ලිටරයෙන් රු 87ක්

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ලිටරයෙන් රු 87ක්

    ඔබේ පෙට්‍රල් ලිටරයෙන් රු 87ක් හොරාකන රනිල් මෛත්‍රි වෙනුවෙන් මැයි 1ක පෙළපාලි යනවාද?
    13118878_231259430597688_7634053661028636678_n.jpg
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    අපි අවුරුදු 10ක් හොරකං කලා දැන් සංතෘප්ත වෙලා ඉන්නෙ තව හොරකං කරන්න දෙයක් නැහැ. අලුතෙන් කට්ටියක් ආවොත් එයාල මුල ඉඳලම හොරකං කරන්න ඕන. ඒක පාඩුයි ඒ නිසා අපිට ඡන්දෙ දෙන්න කියපු මහින්ද අමරවීර දැන් පුලතිසි දෙයි හාංදුං ගාව. සංධානෙ ලේකම්
    .
    කුරුණෑගලදි සමනලී ෆොන්සේකට කැමරාවට අහු කර ගන්නකන් ඉස්පිරිතාලෙ යන්න ගල් ගහපු කමල් ඉන්දික දැන් පුලතිසි දෙයි හාංදුං ගාව අලුත් සංවිධායක පට්ටමකුත් පිරිනැමුව පුලතිසි දෙයි හාංදුංගෙ අතින්ම.
    .
    ලියල ඉවර කරන්න බැරි තරං පිස්සු කෙලපු මර්වින් සිල්ව දැන් පුලතිසි දෙයි හාංදුං ගාව.
    .
    ඡන්දෙට කලින් හිරකූඩුවෙන් මිනිස්සු අරගෙන ඇවිත් වේදිකා ගිනි තිබ්බ කියල ඡෝදනා ලබපු මුතුහෙට්ටිගම පුලතිසි දෙයි හාංදුං ගාව
    .
    ගෑණු නිරුවත් කරල පාරෙ අරන් යනව කියපු, ශිෂ්‍ය විරෝධතා අනවශ්‍ය ලෙස චණ්ඩි කම මුදා හැරල චණ්ඩියෙක් වෙන්න හදපු එස් බී, එයත් පුලතිසි දෙයි හාංදුං ගාව. අලුත් අවුරුද්දට නෑ ගං ගියේ හෙලිකොප්ටර් දෙකකින්. ලේසි නැහැ.
    .
    ඔය අස්සෙ පුලතිසි දෙයි හාංදුංම තමයි කිව්වෙ අපි සෑහෙන්න ප්ලෑන් කරල ඇතුලත් අටෝල පිටත් අටෝලයි ආවෙ කියල හිටං.
    .
    ඊටත් අමතරව සජින් වාස්, සාරුවා සුනිල්, නිමල් ලංසා, මේ ඔක්කොම පුලතිසි දෙයි හාංදුවො ගාව.
    .
    එතකොට ඔය සෙට් එක මහින්ද ගාව ඉන්නව එයා ඒ ගොල්ලො ආරක්ෂා කරන හින්ද එයා නෝටි කියල සරල චාං පුලතිසි දෙයි හාංදුං ජනාධිපති කර ගත්ත උබුජ, එයාලත් තාම පුලතිසි දෙයි හාංදුං ගාව.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388

    Siraaa kathaawa
     
    aragalaya

    Member
    Apr 27, 2016
    48
    7
    0

    යහපාලනේ ආවා කියලා මිනිස්සුන්ට කරදර වැඩි උනා මිසක් අඩු උනේ නෑ නේද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රටට ඕනෙ අලුත් දේශපාලකයො ටිකක්. නාකි බංකොලොත් උන් නොවෙයි
    පිස්සුද :no::no: අලුත් අය ආවොත් ආය මුල ඉඳන් අපිව හූරං කාවී. දැන් ඉන්න උන් දැනටමත් කාල බඩ පිරිලා ඉන්න නිසා එච්චර ගානක් නෑ. ඒ හින්ද නාකි සෙට් එකටම දෙමු
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    පිස්සුද :no::no: අලුත් අය ආවොත් ආය මුල ඉඳන් අපිව හූරං කාවී. දැන් ඉන්න උන් දැනටමත් කාල බඩ පිරිලා ඉන්න නිසා එච්චර ගානක් නෑ. ඒ හින්ද නාකි සෙට් එකටම දෙමු

