ලිදට මීයෙක් වැටිලා

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    දවස් දෙක තුනක ඉදන් වතුරෙ අමුතු පල් රහක් ආවත් ගනන් ගත්තෙ නෑ. කෝකටත් ලිදට ගිහින් බැලුවම තඩි ඌරු මීයෙක් වැටිලා කුනුවෙලා.
    පාරෙ ලයින් එකේ වතුර තිබුනට පාවිච්චි කරන්නෙ නෑ බිල වැඩි කරපු නිසා
    මාසෙට ලක්ෂ 27ක පඩියක් ආවත් රු 50,000 වියදම් කරලා විසිහයලක්ෂ පනස්දාහක් ඉතිරි කරනවා අනාගතය වෙනුවෙන්.
    ඉතින් අද නිවාඩු දවසෙ තාරක ගෙදර ලිද ඉහිනවා වයිෆ් එක්ක.
     
    • Haha
    • Like
    Reactions: vito and gannicuz

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    ඕක දවල්ට ගස් ගෙඩි කඩන එකෙක් බන් :lol: උගෙ ගෑනිගෙ ලිදනම් මම ඉස්සා
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    Tobey Maguire Lol GIF
     
    • Like
    Reactions: gannicuz