ලිංගික_ශ්‍රමික_කාන්තාවෝ_එක්_වෙති

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නොදන්න කමට අහන්නෙ

    ගණිකා වියාපාර ලීගල් නම් ඒකට ගිහින් සේවය ලබා ගැනීම වරදක් වෙන්නෙත් නෑ,,එහෙම මඩම් වලට යන එක "අනාචාරයක්" වෙන්නෙත් නෑ ඉන්පස්සෙ නේද?

    එතකොට ඒක දික්සාද නඩු නිමිත්තක් වෙන් නෑ නේද,,මොකද රටේ පවත්නා නීතිය අනුව පවතින ආයතනකින් සේවය ලබා ගැනීමක්,එතකොට අහින්සක ගෑනුන්ට කෙලවෙනව නේද

    නමුත් අනියම් සබදතාවක් තියෙනව කියල පෙන්නනවනම් එතන නිමිත්තක් තියෙනව

    මුන්ට ඕනි නීත්‍යානුකූල විදියට වේසකමේ යන්න.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සිරාවටම?මල්ලී උඹ මේ වගේ දෙයක තියෙන බරපතලකම තේරුම් ගන්න තාම පොඩි වැඩියි.පවුලේ අයව මේකට ඇදලා ගත්තෙ තමන්ට මේ දෙය සිද්ද වුනොත් කොහොමද කියන එක තේරුම් කරන්න.මේ වගේ කෙනෙක් ඉන්න පවුලක මිනිස්සුන්ට විඳින්න වෙන අපහසුතාවල බරපතලකම මෙතන කමෙන්ට් කරපු හැමෝටම බොහොම හොඳට තේරෙනවා.මගේ අම්මා,අක්කා,නන්ගි,බිරිඳ,දුව මේකට යන්නේ නෑ මේකට යන්නේ වෙන ගෑනියෙක්නේ මමත් ගිහින් ආතල් එකක් අරන් එනවා කියලා තමයි මුන් ඕවට කැමැත්ත දෙන්නෙ.

    උඹ හදන්නේ තම තමන්ගේ පවුල්වල කාන්තාවන්ව තනි තනිව ආරක්ශා කරන්න.නමුත් අපි උත්සාහා කරන්න ඕනි සමස්ත කාන්තාවන්ටම එකවගේ ආරක්ශාවක් ලැබෙන සමාජයක් හදන්න.

    යකෝ පිරිමින්ට විතරද ඔය අමාරුව තියෙන්නෙ?ගෑනුන්ට නැද්ද?
    උඹලා බඩුවක් ගහලා ගෙදර එද්දී ගෑනිත් වෙන මිනිහෙක් එක්ක ඉඳලා ගෙදර එනවට උඹලා කැමතිද?මමත් බඩුවක් ගහලනේ ආවෙ ඔයත් එහෙම කලාට කමක් නෑ කියලා උඹලා නිකන් ඉන්නවද?.
    මචං උඹේ හදවතට තට්ටුකරල අහපන් මේ කරන වැඩේ හරිද කියලා

    මෙහෙමයි අයියේ .. ලංකාවේ මිනිස්සුන්ට ගණිකා වෘත්තීය නීතිගත කරන ඒක ගැලපෙන්නේ නැත්තේ ඇයි කියල මං මුලින්ම පොස්ට් එකක දැම්ම .. මුළු කාන්තා සංහතියම ආරක්ෂා කරගන්න ඕනේ තමා එත් ගණිකා වෘත්තීය නීතිගත කරත් නැත්තන් අනාත වෙන කෙල්ලෝ අනාත වෙන ඒක නවත්තන්න බෑ මොකද උන් රැවටෙන හින්ද ... උන් රැවටෙන ඒක නවත්තන්න තාම මේ සමාජ ක්‍රමේ ඇතුලේ හොඳ අධ්‍යාපන මට්ටමකුත් නෑ , ඉතින් ගණිකා වෘත්තීය නීති ගත කරා කියල අහිංසක කෙල්ලෝ ඕවට යොමු වෙන ඒක වැඩි වෙන්නේ නෑ අඩු වෙනවා මිසක් .. මොකද රටක ගණිකා වෘත්තීය නීතිගත කරා කියල එතනින් කතාව ඉවර වෙන්නේ නෑ .. ඒ වෘත්තියේම කොටසක් විදිහට දැනුවත් කිරීම් , වැඩමුළු අනිවා පවත්ත්වන්න ඕනේ .. ඕනෙම රටක ඕක තමා තත්ත්වය .. ගණිකා වෘත්තීය නීතිගත වෙච්චි රටක කෙල්ලෙක් ඒ රස්සාවට කැමැත්තෙන්ම ගියොත් මිසක් බලෙන් යොමු කරන්න තියෙන ඉඩ ගොඩාක්ම අඩුයි ..