    :lol::lol::lol::lol::lol:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අපි අවුරුදු 10ක් හොරකං කලා දැන් සංතෘප්ත වෙලා ඉන්නෙ තව හොරකං කරන්න දෙයක් නැහැ. අලුතෙන් කට්ටියක් ආවොත් එයාල මුල ඉඳලම හොරකං කරන්න ඕන. ඒක පාඩුයි ඒ නිසා අපිට ඡන්දෙ දෙන්න කියපු මහින්ද අමරවීර දැන් පුලතිසි දෙයි හාංදුං ගාව. සංධානෙ ලේකම්
    .
    කුරුණෑගලදි සමනලී ෆොන්සේකට කැමරාවට අහු කර ගන්නකන් ඉස්පිරිතාලෙ යන්න ගල් ගහපු කමල් ඉන්දික දැන් පුලතිසි දෙයි හාංදුං ගාව අලුත් සංවිධායක පට්ටමකුත් පිරිනැමුව පුලතිසි දෙයි හාංදුංගෙ අතින්ම.
    .
    ලියල ඉවර කරන්න බැරි තරං පිස්සු කෙලපු මර්වින් සිල්ව දැන් පුලතිසි දෙයි හාංදුං ගාව.
    .
    ඡන්දෙට කලින් හිරකූඩුවෙන් මිනිස්සු අරගෙන ඇවිත් වේදිකා ගිනි තිබ්බ කියල ඡෝදනා ලබපු මුතුහෙට්ටිගම පුලතිසි දෙයි හාංදුං ගාව
    .
    ගෑණු නිරුවත් කරල පාරෙ අරන් යනව කියපු, ශිෂ්‍ය විරෝධතා අනවශ්‍ය ලෙස චණ්ඩි කම මුදා හැරල චණ්ඩියෙක් වෙන්න හදපු එස් බී, එයත් පුලතිසි දෙයි හාංදුං ගාව. අලුත් අවුරුද්දට නෑ ගං ගියේ හෙලිකොප්ටර් දෙකකින්. ලේසි නැහැ.
    .
    ඔය අස්සෙ පුලතිසි දෙයි හාංදුංම තමයි කිව්වෙ අපි සෑහෙන්න ප්ලෑන් කරල ඇතුලත් අටෝල පිටත් අටෝලයි ආවෙ කියල හිටං.
    .
    ඊටත් අමතරව සජින් වාස්, සාරුවා සුනිල්, නිමල් ලංසා, මේ ඔක්කොම පුලතිසි දෙයි හාංදුවො ගාව.
    .
    එතකොට ඔය සෙට් එක මහින්ද ගාව ඉන්නව එයා ඒ ගොල්ලො ආරක්ෂා කරන හින්ද එයා නෝටි කියල සරල චාං පුලතිසි දෙයි හාංදුං ජනාධිපති කර ගත්ත උබුජ, එයාලත් තාම පුලතිසි දෙයි හාංදුං ගාව.

    aththa bn.
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mahinda petrol liter eka rs 150 ta dunne ekada?

    e kaale petrol loka welada pole ganan den ambaanata behela thiyenne. mokada mama rekiyawa karanne OIL field eke me dawas wala oil barrel ekak yanne 46$ ta wage ithin apita petrol denna puluwan 80rs walata aduwen den mama kiyanne tax ekathu karala. me aanduwen kale minissunta penenna boruwata thel adu kala kiyala podi gaanak adu karapu ekai. ithin mahinda kaale thel wala ganan denata dena gaanata saapekshawa laabai. mamat UNP kaarayek e unata aththa ekai
     
    • Like
    Reactions: xcorat

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    973
    113
    මී හරකෝ අද තෙල් වලට මෙ‍හෙම වෙලා තියෙන්නේ තොපේ ආන්ඩුව කාලේ ගහපු මගුල් හෙජින් ගිවිසුම හින්දයි. එ් කාලේ මහඋන් කාපු කෑම තමයි අද අපි විදවන්නේ 2001 චන්දිකා කාපු ආර්ථිකය රනිල් අවුරුද්දකදී ගොඩ දාපු කාලේ තොපි බබ්බු වෙන්න ඇති. facebook ෂෙයා වෙන ගෝන් ආතල් මේකට ගේන්න එපා.
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    පිස්සුද :no::no: අලුත් අය ආවොත් ආය මුල ඉඳන් අපිව හූරං කාවී. දැන් ඉන්න උන් දැනටමත් කාල බඩ පිරිලා ඉන්න නිසා එච්චර ගානක් නෑ. ඒ හින්ද නාකි සෙට් එකටම දෙමු

