ලිට්‍රෝ ගෑස් මිළ ඉහලට..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි 12.5KG ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු. 50කින් වැඩි කිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබෙනවා.

    ඒ අනුව 12.5KG ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4910ක් දක්වා ඉහළ යනවා.

    *⛔️ලිට්රෝ ගෑස් බෙදීම ඇරඹේ⛔*

    ලිට්රෝ ගෑස් සමාගම විසින් අද(11) සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අද(11) සහ හෙට(12) කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට ගෑස් බෙදාහැරීම ආරම්භ වන අතර 13 වනදා සිට සෙසු ප්‍රදේශවලට ගෑස් බෙදාහැරීම ආරම්භ වේ.

    සැ.යු. : ගෑස් ලබාගැනීමට මැයි මස විදුලි බිල්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය බව ලිට්‍රෝ සමාගම ජනතාවට නිවිදනය කරනවා.
     
    • Like
    Reactions: channaq4

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    විදුලි ඒකක 500ක් පරිභෝජනය කරන නිවසකට ලබාගත හැකි ගෑස් සිලින්ඩර ප්‍රමාණය කොපමණද? ඔබේ පිළිතුර සත්‍යාපනය කරන්න.
    ල.10
     
    • Haha
    Reactions: MihiCherub

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    විදුලි ඒකක 500ක් පරිභෝජනය කරන නිවසකට ලබාගත හැකි ගෑස් සිලින්ඩර ප්‍රමාණය කොපමණද? ඔබේ පිළිතුර සත්‍යාපනය කරන්න.
    ල.10
    1i
     
    • Sad
    Reactions: kevin_levin

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    black market kiyala athata aran enna bane ban gas. :lol: thiyena cylinder ekata genna puluwan
    අැයි ඒ දවස්වල හිස් සිලින්ඩර් ඵකතු කරේ කට්ටිය..දුප්පත්ම අයගෙන් අඩුවට ගත්තා..කුඩ්ඩෝ හොරෙන් උස්සලත් වික්කා.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    black market kiyala athata aran enna bane ban gas. :lol: thiyena cylinder ekata genna puluwan
    දිගු පෝලිම කඩා ගන්න වෙන්නත් පුළුවන්... අපේ පැත්තෙත් ගෑස් පෝලිම් දෙකක් තියෙනවා එකම කඩේට... ගමේ උන්ට එකයි පිට ගම් වලට එකයි... මෙහෙ බුමිතෙල් දුන්නෙත් ලයිට් බිලට....

    දැන් උබට තියෙන අවුල "මොකක් ද ලයිට් බිලෙන් වෙන්නේ කියලා නේ?".. උබ ගාව ගෑස් ටැංකි 2 තියෙනවා නම්, උබ ට්‍රයි කරන්නේ කොහෙන් හරි පෝලිමකට සෙට් වෙලා ගෑස් දෙකම ගන්න නේ මේ වෙලෙත්... ගෑස් ටැංකි දෙකක් 3 කියන්නේ ගොඩක් ගෙවල් වලට සුලබ දෙයක් නේ...

    උබට ලගම තැනින් එකක් අරන් ආයි උබ තව කොහේ හරි 4km -5km ටිකක් කිට්ටු තැනක දෙනවා කියල ආරංචි උනාම උබ එක අස්සෙත් රිංගලා නයිටක් දෙකක් හරි ගහලා එතනිනුත් එකක් ගන්නවා... එකෙන් වෙන කෙනෙක් ට යන ටැංකියක් තමයි උබ ගන්නේ... නාවල ගෑස් ගන්න වැල්ලම්පිටිය, කොලොන්නාව උනුත් එනවා... උන්ට එහෙත් ගෑස් දෙනවා නේ... නාවල දෙනවා කියලා නිව්ස් එකක් ගියාම නාවලටත් එනවා ගෑස් එකක් උස්සන්....