ලිනක්ස් තුළදී වින්ඩෝස් .exe files (games, software) භාවිතය

chanux

Member
Oct 26, 2008
60
27
0
www.geek.lk
ලිනක්ස් තුළදී වින්ඩෝස් .exe files (games, software) භාවිතය

සාමාන්‍යයෙන් නම් ලිනක්ස් තුළදී වින්ඩෝස් applications (.exe files) වැඩ කරන්නේ නෑ. නමුත් සමහර අයට තමන් කැමති විවිධ වින්ඩෝස් applications ලිනක්ස් තුලට දාගන්න අවශ්‍ය වෙනවා. ඒ අයට පුලුවන් පහසුවෙන් wine කියන ඇප්ලිකේෂන් එක භාවිතා කරල ලිනක්ස් ඇතුලේ වින්ඩෝස් applications (.exe files) run කරගන්න.

http://youtu.be/318xLWz6FWY

 
Last edited:

chanux

Member
Oct 26, 2008
60
27
0
www.geek.lk
@krish69 උබුන්ටු වලටත් නියමෙටම වැඩ කරනවා..

@imscncl නෑ යාලුවා වෛරස් එකකින් අපේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට අව්ලක් වෙන්නේ නෑ. අවුලක් වෙනවානම් වෙන්නේ wine ඇප් එකට විතරයි. ඒත් මටනම් තවම වෛරස් කරදරයකට මූණපාන්න වෙලා නෑ...
 

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    @imscncl නෑ යාලුවා වෛරස් එකකින් අපේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට අව්ලක් වෙන්නේ නෑ. අවුලක් වෙනවානම් වෙන්නේ wine ඇප් එකට විතරයි. ඒත් මටනම් තවම වෛරස් කරදරයකට මූණපාන්න වෙලා නෑ...[/QUOTE]

    thanks මචං මම හිතන් හිටියෙ ලිනක්ස් එකටත් එක්ක කෙල වෙනවා කියලා.
    මචං cafe එකක ගහපු pen එකක් එහෙම ගහලා වලුවෙ නැද්ද, සමහර cafe තියනවා virus ලොකයයි, try එකක් දීලා බලහන් අවුලක් නැද්ද කියලා.
    අනික .exe හැම එකක්ම වැඩද බන්.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වර්ටිකල් වින්ඩෝස් රන් කරගත්තනම් ඔයිට වඩා ලේසියි බං


    මේ අර වීඩියෝ එකේ තියෙන වෝල් පේපර් එක එවපන්කෝ මචෝ