මචන්ල මට ගෙදර වත්තෙ ලිදක් කපාගන්න ඕනෙ.. ගෙදර නම් තියෙන්නෙ දඹුල්ලේ ඉදල ටිකක් ඇතුලට වෙන්න.. හැබැයි පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා...
1. පායන කාලෙට මේ පැත්තෙ ලිංවල වතුර හිදෙනවා(එහෙම හිදෙන්නෙ නැති ලිං තියෙනවා)
2. මෙහෙ ගොඩක් ලිංවල වතුර කිවුලයි( එහෙම කිවුල නැති ලිං තියෙනවා)
ලිදක් කපාගන්න හොදට වතුර තියෙන තැනක් හොයාගන්නේ කොහොමද? ගැරන්ට් කරලා වතුර තියෙන තැනක් බලල ලිං කපන කවුරුහරි ඉන්නවද? වත්ත අක්කරයක් විතර තියෙනවා.. ඒ හින්ද ලිදක් කපන්න හොද තැනක් හොයගන්න එක අමාරු නැති වෙයි.. කලින් ලිදක් තිබුනා.. එකෙ නම් වතුර කිවුල නෑ... හැබැයි පයනකොට හිදෙනවා.. දැන් ඒ ලිද වහලා...
උබලා දන්න මොනවා හරි දෙයක් තියෙනවා නම් කියපල්ලා.. ඒව මට ගොඩක් වැදගත් වෙයි.. අඩුම තරමෙ බම්ප් එකක්වත් දාපල්ලා..

Last edited:

පොඩ්ඩක් නැම්ම හිටින්න නමල මේක කරන්න පුළුවන්,