ලිංගික_රෝග_සායනය

supish

Member
Jan 29, 2013
61
5
0
මචන් මගේ අහවල් එක ගාව කසන කේස් එකක් ආවා candid b ක්‍රිම්
5983931_f260.jpg

එක ගෑවා දවසක් දෙකක් විතර අඩු වෙනවා ඉට පස්සෙ වැඩි වෙනවා...හැමදාම සෙට් එක වටේ අනිවරෙන් හොදනව එත් අඩුවක් නැ බන්...
හොද ක්‍රිම් එකක් වත් කියපන්කො..

Ji2.jpg

මෙන්න මේ වගෙයි ඒත් ඔච්චර නැ..

Red_skin.jpeg

තවත් පොඩි අවුලක් තියෙනව,... මගේ තට්ටම් පටන් ගන්න තැන පොඩි කුරුලැවක් වගේ අවා දැන් එක ටිකක් ලොකු වෙලා සමහර දවස් වලට ඉස්ම වගේ එනවා...එදාට ඉද ගන්නත් බැ රිදෙනව...මේ වගේ ..

weirdredbump.gif
 
Last edited:

Miconazole hariyanna puluwan.:nerd:
 
YMCMB

Member
Dec 30, 2011
42
4
0
මචන් මගේ අහවල් එක ගාව කසන කේස් එකක් ආවා candid b ක්‍රිම්
5983931_f260.jpg

එක ගෑවා දවසක් දෙකක් විතර අඩු වෙනවා ඉට පස්සෙ වැඩි වෙනවා...හැමදාම සෙට් එක වටේ අනිවරෙන් හොදනව එත් අඩුවක් නැ බන්...
හොද ක්‍රිම් එකක් වත් කියපන්කො..

Ji2.jpg

මෙන්න මේ වගෙයි ඒත් ඔච්චර නැ..

Red_skin.jpeg

තවත් පොඩි අවුලක් තියෙනව,... මගේ තට්ටම් පටන් ගන්න තැන පොඩි කුරුලැවක් වගේ අවා දැන් එක ටිකක් ලොකු වෙලා සමහර දවස් වලට ඉස්ම වගේ එනවා...එදාට ඉද ගන්නත් බැ රිදෙනව...මේ වගේ ..

weirdredbump.gif

Micro gel කියල එකක් තියෙනවා Pharmacy එකේ ...එක අරන් ගාපන් , සතියක් වත් ගාපන් , උණුවතුරෙන් හෝදලා , යට ඇදුම් මාරු කරපන් මචං හැමදාම , රෑට යට ඇදුම් අදින්න එපා .

ඔය gel එකෙන් නිට්ටාවටම හොද වෙනවා . මටත් හැදුනා දැන් අවරුදු 5- 6 කට ඉස්සර වෙලා , ලොකු දෙයක් නෙවෙයි මචං

4845-micogel-miconazole-cream.jpg
 
  • Like
Reactions: hspa3.5

elama tama

Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    ලිංගයේ කුරුලෑ වගේ බිබිලි වගයක් තිබේ .... ඒවා මිරිකුවම කකුරුලැවෙන් වගේම කහ පාට ජූස් එනවා.... විශේෂයෙන්ම ශිෂ්ණය සහ වෘෂණය ගැවෙන යට පැත්තේ තම තියෙන්නේ .... මම කවුරුත් සමග ලිංගික එක්වීමක් කර නැත ...
     
    dinukamp

    Well-known member
  • Feb 24, 2007
    3,106
    343
    83
    machan mage ikiliye ( atta deka depaththe) poddak sudu pata wenawa ne....nikan hamath yanwa...doca dunna wax ekak ekath gawa..but thama hari giye na..dannawa honda cream ekak ...
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    ජොනී බට්ට;16322535 said:
    :shocked::shocked::shocked: අපිනම් ෆුල් ක්ලීන්. එක fake එකක් නැ ඕන් :rolleyes::rolleyes::rolleyes:

    ෆේක් ඔරිජිනල් කියල ඒවා නෑ බන් .. තියෙන්නෙ, අනුන්ට වදයක් වෙන සහ, අනුන්ට උදව් කරන අකවුන්ට් විතරයි ...
    නැත්තන්, මේකත් ෆේක් එකක්, මගෙ මුල්ම අකවුන්ට් එක මොකක්ද කියල මටවත් මතක නෑ ... පට්ට කල් එකක්, ඉතින් ඒක මතක නැති නිසා මේක හැදුව :rofl::rofl:
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113

    ෆේක් ඔරිජිනල් කියල ඒවා නෑ බන් .. තියෙන්නෙ, අනුන්ට වදයක් වෙන සහ, අනුන්ට උදව් කරන අකවුන්ට් විතරයි ...
    නැත්තන්, මේකත් ෆේක් එකක්, මගෙ මුල්ම අකවුන්ට් එක මොකක්ද කියල මටවත් මතක නෑ ... පට්ට කල් එකක්, ඉතින් ඒක මතක නැති නිසා මේක හැදුව :rofl::rofl:

    1 weni 2 weni account eka nemei adala wenne. ekak thiyagena wenath kenek widiyata boruwata penee sitinna thawath ekak sadeema.
    anna ewatai api fake account kiyanne. kohoma namuth me thread eke off topic yanna awashya naha dan me thread eke subject ekata adala dewal katha karamu.
     
    aruna47

    Well-known member
  • oya dan ai makuwe kiyala ahapu kabaraya ekath fake ekak. mama dannawa kageda kiyala. mama me balan inne eken mokada karanna try karanne kiyala :D

    අනේ බන් උබට මම ලිස්ට් එකක් හදලා එවන්නද ෆේක් ටික මේකේ තියෙන. අපරාදේ උබ මහන්සි වෙන්නේ. banned බටන් එක click කරන්න විටරයි තියෙන්නේ :rofl::rofl:
     
    aruna47

    Well-known member
  • මේක ජෝක් නුලක් නොවන බව කරුණාවෙන් සලකන්න. විහිලු හතලු සඳහා පිළිතුරු නොලැබෙනු ඇත.

    හයියෝ බබෝ ජෝක් කරේ නැහැ සත්තලන්. මේ එක නෙම ඔයාට තියන ලිංගික ගැටළුව මොකක්ද? කොට බිජ්ජක්ද ? බිජ්ජේ බිබිලිද ? නැත්නම් නගින්නේ නැත්ද? අවුලක් නැහැ මෙහම ත්‍රෙඩ් දාන්නේ කියාගන්න බැරි උනාම