ලිදත් එක්ක ගනුදෙනු

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලිදත් එක්ක ගනුදෙනු

    මහ මෝඩ පොන්න වේස ගෑනු කිසිදෙයක් තරේරෙන්නෙ නෑ:angry:
    ලිදත් එක්ක ගනුදෙනු කරනව, ලිදට කෙලෙහි ගුන දක්වනව කියල ලිදට හාල්, මල් දාල යනව. ටික දවසකින් ඕව කුනුවෙලා ලිදත් ජරාවෙනව. වතුර ටිකක් බොන්න නෑ, මහ මන්දබුද්ධික පක්කු. කරන්‍නන් වාලෙ කරන්නෙම ගොබ්බ වැඩ:angry:
    දැන් මෙතන මට බනින උන් කියපල්ල 30ක් විතර අැවිත් ගමේ පොඩි ලිදට හාල් මිටයි මල් 10යි දාල ගියෙත් කෝමද කියල.
    ගියපාරත් දවස් 5ක විතර ගියාම අැන්ටි කෙනෙක් අහනව ලිද ඉහල දාමුද කියල. මනි කීව දාපු උන්ට කියල ඉහගන්න කියල:angry:
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    හාල් දානවා ?? :shocked:

    අපේ නං ලිඳ තිබ්බ කාලේ ආච්චි කලේ විදුරු බෝතලේකට වතුර එකක් පුරෝලා එයාගේ කාමරේ බුද්ද රූපේ ගාවින් තියාගත්තා. ඊළඟ අවුරුද්ද්දේ තමා ඒක ලිඳ ළඟ ගහකට හලන්නේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යකෝ ගණුදෙනු කරන්නෙ තමන්ගෙ ගෙදර ලිඳත් එක්ක. උඹ ඔය උඹේ අම්ම ගැනද කියන්නෙ ? :confused: WTF ?
    හාල් :eek:
    අඟුරු නං දානව
    ඔලුව ගාව තියං ඉන්න කාන්දම අයිං කල්ල බලන්න හාල් නෙමේ වෙන්න ඇති බං
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඉතිං බං හාල් ටික නෙට් එකක් දාල අරං වේලලා විකුනපන්
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :D:love: සියලු යහපත් පැතුම් ඉටුවෙන,
    සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා මචං..!
    :yes::love:;)

    New.jpg
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මහ මෝඩ පොන්න වේස ගෑනු කිසිදෙයක් තරේරෙන්නෙ නෑ:angry:
    ලිදත් එක්ක ගනුදෙනු කරනව, ලිදට කෙලෙහි ගුන දක්වනව කියල ලිදට හාල්, මල් දාල යනව. ටික දවසකින් ඕව කුනුවෙලා ලිදත් ජරාවෙනව. වතුර ටිකක් බොන්න නෑ, මහ මන්දබුද්ධික පක්කු. කරන්‍නන් වාලෙ කරන්නෙම ගොබ්බ වැඩ:angry:

    ලිඳ හිතන තරං පිරිසිදුයි කියල ෂුවර් ද? :rofl::rofl:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හාල් දානවා ?? :shocked:

    අපේ නං ලිඳ තිබ්බ කාලේ ආච්චි කලේ විදුරු බෝතලේකට වතුර එකක් පුරෝලා එයාගේ කාමරේ බුද්ද රූපේ ගාවින් තියාගත්තා. ඊළඟ අවුරුද්ද්දේ තමා ඒක ලිඳ ළඟ ගහකට හලන්නේ

    Hal keli wennathi ban

    යකෝ ගණුදෙනු කරන්නෙ තමන්ගෙ ගෙදර ලිඳත් එක්ක. උඹ ඔය උඹේ අම්ම ගැනද කියන්නෙ ? :confused: WTF ?
    හාල් :eek:
    අඟුරු නං දානව
    ඔලුව ගාව තියං ඉන්න කාන්දම අයිං කල්ල බලන්න හාල් නෙමේ වෙන්න ඇති බං

    Apita lidak na
    Game lida
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    අපිට නැහැනේ ඔයවගේ පොදු ලිං :sorry: තිබ්බනම් උන් ගනුදෙනු කරන්න එන්න කලින් ගොම ගෝනියක් විතර හලනවා :love:
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    මහ මෝඩ පොන්න වේස ගෑනු කිසිදෙයක් තරේරෙන්නෙ නෑ:angry:
    ලිදත් එක්ක ගනුදෙනු කරනව, ලිදට කෙලෙහි ගුන දක්වනව කියල ලිදට හාල්, මල් දාල යනව. ටික දවසකින් ඕව කුනුවෙලා ලිදත් ජරාවෙනව. වතුර ටිකක් බොන්න නෑ, මහ මන්දබුද්ධික පක්කු. කරන්‍නන් වාලෙ කරන්නෙම ගොබ්බ වැඩ:angry:

    Gon wassage knowledge eke level eka hodata penawa.. Gonek unata kaa gahanna epa manussayo wate unta therenawa gon wassek kiyala.
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    මං හිතන්නෙ ගමේ ලිද හින්දා ගමේ ගෑනු ඔක්කොම ඇවිත් හාල් මල් දාල යනවා ඇති ඔක්කොම එකතු වෙලා ජරා වෙනවා කියල වෙන්නැති මූ කියන්නෙ #ThinkPositive :D
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මං හිතන්නෙ ගමේ ලිද හින්දා ගමේ ගෑනු ඔක්කොම ඇවිත් හාල් මල් දාල යනවා ඇති ඔක්කොම එකතු වෙලා ජරා වෙනවා කියල වෙන්නැති මූ කියන්නෙ #ThinkPositive :D
    ow ban:yes::yes::yes:
    wena meaning ekak thiyenwada meeke

    Gon wassage knowledge eke level eka hodata penawa.. Gonek unata kaa gahanna epa manussayo wate unta therenawa gon wassek kiyala.

    mokadda ponnayo uba kiyanne