ලිංගික_කුහකයෝ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,274
    100,070
    113
    සික්කට එහෙම කියන්න පුළුවන් අනාචාරයේ හැසිරුනනම් . නැත්නම් ඔවුන්ට එහෙම කියන්න අයිතියක් නැහැ.
    බලපන් ගිහින් ආයෙ වීඩියෝ එක ඌ කියන්නෙ කිසිම කපල් එකකට ඉන්න දෙන්න බෑ කියල. අනාචාර කතාවක් ඌ කියන්නෙ නෑ. ඌ කපල්වලට ගිහින් කතා කරන්න තැනක් පෙන්නනවනෙ. එහෙම වෙන් කරපු තැන් තියෙනව නන් ඒවගෙ ඒවටමද යන්න ඕනි කියලද ඔය කියන්නෙ. වල්බූරු නිදහස කියන්නෙ ඔය වගේ එකක් වෙන්න ඇති.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    හෙළයෙක්;19814516 said:

    ගෑණු සතෙක්ට පිරිමි සතෙක් එක්ක නිදහස් චතුරස්‍රයේ ඉන්න බැරි හේතුව පැහැදිළි කරපන්.

    එතකොට කොල්ලෙක්නම් තව කොල්ලෙක් එක්ක,
    කෙල්ලෙක්නම් තව කෙල්ලෙක් එක්ක තමයි යන්න ඕනි. එහෙමද?

    මේක සමලිංගික පොන්න රටක් කරන්නද හදන්නෙ?

    සමලිංගික පොන්නයො රජ වෙලා තියෙන රටේ මෙහෙම වෙන එක පුදුමයකුත් නෑ එක අතකට.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    ඒක තමයි. අහිංසකව ඉන්න ගියමනේ මුන් ඉන්න දෙන්නේ නැත්තේ. අඩෝ මේක සවුදිය වගේ වෙයි ද දන්නේ නැහැ තව අවුරුදු 30 විතර හිහාම.

    :yes::yes::yes::yes:

    පකේ සින්හල කම කිවට සින්හලයොන්ටම කෙලවන්නෙ. අර අසරන ලමයට කරන දේ පේනවනෙ. එකෙක් කතා නෑ :growl:

    මේකත් හම්බ රටක් වගේ වෙනව මෙහෙම ගිහින්
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    හෙළයෙක්;19814516 said:
    බලපන් ගිහින් ආයෙ වීඩියෝ එක ඌ කියන්නෙ කිසිම කපල් එකකට ඉන්න දෙන්න බෑ කියල. අනාචාර කතාවක් ඌ කියන්නෙ නෑ. ඌ කපල්වලට ගිහින් කතා කරන්න තැනක් පෙන්නනවනෙ. එහෙම වෙන් කරපු තැන් තියෙනව නන් ඒවගෙ ඒවටමද යන්න ඕනි කියලද ඔය කියන්නෙ. වල්බූරු නිදහස කියන්නෙ ඔය වගේ එකක් වෙන්න ඇති.

    මොකක්ද කපල් එකක් කියන වචනය මනින සම්මතේ. මේ කොල්ලා කියන විදිහට ඕනෙනම් ගේ කපල් එකක් උනත් ඉන්නන පුළුවන් නේ.

    සික්කට සද්දේ දාල එලවන්න පුළුවන් යම් කෙනෙක් අසිලචාරව හැසිරෙනවානම් . එකට ලව් කරන කොල්ලේ කෙල්ලෝ වෙන්න ම ඕනේ නැහැ . බැඳපු ජෝඩුවකට උනත් සමලිංගික කපල් එකකට උනත් පොදුයි.

    කිසිම කෙනෙක් එකට කතා කර කර හිටියා කියලා එලවන්න බැහැ. එක මානව හිමිකම් ඉල්ලන්ගනයක්. ඔන්න උන් දෙන්න තොල ගෙන ගෙඩි මිරිකන් හිටියනම් එලෙවුවට අවුලක් නැහැ. එහෙනම් අපිත් ඔය කපල් එකට විරුද්දව කතා කරනවා.

    මචන් මේක ඉර්ශියව මත පදනම් උන දෙයක් මිසක් ලංකාවේ සභ්‍යත්වය ආරක්ෂා කරගන්න කරන උත්සහයක් නොවෙයි.