    :no::no::no::no::no::no:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    අපි අවුරුදු 10ක් හොරකං කලා දැන් සංතෘප්ත වෙලා ඉන්නෙ තව හොරකං කරන්න දෙයක් නැහැ. අලුතෙන් කට්ටියක් ආවොත් එයාල මුල ඉඳලම හොරකං කරන්න ඕන. ඒක පාඩුයි ඒ නිසා අපිට ඡන්දෙ දෙන්න කියපු මහින්ද අමරවීර දැන් පුලතිසි දෙයි හාංදුං ගාව. සංධානෙ ලේකම්
    .
    කුරුණෑගලදි සමනලී ෆොන්සේකට කැමරාවට අහු කර ගන්නකන් ඉස්පිරිතාලෙ යන්න ගල් ගහපු කමල් ඉන්දික දැන් පුලතිසි දෙයි හාංදුං ගාව අලුත් සංවිධායක පට්ටමකුත් පිරිනැමුව පුලතිසි දෙයි හාංදුංගෙ අතින්ම.
    .
    ලියල ඉවර කරන්න බැරි තරං පිස්සු කෙලපු මර්වින් සිල්ව දැන් පුලතිසි දෙයි හාංදුං ගාව.
    .
    ඡන්දෙට කලින් හිරකූඩුවෙන් මිනිස්සු අරගෙන ඇවිත් වේදිකා ගිනි තිබ්බ කියල ඡෝදනා ලබපු මුතුහෙට්ටිගම පුලතිසි දෙයි හාංදුං ගාව
    .
    ගෑණු නිරුවත් කරල පාරෙ අරන් යනව කියපු, ශිෂ්‍ය විරෝධතා අනවශ්‍ය ලෙස චණ්ඩි කම මුදා හැරල චණ්ඩියෙක් වෙන්න හදපු එස් බී, එයත් පුලතිසි දෙයි හාංදුං ගාව. අලුත් අවුරුද්දට නෑ ගං ගියේ හෙලිකොප්ටර් දෙකකින්. ලේසි නැහැ.
    .
    ඔය අස්සෙ පුලතිසි දෙයි හාංදුංම තමයි කිව්වෙ අපි සෑහෙන්න ප්ලෑන් කරල ඇතුලත් අටෝල පිටත් අටෝලයි ආවෙ කියල හිටං.
    .
    ඊටත් අමතරව සජින් වාස්, සාරුවා සුනිල්, නිමල් ලංසා, මේ ඔක්කොම පුලතිසි දෙයි හාංදුවො ගාව.
    .
    එතකොට ඔය සෙට් එක මහින්ද ගාව ඉන්නව එයා ඒ ගොල්ලො ආරක්ෂා කරන හින්ද එයා නෝටි කියල සරල චාං පුලතිසි දෙයි හාංදුං ජනාධිපති කර ගත්ත උබුජ, එයාලත් තාම පුලතිසි දෙයි හාංදුං ගාව.

    hats off
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    මම නම් එකෙක්ගෙවත් එකකට යන්නෙ නැතුව ඉන්නයි හිතන් ඉන්නෙ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපි අවුරුදු 10ක් හොරකං කලා දැන් සංතෘප්ත වෙලා ඉන්නෙ තව හොරකං කරන්න දෙයක් නැහැ. අලුතෙන් කට්ටියක් ආවොත් එයාල මුල ඉඳලම හොරකං කරන්න ඕන. ඒක පාඩුයි ඒ නිසා අපිට ඡන්දෙ දෙන්න කියපු මහින්ද අමරවීර දැන් පුලතිසි දෙයි හාංදුං ගාව. සංධානෙ ලේකම්
    .
    කුරුණෑගලදි සමනලී ෆොන්සේකට කැමරාවට අහු කර ගන්නකන් ඉස්පිරිතාලෙ යන්න ගල් ගහපු කමල් ඉන්දික දැන් පුලතිසි දෙයි හාංදුං ගාව අලුත් සංවිධායක පට්ටමකුත් පිරිනැමුව පුලතිසි දෙයි හාංදුංගෙ අතින්ම.
    .
    ලියල ඉවර කරන්න බැරි තරං පිස්සු කෙලපු මර්වින් සිල්ව දැන් පුලතිසි දෙයි හාංදුං ගාව.
    .
    ඡන්දෙට කලින් හිරකූඩුවෙන් මිනිස්සු අරගෙන ඇවිත් වේදිකා ගිනි තිබ්බ කියල ඡෝදනා ලබපු මුතුහෙට්ටිගම පුලතිසි දෙයි හාංදුං ගාව

