අඩෝ අපේ පැත්තට ආරංචියක් ආව ලිං වහන්න කියල. smog එකක් එනව කියල. අපිත් වැහුව දන්නැති නිසා...... තව එහෙම නිව්ස් එක ආව එවුං ඉන්නවනම් කියපන්කො.... මම ගම්පහ - දෙල්ගොඩ කිට්ටුව.....

මීදුම කියන්නෙ බං FOG නෙ..... SMOKE + FOG = SMOG. ඕක කෙමිකල් සීන් එකක්. මීදුම වගේ ස්වභාවික එකක් නෙමෙයි,මීදුමක් නම් නෑ.අද දවසේ අව්වක් නම් වැටුනේ නෑ
කාටවත් කියන්නහ් එපා කිව්වේ ඇයි ? අහසෙන් මැනික් වත් වැටෙනවද ?YES. සින් එක ඇත්ත.දන්නේ කොමද අහන්න එපා.ඉන්දියාවෙන් එන දුම වැස්සත් එක්ක වැටෙන්නේ බිමට.එක හොද නැ කිව්වා.තෙමෙන්න එපා කිව්වා.වතුර එන තැන් වහන්න කිව්වා.කෙස් එක සිරියස් කිව්වා.කාටවත් කියන්න එපා කිව්ව.එත් ඉතින් නොකියා බැ
සමේ රොග එන්නේApitath dawasema wassa. Ohoma awlak nane. Pond eke maalu tikath shok ekata innawa.
අඩෝ අපේ පැත්තට ආරංචියක් ආව ලිං වහන්න කියල. smog එකක් එනව කියල. අපිත් වැහුව දන්නැති නිසා...... තව එහෙම නිව්ස් එක ආව එවුං ඉන්නවනම් කියපන්කො.... මම ගම්පහ - දෙල්ගොඩ කිට්ටුව.....![]()
![]()
![]()
![]()
රාජ්ය ආයතන ගැන ශුවර් එකක් නැති නිසා බං.පිළිගත හැකි රාජ්ය ආයතනයකින් කිව්වෙ නැත්තං ඇයි වැහුවෙ බං
apitath kawda kiwwa. apit wahuwa kokatath kiyala.