ලිදක් කපන්න

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    නල ලිං නම් ගහන්න එපා
    අපේ වයිෆ් පොඩි කාලේ (දැන් අවුරුදු 25-30කට විතර කලින් ) ඒ කිට්ටුව නල ලිඳකින් තමයි ඒ අවට ගෙවල් වලට වතුර අරන් තියෙන්නේ

    අවුරුදු 3කට කලින් තමයි Water Board වතුර ඇවිත් ටැප් වතුර බොන්නේ

    පහුගිය අවුරුදු 4-5ක කාලය තුල ඒ අවට සේරම මැරුනේ පිළිකා වලින්
    ගිය සතියෙත් ගෑණු කෙනෙක් මැරුණා හේතුව පිළිකාවක්.

    ඒ අවට දන්න විදිහට 4 දෙනෙක් මැරුනේ පිළිකා වලින් තව එක්කනෙක් ට පිළිකාවක් තියනවා

    මම උපකල්පනය කළේ මේ ලිඳ අවට අයට පිළිකා හැදෙන්න හේතුව අවුරුදු 25ක්ම නල ලිංවතුර බීපුවහම පිළිකා හැදෙනවා කියන එක
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    matath tikak eka apahedili.. puluwan nam photo ekak dapanko

    අත් දෙකම බාවිතා කරන්න:P
    ඉරට්ට නැවෙනකම් තද කරන්න ඕන නැහැ.:no: පොඩ්ඩක් නැම්ම හිටින්න නමල මේක කරන්න පුළුවන්, ගොඩක්ම දුරට සාර්තකයි.
    ඒ වගේම ලිද ඉඩමේ උතුර ඊසාන නැගෙනහිර කියන පැති වලින් එකකට ගන්න මතක තියා ගන්න. :yes:
    අනෙක් පැති හොද නැහැ.:sorry:

    ZUnINRe.png
    :sorry::sorry::sorry:
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Man weda karana company eketh tube well gahanawa.. ekata 2 laksh wage gannawa.. ita passe subvisible pump ekakin wathura ganne.. masa 6ta serayak withara sudda karanna onelu.. ewa tikak amaru wedakne..
     
    Last edited:

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නල ලිං නම් ගහන්න එපා
    අපේ වයිෆ් පොඩි කාලේ (දැන් අවුරුදු 25-30කට විතර කලින් ) ඒ කිට්ටුව නල ලිඳකින් තමයි ඒ අවට ගෙවල් වලට වතුර අරන් තියෙන්නේ

    අවුරුදු 3කට කලින් තමයි Water Board වතුර ඇවිත් ටැප් වතුර බොන්නේ

    පහුගිය අවුරුදු 4-5ක කාලය තුල ඒ අවට සේරම මැරුනේ පිළිකා වලින්
    ගිය සතියෙත් ගෑණු කෙනෙක් මැරුණා හේතුව පිළිකාවක්.

    ඒ අවට දන්න විදිහට 4 දෙනෙක් මැරුනේ පිළිකා වලින් තව එක්කනෙක් ට පිළිකාවක් තියනවා

    මම උපකල්පනය කළේ මේ ලිඳ අවට අයට පිළිකා හැදෙන්න හේතුව අවුරුදු 25ක්ම නල ලිංවතුර බීපුවහම පිළිකා හැදෙනවා කියන එක

    එක බොරු කතාවක්.. නල ලිඳෙන් වතුර එන්නේ පොලවේ එකතු වෙන වතුර පෙරිල පෙරිල යට එකතු වෙලා තියෙන වතුර.. පොඩ්ඩක් බලපන් නළලිද අවට තියද කියල ටොයිලට් වලවල් , රෙදි හෝදලා යවන වතුර එකතු වෙන තැනක් තව වස පෝර දාන වගාවන්.. ඔහොම දේවල් තිබුනම එවලින් කාලයක් තිස්සේ එකතු වෙන වතුර ජරා දේවල් එක්ක එකතු වෙලා එකතු වෙලා අර ලිඳේ ජාල මුලාශ්‍ර වලට එකතු වෙනවා.. කාලයක් ඔහොම ගියාම.. ලිඳේ වතුරත් නරක වෙනවා.. නැතුව වතුරේ ප්‍රශ්නයක් නෙමෙයි.. එකයි ලිඳක් කපනකොට ඔය කලින් කිව්ව දේවල් මග ඇරලා ලින් කපන්නේ..
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body

    ela machan.. me widiyata thiyagana eheta meheta yanakota wathura thiyena thenakadi medin newenawa.. ekane wenne.. ethakota wathura adu peththata enakota aye kelin wenawada.. jok newey sirawata ehuwe.. neththan api karankota wede kelawela wena thenak lidak kepuwoth....
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    thawa O group eke blood thiyena aya mokadda karala wathura thiyena then hoyanna puluwanlune.. mokadda a krame machan.. danna ekek kiyapalla
     
    Last edited:

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ela machan.. me widiyata thiyagana eheta meheta yanakota wathura thiyena thenakadi medin newenawa.. ekane wenne.. ethakota wathura adu peththata enakota aye kelin wenawada.. jok newey sirawata ehuwe.. neththan api karankota wede kelawela wena thenak lidak kepuwoth....

