ලිතියම් පොස්ෆේට් battery

mmsuranjith

Active member
  • Oct 20, 2011
    508
    20
    28
    colombo
    danata nam awlak na. ape ewa awe forwarder kenek haraha. unmai release karala dunneth. air cargo. battery gaththoth enne sea cargo, ewa kohomada danne na. personally use karanna podi qty ekak geneddi awlak wei kiyala hitanna amarui
    machan mata details dennako mata inverter ekak genna ganna one
     
    • Like
    Reactions: geethq

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,353
    113
    මම ළඟදි ඕඩර් කලා Tachyon කියල එකකින්. බැට්රි සෙල් 16ක් 3.2V 120Ah CATL
     
    • Like
    Reactions: SpaceX

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    1655433243405.png


    badu apuwama thread ekak dannam. BMS ekak gannath oni.


    seller : https://hongxinda88.en.alibaba.com/...7b076e9uZCJOJ&tracelog=from_orderlist_company
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මචං මේ 3.2 V ඒව 8 ක් නේද
    එතකොට 25.6 V ක් නේද.
    12V හදාගන්න 4 ක් ඇති ද?
     
    • Like
    Reactions: NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,353
    113
    Mama admin service eken genawe ekak $80 wage mathaka

    Shipping walata 20k wage
    බඩු ආවද? ඒකෙ හරිම වොට් ගාන බලන්නෙ මචං Nominal voltage * Cells Count * Ampere ද? එහෙම නැත්නම් Peek Voltage * Cells Count * Ampere ගානෙන්ද?
    අපි හිතමු
    3.2V 120Ah 16cells ගන්නව කියල. එතකොට ඒකෙ වොට් ගාන බලන්නෙ
    3.2V*16*120Ah=6144Kwh ද?
    3.6V*16*120Ah=6912Kwh ද?
    එතකොට ඒකෙනුත් 80%යි නේ ගන්නෙ.

    UPS Saver. cell 8 tama $150

    unma clear karala gedaratama genath denawa.

    tax thibunoth aran ena porata pay karanna oni.
    මචං මට මේකෙ පොඩි අවුලක් තියෙනව නේ. බැට්රි එවන්න පුලුවන් Sea Freight විතරයි නේ එතකොට උඹ Freight Forwarder කෙනෙක් අල්ලගත්තද මේ සෙල් ටික එවන්න? එහෙම නැත්නම් UPS එකෙන් ෆොවර්ඩ් කරන වැඩ කරනවද? තව දෙයක් අර ඕපන් අකවුන්ට් සීන් එක නිසා Forwardersල ඕඩර්ස් ගන්නෙ නෑ නේද? TT කරපුව ඇරෙන්න.
     
    • Like
    Reactions: luk3r

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,353
    113
    mun order eka cancel karaida dan na passe :D :D
    නෑ ඔය තරම් ලේසියෙන් එවන්න පුලුවන් කියල මම හිතන්නෙ නෑ බං. මම ට්‍රයි කරා බැට්රි එක ගන්න ෂිපිං වලට විතරක් ඩොලර් 550ක් කිව්ව(Sea Freight) හැබැයි එක බැට්රි එකක් නෙමෙයි 2-3ක් උනත් ඒ ගානටම දාන්න පුලුවන් කියුබික් මීටර් එකක් තමයි දෙන්නෙ ඒ ගානට. එහෙම කරලත් කස්ටම් ක්ලියර් කරන ඒව පට්ට අමාරුයි. බැට්රි ගේන්න දෙන්නෙ නෑ Air Freight වලින් මම දන්න විදියට අධි අවදානම් අයිටම් නිසා.
     
    • Like
    Reactions: luk3r