    මං නං හිතන්නේ මේ NGO කාරයෝ කරන වැඩේ පිස්සුවක් .. එත් මං කැමති අපේ රටේ ගණිකා වෘත්තීය නීති ගත වෙනවා නං .. මොකද මට ගිහිල්ල ගණිකාවක් එක්ක බුදියාගන්න පුළුවන් වෙන හින්ද නෙවෙයි .. මං ඉන්න මරදානේ , අනන්තවත් මං දැකල තියෙන ගනිකාවොන්ගේ හැටි දැකල .. ඒ මිනිස්සු මැරී මැරී උදේ හවා සල්ලි හෙව්වට උන්ගේ ජීවිත ඇතුලේ තියෙන්නේ හෙන ලොකු කතාවක් ... එත් අවාසනාවකට මේ රටට තාම ගණිකා වෘත්තීය නීතිගත කරන ඒක ගැලපෙන්නේ නෑ ...

    කොහොම හරි අර පෞද්ගලික කාරණා මේ වගේ දෙයක් කතා කරද්දී ඇදල ගන්න ඒක නං ආයෙත් කියන්නේ බොරු වැඩක් .. මොකද මට නං විශ්වාසයි මගේ අම්ම , නංගි ගණිකාවක් වෙන්නේ නෑ කියල .. ඒ වගේ අනිත් යටත් විශ්වාසයක් තිබ්බ නං මුළු සමස්ත කාන්තා සංහතියම ඕකට අයිති වෙනවා ..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    gedara ayawa adala gaththe ponna kamata neme machang :) ee thathwe ubata wunoth uba kohomada wada karanne kiyala hithata ekagawa ahanna :) ube pawule kawuruth karana ekak na oya rassawa :) eth hithapan gam pathi wala lamayi :) uba asada ube duwa ehema kenek wenawata ??? ithing kohomada ee ahinsaka game ganu lamayige ammala mee wedanawal iwasanne :) hithapan ee minissugen paththen :)

    ethakota දැන් ඒ කෙල්ලෝ එහෙම වෙන ඒක නැවතිලාද ? ඒ කෙල්ලොන්ට හරි පාර පෙන්නන්න දැන් කවුරු හරි ඉන්නවද ? අනේ බන් ඔය බොරු ශිෂ්ට කම පැත්තක තියෙල ඇස් ඇරලා මේ සමාජේ තියෙන තිත්ත ඇත්ත දිහා බලහන් .. :)
     
    • Like
    Reactions: Earn$4Sex

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ethakota දැන් ඒ කෙල්ලෝ එහෙම වෙන ඒක නැවතිලාද ? ඒ කෙල්ලොන්ට හරි පාර පෙන්නන්න දැන් කවුරු හරි ඉන්නවද ? අනේ බන් ඔය බොරු ශිෂ්ට කම පැත්තක තියෙල ඇස් ඇරලා මේ සමාජේ තියෙන තිත්ත ඇත්ත දිහා බලහන් .. :)

    wena eka nawathila na eth ekata nithiyenuth awasara dila thawa diriganwanna one na :) aththa gana thama katha kale ban :) uba kamathida ganikawak badinna ?? mata mekata uththare dipan :) pettiya kadichcha kellek badinna akamathi ape ayyala badi ganikawak ane yako....eka ekage ashane nisa minihekge jeevithema kalakanni karanna kiyalada ubala kiyanne ??? x
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    wena eka nawathila na eth ekata nithiyenuth awasara dila thawa diriganwanna one na :) aththa gana thama katha kale ban :) uba kamathida ganikawak badinna ?? mata mekata uththare dipan :) pettiya kadichcha kellek badinna akamathi ape ayyala badi ganikawak ane yako....eka ekage ashane nisa minihekge jeevithema kalakanni karanna kiyalada ubala kiyanne ??? x