    ow ban.. oka thamai wenne... wathura thiyena thanak ahu unoth iratta nawenawa.. maath dakala thamai meke damme... yatata namena eka witharai wenne.... wadiya thada karanna epa.. normal thiyaganin iratuwa
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,624
    1,897
    113
    මචන් නල ලිදක් ගහන එක කොහොමද ? වැඩි අය්ඩියා එකක් නම් නැහැ, උබලය් පැත්තෙ ඉන්න වයසක කාගෙන් හරි අහල බැලුවෙ නැද්ද ඔය ලින් කපන සබ්ජෙක්ට් එක කරන, එයාල ටිකක් දන්නව මන් හිතන්නෙ. එහෙම නැත්නම් කොලබින් කම්පැනි එකක් බලන්න, නැත්නම් බූ විද්යා හා පතල් කැනීම් එකේ ඔපිශ් එකක් හොයල කෝල් එකක් දීල බලන්න, දැන් මන් හිතන්නෙ ස්කැන් කරනව. බම්ප් මචන්, වැඩිය කට්ටක් නොකා ලිද කපා ගන්න ලැබේව... ඔබට ජය....

    apee lindee wathura hindila maath hewwa buuvidya eke escan karanawa kiyala kiuwa ganan nam danne naa
    lin baas kenek genalla linda punnuwaama uuwadee goda danma habai apee linda kapala tibba ekak
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    BUMP.ළිං කපන්න දන්නා කට්ටිය මේකේ ගොඩක් හිටියා. පොඩ්ඩක් සොයල බලපන්.:P:P
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    iratte wade godak sarthakai macho.eth hariyatama wade danna kenekta kiyala kapanna.godak welawata kapana disawan thiyenawa.Isana disawen thama lindak kapanne.eth ehema ganna beri nam wena disa walatath gannawa.:yes::yes::yes::yes:
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    සමහරු පොලව යට වතුර තියේද බලන්නේ..

    පොඩ්ඩක් නැමෙන ලා පොල් ඉරටු කෑල්ලක් අරගන්නවා.. (පොල්කොලේ මැද හරියෙන් වගේ) අඟල් 10ක විතර එක සුද්ද කරලා අත් දෙකේ අල්ල තියෙන්නේ... එක දෙක මැදින් හරියට පොල් ඉරට්ට තියල ටිකක් තද කරන්නව ටිකක් නැමෙන්න වගේ.. ඊට පස්සේ ඕක අල්ලගෙන එහෙට මෙහෙට යනවා.. පොලව යට වතුර තියන තැනක් අහු උනාම අර පොල් ඉරට්ට යට අතට නැමෙනවා... නිකම්ම... උඩට කර්ව් වෙලා තියෙනවනන් එක යට පැත්තට කර්ව් වෙනවා... නළලින් ගහන අය සාමාන්‍ය අය මේ ක්‍රමේ පාවිච්චි කරනවා... නැත්තන් ඔයාට Geo Technical Investigation එකක් කරන්නත් පුළුවන්... එකෙන් නං හරියටම කියනවා වතුර තියෙන ලොකේෂන් එක..

    මේ වගේම වැඩක් මම ඉස්කොලේ යන කාලේ අහල තියෙනවා. අපි පොඩි කාලේ අපේ වත්තේ ඒක කරලා බලලා තියෙනවා. හැමෝටම එකම තැන් වල තමයි වතුර තියෙනවා කියලා පෙන්නුවේ. ලිං හාරන්න නෙමෙයි, නිකන් කරලා බැලුවේ.

    ඒක කරන්නේ ඉරට්ටක් අරගෙන දෙකට මැදින් පලන්න ඕන. අපි හිතමු අගල් 15 ක් ඉරට්ටක් කියලා, ඒක එක කෙලවරක ඉදලා අගල් 10ක් විතර යනකල් දෙකට පලන්න ඕන. ඉතුරු අගල් 5 වෙන් නොවි තියෙන්න ඕන. කැටපෝලයක ශේප් එක වගේ කියල හිතන්නකෝ.

    ඊට පස්සේ ඉරට්ටේ වෙන් නොකල පැත්ත ඉස්සරහට තියලා අනිත් පැත්තේ කෙලවර (දෙකට බෙදුනු කෙලවර )ටිකක් ඈත් කරලා (ගොඩක් දෙපැත්තට අදින්න එපා. ඉරටුව තවත් ඉරෙන්න පුලුවන් ) අත් දෙකෙන් අල්ල ගන්න ඕන. අත් වල මහපට ඇගිල්ලයි, දබරගිල්ලයි පාවිච්චි කරලා හයියෙන් අල්ලගන්න ඕන. දැන් ඉරටුව තියෙන්නේ පොලොවට සමාන්තරව. ඊට පස්සේ වත්තේ ඉරටුව එහෙම අල්ලගෙන වත්තේ ඇවිදින්න. එතකොට ඉරටුවේ ඉදිරි කොටස (එකට යා වෙලා තියෙන පැත්ත ) සමහර තැන් වලදි පොලොව පැත්තට නැමෙනවා. ඒ තැන් වල වතුර තියෙනවා කියල තමයි කියන්නේ.