    අනෙක එහෙනම් ඔය ගන්ගාරමේ වෙඩින් ෆොටෝ ෂුට්ස් තියෙන්නේ එකත් වැරදියි එහෙනම්.
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඇයි අාණ්ඩුවේ වැරදි දවස් කීපයකට හරි අමතක කරල මේ වීඩියෝ එක ගැන කතා කරන්නද මේක දැම්මේ ? අනේ ඇන්ටි නිකන් වැඩක් බලාගෙන පලයන් යන්න. :lol:

    මීට,
    සිකුරුට්ටා.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඇයි අාණ්ඩුවේ වැරදි දවස් කීපයකට හරි අමතක කරල මේ වීඩියෝ එක ගැන කතා කරන්නද මේක දැම්මේ ? අනේ ඇන්ටි නිකන් වැඩක් බලාගෙන පලයන් යන්න. :lol:

    මීට,
    සිකුරුට්ටා.

    :eek::eek:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ගෑණු සතෙක්ට පිරිමි සතෙක් එක්ක නිදහස් චතුරස්‍රයේ ඉන්න බැරි හේතුව පැහැදිළි කරපන්.

    එතකොට කොල්ලෙක්නම් තව කොල්ලෙක් එක්ක,
    කෙල්ලෙක්නම් තව කෙල්ලෙක් එක්ක තමයි යන්න ඕනි. එහෙමද?

    මේක සමලිංගික පොන්න රටක් කරන්නද හදන්නෙ?

    Well Said
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    reputation_neg.gif
    ලිංගික_කුහකයෝ 03-06-2016 09:56 AM Pons we have a culture -9

    can you explain what you mean by culture?
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..
    කොල්ලෙක්ටයි කෙල්ලෙක්ටයි යන්න බැරිලු.. එතකොට යන්න පුළුවන් Gay & les විතරක් වෙන්න ඇති.. ඔව් ඉතින් රටේ දෙවෙනියත් Gay නෙහ්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :lol::lol::lol:

    සිකුරිටි එක්ක රණ්ඩු කරලා වැඩක් නැහැ,,,අනික උන් ඔතන කොච්චර කියෙවත් තේරුමක් නැහැ,,,හොදම දේ අදාළ ස්ථානයට පැමිණිලි කරන එක...සිකුරිටි ලා තුන් දෙනෙක් ඉන්නවනේ...උන් කරනවා ඇත්තේ උන්ට කියපු එක තමයි ඉතින්...

    ඔය නීතිය දාපු උන්ගේ වැරැද්ද :frown:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    :lol::lol::lol:

    සිකුරිටි එක්ක රණ්ඩු කරලා වැඩක් නැහැ,,,අනික උන් ඔතන කොච්චර කියෙවත් තේරුමක් නැහැ,,,හොදම දේ අදාළ ස්ථානයට පැමිණිලි කරන එක...සිකුරිටි ලා තුන් දෙනෙක් ඉන්නවනේ...උන් කරනවා ඇත්තේ උන්ට කියපු එක තමයි ඉතින්...

    ඔය නීතිය දාපු උන්ගේ වැරැද්ද :frown:

    ජොනී බට්ට;19815392 said:
    lankawe gode bayiyanta hodata ridenna couple 100k withara set hodata thola daanna one. antila ki denekuta heart attack hadeyida danne na:lol::lol::lol: :rofl::rofl::rofl:

    :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ජොනී බට්ට;19815392 said:
    lankawe gode bayiyanta hodata ridenna couple 100k withara set hodata thola daanna one. antila ki denekuta heart attack hadeyida danne na:lol::lol::lol: :rofl::rofl::rofl:

    හික්....ඇන්ටිලා කෙසේ වෙතත් ඔක්කොටම කලින් ගොසිප් පොන්නයෝ වට වෙලා වීඩියෝ කරයි එක කපල් එක ගානේ..ඊට පස්සේ ෆේස්බුක් පේජ් අනාතයෝ ටිකයි, ඔය ඔක්කොම උන් දායි මෙන්න ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ ප්‍රසිද්දියේ තොල දාපු හැටි..වීඩියෝ සහිතයි කියල...