    ගණිකා වෘත්තීය නීති ගත කරනවා කිව්වම මොකක් කරනවා කියල හිතන් ද බන් උබ ඔය කියන්නේ :eek: කොහොමද ගණිකා වෘත්තීය නීති ගත කරාම ඔය අහිංසක කෙල්ලෝ ගණිකාවෝ වෙන ඒක වැඩි වෙන්නේ ? :lol:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?

    munta puke idan pissu:dull:
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ගණිකා වෘත්තීය නීති ගත කරනවා කිව්වම මොකක් කරනවා කියල හිතන් ද බන් උබ ඔය කියන්නේ :eek: කොහොමද ගණිකා වෘත්තීය නීති ගත කරාම ඔය අහිංසක කෙල්ලෝ ගණිකාවෝ වෙන ඒක වැඩි වෙන්නේ ? :lol:

    ayi ban....dan minissu okata yanne naththe ayi ??? bayayi ..... yanne sulu pirisak :) oka nithigatha karama minissu yanna baya na :) mokada nithiyen awasara thiyena deyak :) gedara athe gahapu ekath salli thiyenawa nam yanakawa pot ekakata :) ethakota dan thiyena demand eka wadi wenawa :) ekata supply eka denne ahawal ekenda :) so oya inna kello okkoma aran enawa business ekata :) rawattala :) ho unta wena choice ekak nathi karala :) dan eka denna wadeta gaththath issarahata buruthu pitin genanne :) ehemai wade wenne :) ekai prashne :)
     
    Last edited:

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ayi ban....dan minissu okata yanne naththe ayi ??? bayayi ..... yanne sulu pirisak :) oka nithigatha karama minissu yanna baya na :) mokada nithiyen awasara thiyena deyak :) gedara athe gahapu ekath salli thiyenawa nam yanakawa pot ekakata :) ethakota dan thiyena demand eka wadi wenawa :) ekata supply eka denne ahawal ekenda :) so oya inna kello okkoma aran enawa business ekata :) rawattala :) ho unta wena choice ekak nathi karala :) ehemai wade wenne :) ekai prashne :)

    kohen patan gannada kiyala terenne na.
    lingikathwayata minissu baya karan inne ai?
    badu pot ona na,ada kaale kollo,kello rooms yanawa ban badinna issella ona taram.
    supply eka denna ona taram Indian,thailand,piliphine un denatath lankawe innawa.ape kelloma ona na.
    prashnayak kohethna na.legal karoth ekata neethi sampradayak tiyenna ona.
    denatath ona taram badu pot tiyenawa.nawatthanna rajjuruwonawath ba.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ayi ban....dan minissu okata yanne naththe ayi ??? bayayi ..... yanne sulu pirisak :) oka nithigatha karama minissu yanna baya na :) mokada nithiyen awasara thiyena deyak :) gedara athe gahapu ekath salli thiyenawa nam yanakawa pot ekakata :) ethakota dan thiyena demand eka wadi wenawa :) ekata supply eka denne ahawal ekenda :) so oya inna kello okkoma aran enawa business ekata :) rawattala :) ho unta wena choice ekak nathi karala :) dan eka denna wadeta gaththath issarahata buruthu pitin genanne :) ehemai wade wenne :) ekai prashne :)

