ලිනක්ස්_2

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    ඔබතුමා ලිනක්ස් වල "අ" වත් නොදන්නා හැඩයි . අවුලක් නැහැ මචන් ඉගෙන ගනින්. මම උනත් මිට අවුරුදු 1500 කට ඉහතදී උබ වගේම තමයි. ලිනක්ස් වල මෙලෝ දෙයක් දන්නේ නැතුව ආවේ.

    උබ ලිනක්ස් ඉන්ස්ටෝල් කරගෙන යුටියුබ් එකේ තියනවා ටියුටෝරියල්ස් . ඒවා බලපන්. දන්නේ නැති දෙයක් තියනවානම් මේ ත්‍රෙඩ් එකේ දාපන්. උදවුවක් දෙන්නම් .

    :eek: :shocked: