ලිනක්ස් දාල හා ගන්න එපා
ලිනක්ස් දාල හා ගන්න එපා
ලිනක්ස් කියන්නෙ මහ ලොකු සිස්ටම් වලට ඕනි මහ එපාකරපු එන්වයරන්මන්ට් එකක් තියෙන කුජීත ඕ එස් එකක්..කියල තමයි කස්ටිය හිතාන ඉන්නෙ. එහෙම කාලයක් තියෙන් ඇති.. ඒත් දැං එහෙම නෑ. ලිනක්ස් යූසර් ෆෙන්ඩ්ලි වෙලා..ගෙදර ආච්චිටත් තේරෙන්න දැං ලිනක්ස් එනවා. කස්ටිය දන්නවා ඇති ඇන්ඩ්‍රොයිඩ් ගැන. ඇන්ඩ්‍රොයිඩ් (Android) මොබයිල් ඕ එස් එක බේස් වෙලා තියෙන්නෙ ලිනක්ස් වල කියලා කතාවක් තියෙනවා...ලිනක්ස් කියන්නෙ බේස් කෝඩ් එකක්. ඒක උඩ දුවන ගොඩක් මෙහෙයුම් පද්ධති තියෙනවා, උබන්ටු(Ubuntu), ෆෙඩෝරා(fedora), ලිනක්ස් මින්ට්(Linux Mint), මැන්ඩ්‍රිවා(Mandriva), ඕපන් සූස්(Open Suse), කියන්නෙ ඒ තියෙන අටෝරාශියක් ලිනක්ස් සංස්කරණ(Distro) වලිං ටිකක් ජනප්‍රිය වෙච්චි වර්ෂන් දෙක තුනක්..
වෛරස් සහ වෙනත් අනර්ථකාරි මෘදුකාංග ධාවනය නොවීම.
සීමිත හාඩ්වෙයාර් පසුබිමක් යටතේ වුව විසල් කාර්යක්ෂමතාවයක් ලබාගත හැකිවීම.
.බොහෝ සාමාන්‍යන් භාවිතා කරන මෘදුකාංග සහ ලිනක්ස් සංස්කරණ නොමිලේම ලැබීම..
යම් යම් කොටස් සංස්කරණය කරගත හැකි වීම..
මෘදුකාංග සොරකම් කිරීමෙන් වැලකීමට හැකිවීම..
වගේ කාරණා වලිං ලිනක්ස් මෙහෙයුම් පද්ධති ඉදිරියෙන්ම ඉන්නවා. ඒත් ඉතිං අපි ඕනිම හොද දෙයක් අපෙ කරගන්න නම් යම් කැපකිරීමක් පොඩි අධ්‍යයනයක් කරන්න වෙනවා. ඒක ලිනක්ස් වලටත් හෙමයි.
නිකං දුන්නට අපිට වින්ඩෝස් තරං කික් එකක් නෑනෙ ඔය කියන ලිනක්ස්.
නිකමට හිතන්න ඕන්න ඔයාලට පිටරට ඉන්න කෙනෙක් හරි නැත්තං හොඳම යාලුවෙක් හරි හොඳ වැඩකෑලි තියෙන ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක් දෙනවා. ඒ වෙනකොට ඔයා ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක් අල්ලල වත් නෑ.. ඒ උනාට ඔයා එපා කියනවද නෑනෙ. මොකද පෝන් ඕ එස් එකක් අපිට ලේසියෙන්ම අල්ල ගන්න පුලුවන් නිසා. දැන් අපි එමු ලිනක්ස් වලට..ලංකාවෙ වගේම ගොඩක් රටවල පොඩි ලමය කාලෙ කම්පියුටර් එක දකින්නෙම වින්ඩොස් විදියට. වින්ඩොස් සහ කම්පියුටර කියන්නෙ දෙකක් නෙමෙයි එකක් කියන තරමටම අපිට වින්ඩොස් වලට අලවල තියෙනවා. ඉතිං ඒ අස්සෙ ලිනක්ස් හරි මොකක් හරි වෙන ඔපරේටිං සිස්ටම් එකක් කිව්ව ගමං අපි හිතන්නෙ ඒක මහ වැඩක් නැති දෙයක් කියලා. ඒත් අපි නිකමට හිතුවොත් අපිට අලුත් භාන්ඩයක් ගෙනාවම ගෙදරට ඒක දවස් ගානකිං හුරුවෙන්නෙ කෝමද?? අලුත් පෝන් එකක් දවස් ගානකින් අත පත ගාල හුරුවෙන්නෙ කෝමද කියන ආකාරයටම අපිට පුලුවනි ලිනක්ස් වලට හුරුවෙන්න.. හැබැයි ඉතිං ලිනක්ස් කියල කිසිම දෙයක් බුග් ගාල අපි හිතන කොට අතට ගෙනත් දෙන්නෙ නෑ. ඒ සඳහා කැපවීමක් අවශ්‍යයි සුලුවෙන් හරි. ඒත් කැපවෙලා ඉගෙන ගත්තොත් ඒ හරහා තියෙන වාසි නං ගොඩායි...:
Happy ලිනක්ස්