දවස් දෙක තුනක ඉදන් වතුරෙ අමුතු පල් රහක් ආවත් ගනන් ගත්තෙ නෑ. කෝකටත් ලිදට ගිහින් බැලුවම තඩි ඌරු මීයෙක් වැටිලා කුනුවෙලා.
පාරෙ ලයින් එකේ වතුර තිබුනට පාවිච්චි කරන්නෙ නෑ බිල වැඩි කරපු නිසා
මාසෙට ලක්ෂ 27ක පඩියක් ආවත් රු 50,000 වියදම් කරලා විසිහයලක්ෂ පනස්දාහක් ඉතිරි කරනවා අනාගතය වෙනුවෙන්.
ඉතින් අද නිවාඩු දවසෙ තාරක ගෙදර ලිද ඉහිනවා වයිෆ් එක්ක.

උගෙ ගෑනිගෙ ලිදනම් මම ඉස්සා