    :lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol:
    යන මිනිහ කොහොමත් යනවා බන් .. දන්න නිසා .. යනවා දැකල තියෙන නිසා කියන්නේ :lol::lol::lol::lol::lol:
    අනිත් දේ තමා ආර්ථික විද්යානුකුලව මේක දිහා බලල ඉල්ලුම සැපයුම මේකට ආදේශ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ගණිකා වෘත්තීය කියන්නේ :no: ඔය දැන් කියන සීන් එක නිසාම තමා මම මුල්ම පොස්ට් එකේ කිව්වේ ලංකාවේ ගෑනු මිනිස්සු තමන්ගේ ඇත්ත ස්වභාවය පිළිගන්න කන් ලංකාවේ ගණිකා වෘත්තීය නීති ගත කරන ඒක හෙන ප්‍රශ්නයක් කියල .. මොකද ලංකාවේ දුෂණයක් උනහම ලංකාවේ ලිංගික අධ්‍යාපනය දියුණු කරන්න නොකිය ඒ දුෂණය කරපු මිනිහව එල්ලලා මරපන් කියල කෑ ගහන රටක , ගණිකා වෘත්තිය නීති ගත කරොත් හෙන කෙස් එකක් .. මොකද මිනිස්සු තිත්ත ඇත්ත පිළිගන්නේ නෑ , තමන්ගේ බොරු ශිෂ්ට කම රැකගන්න වෙන මිනිහෙක්ව උනත් බිල්ලට දෙන්න ලැස්ති .. ඒ වගේ තමා .. ලිංගිකත්වය කියන දේ හැංගිච්ච මාතෘකාවක් වෙලා තියෙන මේ රටට ගණිකා වෘත්තීය නීති ගත කිරීම ගැලපෙන්නේ නෑ කියල තමා මමත් කියන්නේ .. මං මුල්ම පොස්ට් එකෙත් කිව්වා වගේ ..

    එත් මේ රටේ තියෙන ලිං මැඩි අර්ධ ශ්‍රී ලන්කකික තුන් කාලක් බටහිර ගැති සංස්කෘතිය විනාස කරන්න නං ඒ දේ කරන්න වෙනවා කවදා හරි ... ඒ කවදද කියන්න මං දන්නේ නෑ :)
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ගණිකා වෘත්තීය නීති ගත කරනවා කිව්වම මොකක් කරනවා කියල හිතන් ද බන් උබ ඔය කියන්නේ :eek: කොහොමද ගණිකා වෘත්තීය නීති ගත කරාම ඔය අහිංසක කෙල්ලෝ ගණිකාවෝ වෙන ඒක වැඩි වෙන්නේ ? :lol:
    අද කි දාහක් ගමෙන් කොලඹටහ් එනවද ජොබ් හොයාගෙන වැඩිම ගාර්මන්ට් වල කෙල්ලො ගනින් උන් හදන්නෙහ් කිය හරි හොයලා අම්මට තාත්තට සල්ලි ගෙදරට යවන්නහ් ගනීකා වෘත්තියෙන් හම්බෙන සල්ලි දැක්කම උන් ඔවට පෙලෙබෙනවාහ් .. කවුරුත් ආතල් එකට ඔවා කරන්නේ නැහ් කරන උනුත් ඇති එත් වැඩි කොටසක් ලොකු රිස්ක් එකක් අරගන ඔව වෘත්තිය කරන්නෙහ් තියෙන දුප්පත් කමට. අද ඔක නිතියක් වෙලා තියෙනහ් හින්දා තමා යම්තාක් දුරට හරි ඔක පාලනයහ් වෙලා තියෙන්නේ නිතියෙන් ලැබෙන දඩුවම් ගැන දන්න නිසා ...
    ඔය දුන්නේ උදාහරණයක් විතරයි
    එක නිතිගත කරන්නහ් ඔනි එත් දැන් නෙමෙහ් ල0කාව අද තියෙන තැන් ඉදන් ඔක නිතිගතකරොත් වෙන්නෙහ් ප්‍රශ්ණ වැඩි වෙන එක මිසක් අඩු වෙන එක නෙමෙහ්
    මොකද ල0කාව තාමත් දියුනු වෙන රටක් අද් වෙද්දි ගම් වලට නගරවල් වල විරැකියාවෙන් ඉන්නහ් ප්‍රමාණය වැඩි ජොබ් දෙන්න ආන්ඩුව පුළුවන් කමක් නැහ්
    නිතිගත කරාම වෙන්නේ නිතියෙන් ප්‍රශ්න නැති නිසා අසරව පවුල් වල කෙල්ලො වැඩි ප්‍රමාණයක් ඔවට පෙලබෙන එක
     