    ඔය ගොසිප් කාරයෝ ඔක්කොටම කලින් බෑන් කරන්න ඕනේ බන්...දැක්කනේ අර බස් එකක කිස් කරපු කපල් එකක් වීඩියෝ කරලා දාල තිබ්බ හැටි? කොච්චර කැතද ඒ වගේ වැඩ..? තව කෙනෙක් ගේ පුද්ගලිකත්වයක්නේ...උන් කාටත් නොපෙනෙන්න හොරෙන් කරපු එකක්නේ..

    ඊලගට අර මේරියන් ජයමාන්න කියන කෙල්ලගේ ෆොටෝ වලට දාල තිබ්බ ඒවා දැක්කනේ? මොවුන් නිලියන්ද නැත්තම් ගනිකාවන්ද කියල දාල..වෙස බල්ලෝ...තමන්ගේ පුද්ගලික අවස්තාවක් තමන්ට අවශ්‍ය විදිහට ෆොටෝ ගහගන්න අයිතියක් නැද්ද? එක ඒ කෙල්ලගේ අනුදැනුම නැතුව හොරෙන් ඉන්ටර්නෙට් එක දාල ඒකිට ගණිකාව කියල නම පටබදින එක සදාචාරසම්පන්නද?

    උන් ෆොටෝ ගැහුවේ උන් දෙන්නගේ අවශ්යතාවෙකට වෙන්න ඇතිනේ...අපි දන්නේ නැහැ...ලෝකෙට පෙන්නන නෙමෙයි නේ...ඔක්කොටම කලින් එක අල්ලාගෙන හිට්ස් ගන්න ඔය ගොසිප්කාරයොයි, ෆේස්බුක අනාතයෝයි තමා ඕකෙන් වාසි ගත්තේ...
     
    • Like
    Reactions: malakadss

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    දැන් ඉල්ලන්න යන්නෙ ඓතිහාසික නිදහස් මන්ධිර පරිශ්‍රයෙ තොලදාන්න නිදහස දෙන්න කියලද සිංහලු....:lol::lol::lol:
    හීනයක්ද මන්ද,,,මේ ඉන්නෙ ලංකාවෙද පටායා අයිලන්ඩ්වලද කියල බලන්න ඕන ජනේලෙ ඇරල

    අනේ අනේ අර කොන්ඩයෙක් ඇන්ට පාරක් උස්සන් ඇවිල්ල ආතල් එක මිස් වෙලා ඒක ගිය දුරක්...මාරම විප්ලවයක්,,හෙ හී,,,මාර අභිමානවත් ආරම්භයක් තියෙන්නෙ:lol::lol:
    සිංහලේ කියල සිංහල කමේ ආස්චර්ය පෙන්නන්න පච්චකොටපු,,ස්ටිකර් ගහපු එවුන් බේතකට හොයන්න බැරිවෙනවා මේ යන අලුත් ලව් රැල්ල දැක්කම
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇත්තම කිව්වොත් ලිඞ්ගික ඉරිසියාවෙන් පෙළෙන්නේ වැඩි හරියක් රටේ ඔය ගොසිප්, ෆේස්බුක් පේජ් කරන පාසල් වයසේ යන එවුන්..මම හිතන්නේ නිදහස් චතුරශ්‍රය කියන්නේ කපල් වලට ඉන්න හදපු තැනක් නෙමෙයි වෙන්න ඇති...

    නිදහස කියන්නේ හිතෙන හිතෙන තැන ආදරය කරන එක නෙමෙයි...ගෝල්ෆේස් එකේ ඔයිට වඩා දේවල් වෙනවා..මොකුත් කියන්නේ නැහැනේ...ඒ වගේ ඉතින් වෙන් කරපු තැන් තියෙනවා...නමුත් හරියාකරාවට නිදහසේ ඉන්න නම් තැනක් හදල නැහැ කොයි කවුරුත්....එහෙම හැදුවොත් වෙන්නේ අපේ උන් එතන ගිහින් අනවශ්‍ය දේවල් කරන්න යන එක...

    දැක්කනේ ගන්ගාරමේ පාක් එක? ගිහින් තියෙන උන් දන්නවා ඇති...දැකල ඇති...එතනට මමයි කෙල්ලයි එක දවසයි ගියේ...එතැන උන්ගේ හැසිරීම දැකල යන එක නැවැත්තුව...මොකද එතනට යන හැමෝම එහෙම නොවුනත් ඒ වගේ හැසිරීම් නිසා හොද කෙනෙක්ගේ චරිතෙට උනත් හානි වෙනවා...