*
️ලිට්‍රෝ ගෑස් මිල ඉහළට
️*
අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව
12.5kg සිලින්ඩරයක නව මිල රු.3,127 (රු.145 කින් ඉහළට)
5kg සිලින්ඩරයක නව මිල රු.1,256 (රු.58 කින් ඉහළට)
2.3kg සිලින්ඩරයක නව මිල රු.587 (රු.26 කින් ඉහළට)
අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව