ලාෆ් සමාගමේ ගෑස් මිල හා සමානව තම සමාගමේ ද ගෑස් වල මිල ඉහළ දැමීමට ලිත්‍රො ගෑස් සමාගම විසින් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
පාරිභෝගික අධිකාරිය සඳහන් කරන්නේ ඒ අනුව තව නුදුරේ දී ද එම මිළ වැඩි කිරීමට අවසර ලබා දීමට සිදුවන බවයි.
එසේ මිල වැඩි කිරීමට අවසර ලබා නොදුනහොත් පාරිභෝගික අධිකාරියට එරෙහිව අධිකරණයට යාමට ලාෆ්ස් සමාගමට හැකියාවන් ඇති බවත් ගෑස් සමාගම් දෙකක් ඇති නිසා දෙකටම එක හා සමාන මිල සීමා ලබා දීමට අධිකාරිය බැඳී සිටින බවද ඔවුන් කියා සිටියි.
@erozan @N A K A M U R A @nicjosh83 @weer 11 @mali.96