ලිදත් එක්ක ගනුදෙනු
මහ මෝඩ පොන්න වේස ගෑනු කිසිදෙයක් තරේරෙන්නෙ නෑ
ලිදත් එක්ක ගනුදෙනු කරනව, ලිදට කෙලෙහි ගුන දක්වනව කියල ලිදට හාල්, මල් දාල යනව. ටික දවසකින් ඕව කුනුවෙලා ලිදත් ජරාවෙනව. වතුර ටිකක් බොන්න නෑ, මහ මන්දබුද්ධික පක්කු. කරන්නන් වාලෙ කරන්නෙම ගොබ්බ වැඩ
දැන් මෙතන මට බනින උන් කියපල්ල 30ක් විතර අැවිත් ගමේ පොඩි ලිදට හාල් මිටයි මල් 10යි දාල ගියෙත් කෝමද කියල.
ගියපාරත් දවස් 5ක විතර ගියාම අැන්ටි කෙනෙක් අහනව ලිද ඉහල දාමුද කියල. මනි කීව දාපු උන්ට කියල ඉහගන්න කියල

Last edited:
WTF ?
ubali gedra un kilo kyak dala?

තිබ්බනම් උන් ගනුදෙනු කරන්න එන්න කලින් ගොම ගෝනියක් විතර හලනවා