ලිට්‍රෝ ගෑස් මිල පහලට

topkollek

Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යල්පැනපු ජෙප්පන්ගේ වාර්ෂික ගොන් පාට් ටිකද ? :lol: :lol: :lol:

    cH1k3Zv.jpg

    wjw9x1q.jpg

    Vf8SRUV.jpg
    මේ පාර එකද මේ?
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113

    ගෑස් මිල අද සිට පහළට​


    අද(03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි Litro LP Gas 12.5kg සිලින්ඩරයක මිල රුපියල් 100 කින් අඩු කර තිබෙනවා.

    ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් විසින් නිවේදනයක් මඟින් මේ බව නිකුත් කරනු ලැබුවා.

    එහි නව මිල වන්නේ රුපියල් 3,638 කි.

    කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක් රුපියල් 40කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,462ක්.

    එමෙන්ම 2.3kg සිලින්ඩරයක් රුපියල් 19කින් අඩුකර තිබෙන අතර, එහි නව මිල රුපියල් 681ක්.

    - https://www.hirunews.lk/334132/ගෑස්-මිල-අද-සිට-පහළට