ලිංගික_නිදහස

ABLive

Member
Jan 9, 2017
122
44
0
Culture is the reason for most., Yeah we want to obay culture but we should be flexible to match it with the current generation.
And also people don't have a freedom to watch or keep porno even the age is over than 21 by this leagal system. I strongly believe that watching porn with control can be useful to manage erotic emotions which happens in day-to-day life.
 
iboy

Member
Jul 25, 2017
267
47
0
හැටේ වත්ත

Loving-Couple-Photography-19.jpg

බොහෝ යුරෝපීය විශ්ව විද්‍යාල වල මෙන් ලිංගික නිදහසද තිබූ නිසා ඔවුන් අතර පර පීඩක චර්‍යා, අන්‍යන් කෙරෙහි කායික , වාචික හෝ ලිංගික හිංසනයන් ප්‍රචණ්ඩ හැසිරීම් රටා දක්නට තිබුනේ නැත​. මෙතැන මම ලිංගික නිදහස කියන්නේ බල්ලන් බලලුන් මෙන් පාරේ සංසර්ගයේ යෙදීමේ නිදහස කියන අර්ථයෙන් නොවේ. කාන්තාවකට අතවරයකට ලක් නොවී පොදු ප්‍රවාහන සේවාවක යා නොහැකි ලංකාව වැනි ලිංගික පීඩනය සහ ලිංගික කුහකකම උඩුදුවා තිබෙන සමාජයක් ලිංගික නිදහස කියූ විගස එය අර්ථ කථනය කරන්නේ පාර දිගේ සංසර්ගයේ යෙදීමේ නිදහස කියාය​. එවැනි සමාජයක් ගැහැනියෙක් කොට ගවුමක් ඇඳගෙන ගිය විට සලිත වෙති. එසේම තරුණ තරුණියන් අතර තිබෙන ආදරය තේරුම් නොගෙන ලිංගික ඉරිසියාව මත ඔවුනට අවහිර සීමා දමති. උගන්වන්නේ අනෙකාට ආදරය කිරීම නොව ද්වේශ කිරීමටය​.

Dr. Ruwan

ලංකාවේ සමහර දුපත් මානසිකත්වයෙන් පෙලෙන ගෝත්‍රිකයින්ට යම් පහරක් වැදුනේ නම් මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි.

:yes::yes::yes::yes::yes::yes::yes:
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන් තොට 'නිදහස' කියල මොකද්ද ඕනෙ කියපන්කො..හෙලුවැල්ලෙන් පාරේ යන්නද?
    නිදහස ඔච්චරටම ඕනෙනම් කෑල්ලත් එක්ක room පල. නැත්නම් USA පල නහයෙන් අඩන්නේ නැතුව. අපේ උන්ට හැමදාම වරදින්නෙ බටහිර රටවල් එක්ක ලංකාව සංසන්දනය කරන්න යන නිසා. :no:

    දැන් රූම් යන්නත් බෑ මිනිහෝ.ඒකටත් පොලීසියෙන් පනිනවා.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,932
    1
    12,237
    113
    අදාළ නෑ නේ
    Ane palayan gon demalo yanna.
    Tho ekada ehenam ara "Sana boy & Maleeka"ge video eka leak una dawase rep didi Red_Frame gen link illuwe raa 2 wenakan. :lol::lol:

    Okkoma කැri wada tika karala, passe baninawa boruwata hoda miniha wenna. :angry::angry:
    Thoge gon wada walata meke inna samahara moda rala ahuwunata hamoma ehema naa buruwo.

    Balala iwara wlea Midi thiththai kiyana moda paකyek tho. :lol::lol:

    Wena ekek kiwwanam kamak naa, kiriye ra 2 wenakan peera peera link hoyana tho enawa methana lingika nidahasa gana kiyanna :lol::lol::lol:
    oya 50kg kariya dammoth daanne boruwak naththan mokak hari wadi banak
    hari miniheknan me comment tika dakala paninawa lide:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Indika Buddika

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113

    Loving-Couple-Photography-19.jpg

    බොහෝ යුරෝපීය විශ්ව විද්‍යාල වල මෙන් ලිංගික නිදහසද තිබූ නිසා ඔවුන් අතර පර පීඩක චර්‍යා, අන්‍යන් කෙරෙහි කායික , වාචික හෝ ලිංගික හිංසනයන් ප්‍රචණ්ඩ හැසිරීම් රටා දක්නට තිබුනේ නැත​. මෙතැන මම ලිංගික නිදහස කියන්නේ බල්ලන් බලලුන් මෙන් පාරේ සංසර්ගයේ යෙදීමේ නිදහස කියන අර්ථයෙන් නොවේ. කාන්තාවකට අතවරයකට ලක් නොවී පොදු ප්‍රවාහන සේවාවක යා නොහැකි ලංකාව වැනි ලිංගික පීඩනය සහ ලිංගික කුහකකම උඩුදුවා තිබෙන සමාජයක් ලිංගික නිදහස කියූ විගස එය අර්ථ කථනය කරන්නේ පාර දිගේ සංසර්ගයේ යෙදීමේ නිදහස කියාය​. එවැනි සමාජයක් ගැහැනියෙක් කොට ගවුමක් ඇඳගෙන ගිය විට සලිත වෙති. එසේම තරුණ තරුණියන් අතර තිබෙන ආදරය තේරුම් නොගෙන ලිංගික ඉරිසියාව මත ඔවුනට අවහිර සීමා දමති. උගන්වන්නේ අනෙකාට ආදරය කිරීම නොව ද්වේශ කිරීමටය​.

    Dr. Ruwan

    ලංකාවේ සමහර දුපත් මානසිකත්වයෙන් පෙලෙන ගෝත්‍රිකයින්ට යම් පහරක් වැදුනේ නම් මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි.
    sahathika eththa oya kathawa:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala

    ලංකාවේ සමහර දුපත් මානසිකත්වයෙන් පෙලෙන ගෝත්‍රිකයින්ට යම් පහරක් වැදුනේ නම් මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි.

    100% agreed :yes::yes::yes:

    ලංකාව කියන්නේ ලිංගික ඉර්ශියාවත් කුහක සදාචාරයත් පිරී ඉතිරීගිය රටක් !!