mama makuwe. methana fake ID hadanna kiyanna ho ewata support karanna baha.

මචන් මගේ අහවල් එක ගාව කසන කේස් එකක් ආවා candid b ක්‍රිම්
![]()
එක ගෑවා දවසක් දෙකක් විතර අඩු වෙනවා ඉට පස්සෙ වැඩි වෙනවා...හැමදාම සෙට් එක වටේ අනිවරෙන් හොදනව එත් අඩුවක් නැ බන්...
හොද ක්‍රිම් එකක් වත් කියපන්කො..

මෙන්න මේ වගෙයි ඒත් ඔච්චර නැ..
![]()
තවත් පොඩි අවුලක් තියෙනව,... මගේ තට්ටම් පටන් ගන්න තැන පොඩි කුරුලැවක් වගේ අවා දැන් එක ටිකක් ලොකු වෙලා සමහර දවස් වලට ඉස්ම වගේ එනවා...එදාට ඉද ගන්නත් බැ රිදෙනව...මේ වගේ ..
![]()
mama makuwe. methana fake ID hadanna kiyanna ho ewata support karanna baha.
ජොනී බට්ට;16322535 said:අපිනම් ෆුල් ක්ලීන්. එක fake එකක් නැ ඕන්
![]()

ෆේක් ඔරිජිනල් කියල ඒවා නෑ බන් .. තියෙන්නෙ, අනුන්ට වදයක් වෙන සහ, අනුන්ට උදව් කරන අකවුන්ට් විතරයි ...
නැත්තන්, මේකත් ෆේක් එකක්, මගෙ මුල්ම අකවුන්ට් එක මොකක්ද කියල මටවත් මතක නෑ ... පට්ට කල් එකක්, ඉතින් ඒක මතක නැති නිසා මේක හැදුව![]()
oya dan ai makuwe kiyala ahapu kabaraya ekath fake ekak. mama dannawa kageda kiyala. mama me balan inne eken mokada karanna try karanne kiyala![]()

මේක ජෝක් නුලක් නොවන බව කරුණාවෙන් සලකන්න. විහිලු හතලු සඳහා පිළිතුරු නොලැබෙනු ඇත.