ලිං වහන සීන් එක ඔහෙටත් ආවද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,427
    113
    Mother Earth
    සීන් එක ඇත්ත. ඉටිකොළයක් දාල මාත් වැහුවා. ඉන්දියාවෙ air pollution එක වැඩි නිසා ඒ සේරම දූවිලි පිටින් එන්නෙ මෙහෙට. බස්නාහිර පළාතට බලපානවා. ඊයෙ ගොඩක් පැති වලට වැහැල තිබ්බා අම්ල වැසි. ඒ වතුර වල PH අගය 2යි. තනිකර ඇසිඩික්. සමහර විට අරුන් ටික ගඟවල් වලට මිනී අළු දැම්ම නිසාද දන්නෙත් නෑ.
     
    • Like
    Reactions: Drift OConner

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    YES. සින් එක ඇත්ත.දන්නේ කොමද අහන්න එපා.ඉන්දියාවෙන් එන දුම වැස්සත් එක්ක වැටෙන්නේ බිමට.එක හොද නැ කිව්වා.තෙමෙන්න එපා කිව්වා.වතුර එන තැන් වහන්න කිව්වා.කෙස් එක සිරියස් කිව්වා.කාටවත් කියන්න එපා කිව්ව.එත් ඉතින් නොකියා බැ
    News වලට කිව්වා බං. ළිං වහන්න කියලා නම් කිව්වේ නෑ.