ලිංගික_දර්ශණ

siripala

Member
Oct 10, 2006
2,869
442
0
අපි සාමාන්‍යයෙන් ෆිම් එකක් download කලාට පසුව හෝ DVD එකක් ගෙනාවම එකේ ලිංගික දර්ශණ ඇතුළත් ද කියල බලාගන්න වෙබ් අඩවියක් හෝ වෙනත් ක්‍රමයක් නැද්ද. මොකද චිත්‍රපටය නරබන අතරතුරදී ගෙදර සාමාජිකයෙක් මගදී එකතු උනොත් ලොකු ගැටළුවක් වෙනවා.

 
  • Like
Reactions: arsehole-froce

sl-memes

Member
Apr 18, 2014
317
24
0
Last edited:
  • Like
Reactions: DJLEOx78

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    Rating එකක් තියෙන්නේ ඒකට තමයි.

    Mpaa-movie-rating-poster-709x1024.jpg
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ඇයි ඇමරිකන් කාරයෝ උබට කිව්වේ නැද්ද DVD වල R rated කියන ඒවා මොකටද ගහල තියෙන්නේ කියල...

    මේක කියවපන්. උබට scientific facts එහෙමත් ඕනිද මේක හරි කියලා???
    http://en.wikipedia.org/wiki/Motion_Picture_Association_of_America_film_rating_system

    සාමාන්‍යයෙන් IMDB එකෙන් බලන්න පුළුවන්. IMDB එකේ අදාල film එක page එකට ගිහින් ,එකේ "parental guide" section එක බලන්න. එකේ සතියනවා sex මොනවද තියෙන්නේ, violance මොනවද තියෙන්නේ කියල.

    http://www.imdb.com/
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    imdb eke thiyenawa time ekath ekkama.

    Naraka kaali tika witharak kapala Play karanna puluwan player ekak dannawada?
     

    aruna47

    Well-known member
  • අපි සාමාන්‍යයෙන් ෆිම් එකක් download කලාට පසුව හෝ DVD එකක් ගෙනාවම එකේ ලිංගික දර්ශණ ඇතුළත් ද කියල බලාගන්න වෙබ් අඩවියක් හෝ වෙනත් ක්‍රමයක් නැද්ද. මොකද චිත්‍රපටය නරබන අතරතුරදී ගෙදර සාමාජිකයෙක් මගදී එකතු උනොත් ලොකු ගැටළුවක් වෙනවා.


    ඇයි උන් ලිංගික දර්ශන දැකලා නැද්ද මිට කලින් ඉපදිලා තියෙන්නේ සුකලා නෙමේද කොහෙද. :rofl:
     

    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    ඇයි ඇමරිකන් කාරයෝ උබට කිව්වේ නැද්ද DVD වල R rated කියන ඒවා මොකටද ගහල තියෙන්නේ කියල...

    මේක කියවපන්. උබට scientific facts එහෙමත් ඕනිද මේක හරි කියලා???
    http://en.wikipedia.org/wiki/Motion_Picture_Association_of_America_film_rating_system

    සැර වැඩියිද මන්ද

    :lol::lol::lol::lol::lol:
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