ලිට්රෝ සභාපති ඉවතට ?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,110
    153,401
    113
    209429088_286106209903236_1355458130036437963_n.jpg


    ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙසාර ජයසිංහ මහතා අද (13) දිනයේ දී ඉන් ඉවත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .

    සමාගමේ නව සභාපතිවරයා ලෙස නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා පත් කිරීමට නියමිතව ඇති බවද එම ආරංචි මාර්ග වලින් පැවසේ.

    image_2528eea2ac.jpg


    ගෑස් හිඟය සහ ගෑස්වල සංයුතිය සම්බන්ධයෙන් රට තුළ ඇතිව තිබෙන බරපතළ අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජයසිංහ මහතා සභාපති ධුරයෙන් ඉවත් කෙරෙන බව ද පැවසේ. සමාගමේ හිටපු සභාපති අනිල් කොස්වත්ත මහතා ඉවත්වීමෙන් පසුව තෙෂාර ජයසිංහ මහතා එම ධුරයට පත් කරනු ලැබීය .

    නව රජය බලයට පත්වීමෙන් පසුව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහා සභාපතිවරුන් දෙදෙනකු පත්කර පත්කළ අතර,රේණුක පෙරේරා මහතා එම ධුරයට පත් කරනු ලබන්නේ තෙවැනි සභාපතිවරයා වශයෙනි .


    Source: lankadeepa.lk


    Gotabaya-Rajapaksa


    ​
     
    Last edited:

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,485
    113
    Malabe
    දැන් අයින් කරලා වැඩක් තියෙනවද, මිනිස්සු කීයක් මැරුණද තුවාල වුනාද දේපල හානි වුනාද.
    මං කර්මය විශ්වාස කරනවා සහ මෙන්න මේ Quote එක විශ්වාස කරනවා.

    අර්බුදයක් නිර්මාණය කර බලයට පැමිණෙන්නා අර්බුදයකින්ම විනාශ වී යයි - නෙල්සන් මැන්ඩෙලා
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    රේණුක ඊයෙ-පෙරේද මාධ්‍ය සාකච්ඡාවක් තියල මෙෙත්‍රිපාල සිරිසේනව සැරට විවේචනය කරල -
    යනව නම් යන්න කිව්ව.
    ප්‍රතිඵල ඉක්මනටම ලැබිල වගේ...
     
    • Haha
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,110
    153,401
    113
    රේණුක ඊයෙ-පෙරේද මාධ්‍ය සාකච්ඡාවක් තියල මෙෙත්‍රිපාල සිරිසේනව සැරට විවේචනය කරල -
    යනව නම් යන්න කිව්ව.
    ප්‍රතිඵල ඉක්මනටම ලැබිල වගේ...
    b733394f488198387fef2cc9eb5fb34d.png
     

    Similar threads