    mekata Mama ekaga wenne,ape minissu hithana pahath widiya hinda witharai.
    minissu eka raamuwaka kotu wela inne.baahira danumak na,
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    අද කි දාහක් ගමෙන් කොලඹටහ් එනවද ජොබ් හොයාගෙන වැඩිම ගාර්මන්ට් වල කෙල්ලො ගනින් උන් හදන්නෙහ් කිය හරි හොයලා අම්මට තාත්තට සල්ලි ගෙදරට යවන්නහ් ගනීකා වෘත්තියෙන් හම්බෙන සල්ලි දැක්කම උන් ඔවට පෙලෙබෙනවාහ් .. කවුරුත් ආතල් එකට ඔවා කරන්නේ නැහ් කරන උනුත් ඇති එත් වැඩි කොටසක් ලොකු රිස්ක් එකක් අරගන ඔව වෘත්තිය කරන්නෙහ් තියෙන දුප්පත් කමට. අද ඔක නිතියක් වෙලා තියෙනහ් හින්දා තමා යම්තාක් දුරට හරි ඔක පාලනයහ් වෙලා තියෙන්නේ නිතියෙන් ලැබෙන දඩුවම් ගැන දන්න නිසා ...
    ඔය දුන්නේ උදාහරණයක් විතරයි
    එක නිතිගත කරන්නහ් ඔනි එත් දැන් නෙමෙහ් ල0කාව අද තියෙන තැන් ඉදන් ඔක නිතිගතකරොත් වෙන්නෙහ් ප්‍රශ්ණ වැඩි වෙන එක මිසක් අඩු වෙන එක නෙමෙහ්
    මොකද ල0කාව තාමත් දියුනු වෙන රටක් අද් වෙද්දි ගම් වලට නගරවල් වල විරැකියාවෙන් ඉන්නහ් ප්‍රමාණය වැඩි ජොබ් දෙන්න ආන්ඩුව පුළුවන් කමක් නැහ්
    නිතිගත කරාම වෙන්නේ නිතියෙන් ප්‍රශ්න නැති නිසා අසරව පවුල් වල කෙල්ලො වැඩි ප්‍රමාණයක් ඔවට පෙලබෙන එක

    agree.
    mileccha minis kottasayak ape rate inne.
    koi rateth Mama nam kiyanne,ganika wurthiye yedenne asarana minissu.
    ape ratata galapenne nathi hethu deka tamai-rate neethiya ballata yema,minisunge pahath maanasikathwaya.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අද කි දාහක් ගමෙන් කොලඹටහ් එනවද ජොබ් හොයාගෙන වැඩිම ගාර්මන්ට් වල කෙල්ලො ගනින් උන් හදන්නෙහ් කිය හරි හොයලා අම්මට තාත්තට සල්ලි ගෙදරට යවන්නහ් ගනීකා වෘත්තියෙන් හම්බෙන සල්ලි දැක්කම උන් ඔවට පෙලෙබෙනවාහ් .. කවුරුත් ආතල් එකට ඔවා කරන්නේ නැහ් කරන උනුත් ඇති එත් වැඩි කොටසක් ලොකු රිස්ක් එකක් අරගන ඔව වෘත්තිය කරන්නෙහ් තියෙන දුප්පත් කමට. අද ඔක නිතියක් වෙලා තියෙනහ් හින්දා තමා යම්තාක් දුරට හරි ඔක පාලනයහ් වෙලා තියෙන්නේ නිතියෙන් ලැබෙන දඩුවම් ගැන දන්න නිසා ...
    ඔය දුන්නේ උදාහරණයක් විතරයි
    එක නිතිගත කරන්නහ් ඔනි එත් දැන් නෙමෙහ් ල0කාව අද තියෙන තැන් ඉදන් ඔක නිතිගතකරොත් වෙන්නෙහ් ප්‍රශ්ණ වැඩි වෙන එක මිසක් අඩු වෙන එක නෙමෙහ්
    මොකද ල0කාව තාමත් දියුනු වෙන රටක් අද් වෙද්දි ගම් වලට නගරවල් වල විරැකියාවෙන් ඉන්නහ් ප්‍රමාණය වැඩි ජොබ් දෙන්න ආන්ඩුව පුළුවන් කමක් නැහ්
    නිතිගත කරාම වෙන්නේ නිතියෙන් ප්‍රශ්න නැති නිසා අසරව පවුල් වල කෙල්ලො වැඩි ප්‍රමාණයක් ඔවට පෙලබෙන එක

    :rolleyes: ඕක තමා මාත් කියල තියෙන්නේ ..

