ලින්ගයේ ප්‍රශ්නයක්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,275
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කහන්න ගන්නේ දිලිර අසාදන වලට. ඒකට බෙහෙත් ගනින්.
    බිජ්ජ හෝදනවනම් ඒකට ගැළපෙන ph අගය ඇති සබන් වර්ග තියෙනවා ඒවා ගනින්....
    ලංකාවේ සොන්නලු කහනවට සවරින්බාර් ගාල බිජ්ජ හෝදලා ලෙලි යනවා කියලා ත්‍රෙඩ් දානවා.:P:rofl:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    සමාජ රෝගයක් නෙවෙයි මචන් බය වෙන්න එපා

    හොදට හෝදලා මේ ක්‍රීම් එක ගාපං
    Travogen cream
    977839-n0.jpg

    යට ඇදුම් හැමදාම හෝදලා වේලලා අයන් කරලා ඇදපං. සාමාන්‍ය සබං වෙනුවට බේබි සබං ගාපං
     
    Demon Alfa

    Banned
    Sep 23, 2017
    42
    0
    0
    අඩෝ උබට AIDS හුත්තෝ!!උබ මැරෙයි, උබ සමාජෙන් කොන් වෙයි, ගෙදරට කෙල්ලට මුහුණ දෙන්න බැරි වෙයි දැන්ම මැරියන්!
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අඩෝ උබට AIDS හුත්තෝ!!උබ මැරෙයි, උබ සමාජෙන් කොන් වෙයි, ගෙදරට කෙල්ලට මුහුණ දෙන්න බැරි වෙයි දැන්ම මැරියන්!
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,275
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඩෝ උබට AIDS හුත්තෝ!!උබ මැරෙයි, උබ සමාජෙන් කොන් වෙයි, ගෙදරට කෙල්ලට මුහුණ දෙන්න බැරි වෙයි දැන්ම මැරියන්!

    ෆොන්න ෆකයා... අලුතින් ආවනම් ෆොන්ට් සයිස් එක අඩුවෙන් දාල කමෙන්ට් කරන්නයි. අමාරුවේ වැටිලා උදව් ඉල්ලන මිනිහෙක්ට උදව්කරන්නයි ඉගෙනගනින් :angry:

    ෆේක් උනත් එච්චරයි
     
    Demon Alfa

    Banned
    Sep 23, 2017
    42
    0
    0
    මේකේ එකෙක්ටවත් ඔය අත්දැකීම් නැතුව ඇති!!මගේ යාලුවෙක්ට ඔහොම දෙයක් උනා...ඔය සාමාන්‍ය දෙයක් නෙවේ..එකයි මම මුලින්ම කිව්වේ ඩොකෙක් හම්බෙන්න හෙට කියලා...උබලත් ඕක ප්‍රශ්නයක් නැහැ ඕවා සාමාන්‍යයි කියන්න එපා, මු ගේ ඇතුලෙම කුණු වෙයි!.....
     
    Demon Alfa

    Banned
    Sep 23, 2017
    42
    0
    0
    ඔබට නිවන් සුව මගේ මිත්‍රයා..සෑම සතුටක් පිටුපසම දුකක් තියෙනවා...
    2.gif
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේකෙ උන් ටික මූව බය කලා නම් අද රෑ මුට නින්දක් නැති වෙනවා..
    ඇත්තටම මචං කිරියේ නියම කොල්ලො සෙට්1ක් ඉන්නවා සතුටුයි.

    ආයේ ඕවට යන්න එප. පයිය සබන් දාල හොදන්න එපා හම යනවනේ මචන්.
     
    Last edited:

    Demon Alfa

    Banned
    Sep 23, 2017
    42
    0
    0
    බඩු පොට් වල තම නම දිදුල වූ "උදව් ඕනේ එකෙක්" මහතා දැයෙන් සමු ගනී!!සොයුර ඔබේ මතකයන් සදා අප අතරේ රැදී පවතී!!

    ඔබට නිවන් සුව!

    2.gif

    Z
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සබන් දාල හෝදන එක නවත්තපං මිනිහෝ :angry: අනික ඇයි මේක මේකෙ අහන්නෙ උඹට දොස්තර කෙනෙක් ගාවට ගිහිං පෙන්නන්න තිබ්බ :yes: මටත් ඕක හැදුන :sorry: නිකං දිලීර ආසාධනයක් බං භය වෙන්න දෙයක් නෑ දොස්තර කෙනෙක්ට පෙන්නපං :yes: මට නං ගාන්න දුන්නෙ miconazole nitrate cream එක :yes: හෝදන්නැති වුනාම තමා ඔහොම වෙන්නෙ :yes: ඉස්සෙල්ල සබන් දාන එක නවත්තල ඔය ක්‍රීම් එක ගාපං එතකොට තුවාල හොඳ වෙනව :yes: ඊට පස්සෙවක් හෝදන්න ගනිං :yes: සබන් දාන්න ඕන්නෑ නාද්දි එහෙම හම හොඳට පස්සට කල්ල නිකං වතුරෙන් හෝදපං ඔය පොල් කුඩු වගේ ඒව ඉතුරු වෙන්නැති වෙන්න. පුලුවන්නම් මුත්‍රා කලාමත් හෝදල පිහිදගනිං. හෝදල හම පස්සට කරං පොඩ්ඩක් පිඹපං වේලෙන්න ගොඩක් තෙතමනය තියෙන්න දෙන්න එපා :no: ශුක්‍රාණුයි මුත්‍රායි විශේෂයෙන් :sorry: තව පුලුවන්නම් FBS එකක් කරගනිං බොහෝ විට දියවැඩියාවට ඔහොම වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. හොඳම දේ දොස්තර කෙනෙක් හම්බවෙන එක. specialists ල ඕන්නෑ සෙනඟ අස්සෙ රිංගන්න එන්නැති නිකං ඩිස්පෙන්සරියක් දාං ඉන්න දොස්තර කෙනෙක්ට පෙන්නපං :yes: සමාජ රෝගයක් නෙමේ :)
     
    • Like
    Reactions: Astromaze

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    oyata hadune spa gihin da nattam badu galada? :rolleyes: