙන්නේ.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113

    හ හා මේ විඩියෝ එකෙන් පේන්නෙ අරූ ෆ්‍රී ඇන්ටි පාරක් අදින්න පටන් ගන්න ඇවිල්ල අතේ මාට්ටු,,රටටම මාට්ටු....
    සිකුරිටි එක්ක ගේමට ගියෙ නැත්නම් ඕක වෙන් නෑ
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    වැරැද්ද කපල් එකේ නේ බන් ..
    මුන්ට හොදින් කිවුවම යන්නේ නැතිව පකේ talks දෙන්න යනවා නේ .
    ඕනෑම තැනක නීතියක් තියනවා .
    නිකන් බොරුවට තර්ක කරලා වැඩක් නැහැ . :)
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    වැරැද්ද කපල් එකේ නේ බන් ..
    මුන්ට හොදින් කිවුවම යන්නේ නැතිව පකේ talks දෙන්න යනවා නේ .
    ඕනෑම තැනක නීතියක් තියනවා .
    නිකන් බොරුවට තර්ක කරලා වැඩක් නැහැ . :)

    ඔව් ඒ නීතියේ පදනම මොකක්ද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,062
    113
    උබලට දැන් බෑ කියන තැනකමද ඉන්න ඕනි. සික්ක පෙන්නනව නේද පහල පාර්ක් එකක් ඒකට ගිහින් කතා කරන්න කියල. එතන ඉන්න එපා කිව්වම ඒකෙමද ඉන්න ඕනි.
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    මේක රටේ වැඩගත් තැනක් කෙල්ල එක්ක යන්න වෙන ඔනේ තරම් තැන් තියෙන්නේ
    මාමී ඔනේ තරම් පාර්ක් හදලා තියෙන්නේ ඕක ඉස්සරහා තියෙන්නේ ආකේඩ් එක එකට පලයල්ලා කො
    මමත් යලුවො වගයක් එක්ක ඔතනට ගිහින් අපිටත් යන්න කිව්වා
    අපි සික්කාගේ ඇගට ගොඩ වෙන්න ගියේ නෑ යාලුවො විතරයි කෙල්ල නෙමෙයි කියලා
    හරි uncle කියලා හැරිල ආවා
    love කරන්න පලයල්ලා ඒකට ගැලපෙන තැනකට
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    හෙළයෙක්;19814414 said:
    උබලට දැන් බෑ කියන තැනකමද ඉන්න ඕනි. සික්ක පෙන්නනව නේද පහල පාර්ක් එකක් ඒකට ගිහින් කතා කරන්න කියල. එතන ඉන්න එපා කිව්වම ඒකෙමද ඉන්න ඕනි.

    සික්කට එහෙම කියන්න පුළුවන් අනාචාරයේ හැසිරුනනම් . නැත්නම් ඔවුන්ට එහෙම කියන්න අයිතියක් නැහැ.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඒක තමයි. අහිංසකව ඉන්න ගියමනේ මුන් ඉන්න දෙන්නේ නැත්තේ. අඩෝ මේක සවුදිය වගේ වෙයි ද දන්නේ නැහැ තව අවුරුදු 30 විතර හිහාම.

    Libiyawa wage wei. :P
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    වික්ටෝරියානු ලිංගික කුහකත්වයේ උපරිමය.
    මට කෙල්ලෙක් නෑ. හිටියනම් අනිව එනව.