    .
    ගෑණු නිරුවත් කරල පාරෙ අරන් යනව කියපු, ශිෂ්‍ය විරෝධතා අනවශ්‍ය ලෙස චණ්ඩි කම මුදා හැරල චණ්ඩියෙක් වෙන්න හදපු එස් බී, එයත් පුලතිසි දෙයි හාංදුං ගාව. අලුත් අවුරුද්දට නෑ ගං ගියේ හෙලිකොප්ටර් දෙකකින්. ලේසි නැහැ.
    .
    ඔය අස්සෙ පුලතිසි දෙයි හාංදුංම තමයි කිව්වෙ අපි සෑහෙන්න ප්ලෑන් කරල ඇතුලත් අටෝල පිටත් අටෝලයි ආවෙ කියල හිටං.
    .
    ඊටත් අමතරව සජින් වාස්, සාරුවා සුනිල්, නිමල් ලංසා, මේ ඔක්කොම පුලතිසි දෙයි හාංදුවො ගාව.
    .
    එතකොට ඔය සෙට් එක මහින්ද ගාව ඉන්නව එයා ඒ ගොල්ලො ආරක්ෂා කරන හින්ද එයා නෝටි කියල සරල චාං පුලතිසි දෙයි හාංදුං ජනාධිපති කර ගත්ත උබුජ, එයාලත් තාම පුලතිසි දෙයි හාංදුං ගාව.

    පට්ට යකෝ :lol::lol:

    උබට එකෙක්ව මිස් වෙලා .මෙගා ඩීල් සජින් වාස් :lol::lol:

    එයත් ඔය යස අගේට පුලතිසි හාන්දුන් ගාව ..
    ඇත්තටම දැන් හොරු අල්ලන්න ලේසියි මන්හිතන්නේ .වටේම ඉන්නේ හොරු :lol::lol:
     
    Last edited:

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මී හරකෝ අද තෙල් වලට මෙ‍හෙම වෙලා තියෙන්නේ තොපේ ආන්ඩුව කාලේ ගහපු මගුල් හෙජින් ගිවිසුම හින්දයි. එ් කාලේ මහඋන් කාපු කෑම තමයි අද අපි විදවන්නේ 2001 චන්දිකා කාපු ආර්ථිකය රනිල් අවුරුද්දකදී ගොඩ දාපු කාලේ තොපි බබ්බු වෙන්න ඇති. facebook ෂෙයා වෙන ගෝන් ආතල් මේකට ගේන්න එපා.

    Danna Magulak katha karoth narakada? methana nodanna deawal kiyala modayek bawa pennanne nathuwa..
     
    Aug 11, 2015
    394
    40
    0
    ඔබේ පෙට්‍රල් ලිටරයෙන් රු 87ක් හොරාකන රනිල් මෛත්‍රි වෙනුවෙන් මැයි 1ක පෙළපාලි යනවාද?
    13118878_231259430597688_7634053661028636678_n.jpg

    ane pala hu.to thoge mahindaya horaa kaapu hatiyata api mehema innawa athi.. uge thibba ganan walata wadaa dan petrol , diesel laaba nadda? tho mahindage gaanata ganinko ochchara amaaruwanan..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රටට ඕනෙ අලුත් දේශපාලකයො ටිකක්. නාකි බංකොලොත් උන් නොවෙයි
    උනුත් එකයි - මුනුත් එකයි
    උබ ගියාම - උබත් එකයි...

    පුලතිසි දෙයි හාංදුවනේ....