ලිංඟ සමීක්ශන ප්‍රතිඵල
ලොව විශාලතම පුරුශ ලිංඟය දරණ පිරිමි ඉන්න රට සොයා ගැනේ
ලොව රටවල් 80 ක සහභාගීත්වයෙන් සිදුකරන ලද සමීක්ශනයකට අනුව විශාලතම පුරුශ ලිංඟය දරන පිරිමින් වෙසෙන රට කුමක් දැයි ප්‍රකාශයට පත් කෙරුනි
ඒ අනුව සාමාන්‍ය ලීගුවක ප්‍රමානය අඟල් 5.5ක් වන අතර දකුනු අප්‍රිකානුවන් අඟල් 6.36 ක විශාලත්වයක් දරමින් මෙම ලැයිස්තුවේ ඉහල ස්ථානයක් හිමි කර ගනී
නමුත් එහි පලමු ස්ථානය හිමි වන්නේ අඟල් 7.1 විශාලත්වයකට හිමිකම් කියන කොන්ගෝ වාසීන්ය. අවාසනාවන්තම කාන්තාවන් වෙසෙන රට හෙවත් ලොව කුඩාම ලිංගේන්ද්‍රයන් හිමි පිරිමීන් වෙසෙන්නේ උතුරු කොරියාවේය එහි ප්‍රමාණය අඟල් 3.8කි ඔවුන් මෙම ලැයිස්තුවේ පහලම ස්ථානයේ රැඳී සිටියි
බොහෝ දෙනා සුපිරියි යැයි සිතන ඇමරිකානුවන් එතරම් සුපිරි නොවන බව හෙලිවන්නේ රටවල් 80ක් අතරින් 61ක් වන ස්ථානය හිමිවන නිසාවෙනි
ආසියානුවන් කලබල වියයුතු නොවන්නේ ඔවුන් මධ්‍යස්ථ ප්‍රමානයක ලිංගේන්දරයට හිමිකම් කියන නිසා වෙනි එනම් අඟල් 5.5 හෝ ආසන්න ගනනකි
මෙම සමීක්ශනයේ අවසන් ප්‍රථිඵල අනුව ලොව පිරිමීන්ගෙන් 3% ක පිරිසක් අඟල් 8ක පමණ විශාල පුරුශ ලිංඟය දරණ අතර 6%ක් කුඩාම ලිංඟය දරයි

Last edited:

@hashanudara ai uba ipaduna dawase idalada atha maranne?

)
oya 7,8i kiyana un godak boru kiyanne

average wenne 5.1 lu 