    එත් මේකේ සමහර අය කියල තියෙන්නේ ගණිකා වෘත්තීය නීතිගත කිරීම නිකන් මහා අපරාධයක් වගේ .. බෞද්ධ රටක් උනහම අපි ශිෂ්ට වෙන්න ඕනේ .. අරවයි මෙව්වයි වෙන වැල් බයිලාවල් හෙන තොගයක් නේ ... ඒක හින්ද තමා මං කියල තියෙන්නේ බොරු ශිෂ්ට කම පැත්තක තියෙල ඇස් ඇරලා බලන්න කියල :)
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ගණිකා වෘත්තීය නීති ගත කරනවා කිව්වම මොකක් කරනවා කියල හිතන් ද බන් උබ ඔය කියන්නේ :eek: කොහොමද ගණිකා වෘත්තීය නීති ගත කරාම ඔය අහිංසක කෙල්ලෝ ගණිකාවෝ වෙන ඒක වැඩි වෙන්නේ ? :lol:

    නීතිගත කලාම ඒක පිළිගත් රැකියාවක් බවට පත් වෙනවා. එතකොට ඒක කරන අයට තමුන්ගෙ හැඳුනුම්පතේ එහෙම රැකියාව කියන එකට ගණිකා වෘත්තිය කියලා ලියන්න පුලුවන්. Courses එහෙම එයි.. Diploma in Fornication, Certificate in sexual entertaining...

    ඉස්කෝලෙ යන මල්ලිලා ගොඩක් මේ ත්‍රෙඩ් එකේ ඉන්නව කියලා පේනවා! ටිකක් දුර පේනව අඩුයි ළමයිනේ ඔය කාලෙ. :D
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ♥-Aurora-♥;19066216 said:
    නීතිගත කලාම ඒක පිළිගත් රැකියාවක් බවට පත් වෙනවා. එතකොට ඒක කරන අයට තමුන්ගෙ හැඳුනුම්පතේ එහෙම රැකියාව කියන එකට ගණිකා වෘත්තිය කියලා ලියන්න පුලුවන්. Courses එහෙම එයි.. Diploma in Fornication, Certificate in sexual entertaining...

    ඉස්කෝලෙ යන මල්ලිලා ගොඩක් මේ ත්‍රෙඩ් එකේ ඉන්නව කියලා පේනවා! ටිකක් දුර පේනව අඩුයි ළමයිනේ ඔය කාලෙ. :D

    ඉස්කෝලේ ගිහින් ඉවරයි ගිය මාසේ :dull:

    උඩ උඩ ... උඩ පොස්ට් ඒක බලන්න අක්කේ/ඇන්ටි :dull:
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    kohen patan gannada kiyala terenne na.
    lingikathwayata minissu baya karan inne ai?
    badu pot ona na,ada kaale kollo,kello rooms yanawa ban badinna issella ona taram.
    supply eka denna ona taram Indian,thailand,piliphine un denatath lankawe innawa.ape kelloma ona na.
    prashnayak kohethna na.legal karoth ekata neethi sampradayak tiyenna ona.
    denatath ona taram badu pot tiyenawa.nawatthanna rajjuruwonawath ba.

    pita rata un innawa thama :) eth unwa genanna nadaththu karanna yana ganata wada sahena adui lankawe kello.....poddak aran balapan paththarayak :) allana madam wala inne bahuthare sinhala :) pita ratawala un inne lokuma ewa wala :) lingikathwaya baya karanna one na ban :) ekata ape adyapanaya diyunu wenna one :) lingikathwaya kiyala wena kenekge athmaya wikunan kanna kiyalada uba kiyanne ??? ganikawange kathawal ahapan :) ekekwath kamaththen karanawa neme ban...hamoma karanna deyak nathikamata karanne :) eth eka hoda uththarayak neme eth ee aya inna prashna ekka ee ayata eka uththarayak :)