නල ලිං නම් ගහන්න එපා
අපේ වයිෆ් පොඩි කාලේ (දැන් අවුරුදු 25-30කට විතර කලින් ) ඒ කිට්ටුව නල ලිඳකින් තමයි ඒ අවට ගෙවල් වලට වතුර අරන් තියෙන්නේ
අවුරුදු 3කට කලින් තමයි Water Board වතුර ඇවිත් ටැප් වතුර බොන්නේ
පහුගිය අවුරුදු 4-5ක කාලය තුල ඒ අවට සේරම මැරුනේ පිළිකා වලින්
ගිය සතියෙත් ගෑණු කෙනෙක් මැරුණා හේතුව පිළිකාවක්.
ඒ අවට දන්න විදිහට 4 දෙනෙක් මැරුනේ පිළිකා වලින් තව එක්කනෙක් ට පිළිකාවක් තියනවා
මම උපකල්පනය කළේ මේ ලිඳ අවට අයට පිළිකා හැදෙන්න හේතුව අවුරුදු 25ක්ම නල ලිංවතුර බීපුවහම පිළිකා හැදෙනවා කියන එක

පොඩ්ඩක් නැම්ම හිටින්න නමල මේක කරන්න පුළුවන්, ගොඩක්ම දුරට සාර්තකයි.