අද (11) සිට ක්රියාත්මක වන පරිදි 12.5KG ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රු. 50කින් වැඩි කිරීමට ලිට්රෝ සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව 12.5KG ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4910ක් දක්වා ඉහළ යනවා.

*
️ලිට්රෝ ගෑස් බෙදීම ඇරඹේ
*
ලිට්රෝ ගෑස් සමාගම විසින් අද(11) සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අද(11) සහ හෙට(12) කොළඹ සහ තදාසන්න ප්රදේශවලට ගෑස් බෙදාහැරීම ආරම්භ වන අතර 13 වනදා සිට සෙසු ප්රදේශවලට ගෑස් බෙදාහැරීම ආරම්භ වේ.
සැ.යු. : ගෑස් ලබාගැනීමට මැයි මස විදුලි බිල්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය බව ලිට්රෝ සමාගම ජනතාවට නිවිදනය කරනවා.

thiyena cylinder ekata genna puluwan