ලිනක්ස් කර්නලය නිර්මාණයේ පුරෝගාමියා

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    mama hituwe me ayya tama linux hadala tiyenne kiyala

    mqdefault.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,257
    113
    Gotland
    මම හිතන හැටියට මිනිස්සු හිතනවා ආගම මිනිසුන්ගේ අභ්‍යන්තර ගුණාංග දියුණු කරනවා කියල, සදාචාර සම්පන්න කරනවා කියල. ඒත් ‍මම ඒ දෙකම විචේචනය කරනවා. ඒක මිනිසුන්ට නිදහසට කාරණයක් සපයනවා "අහෝ, සොබාවධර්මය නිර්මාණය කරදුන් හැටි " සහ එම නිර්මාණය කිරීමේ ක්‍රියාදාමය ආශ්චර්ය‍ක් ලෙස දකිනවා. මම පිළිගන්නවා "විශ්වාස කල නොහැකි දෙයක් එකවරම සිදුවීම පුදුමාකාරයි" යන කාරණය ගැන. මම හිතනවා අපිට පුළුවන් සදාචාරවත් වෙන්න ආගම සම්බන්ධ කරගන්නෙ නැතිව


    - Best part of the story. godak agamwadinta nam ridei