ලින්ගයේ ප්‍රශ්නයක්

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    lawata rasne lunu wathuren hodala balanna
    e kiyanne cup ekakata lawata rasne unu wathura dala lunu mix kara eke obagena idapan 1min wage.
    anith eka sara saban use karanna epa.baby saban use karapan
    dawasak dekak karala balapan adu naththan ithn dr kenekta penna eka thamai hodama de
    miconazole cream ekath hodai
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    කාලෙකට කලින් මගෙත් ඔය සීන් ඒක තිබ්බා ටොපා වටේට කසන එකක්. ඩොකාට කිව්වම ඕක දිලීර ආසාදනයක් කිව්වා. බෙහෙත් ටිකක් දීලා ක්‍රීම් එකක් දුන්න ගාන්න, බේබි සබන් වලින් හොදට හෝදලා පෙර සම පස්සට ඇදලා මේ ක්‍රීම් ඒක කසන තැන ගාපන්. ඒක දිගට උදේ හවස ගාපන් දවස් තුනකට පස්සේ අඩුවක් නැත්නම් ඩොකෙක් හම්බවෙයන් :yes::yes:

    9k=
    9k=

    Candid B cream
     

    gimhan24

    Member
    Oct 5, 2016
    127
    5
    0
    උබ කොහෙද මචන් ඉන්නෙ. ඕක සමාජ රෝගයක් නෙවෙයි, බය වෙන්න එපා.
    ඉක්මනටම ගිහින් STD ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල බෙහෙත් ගන්න. Cream එකක් දෙයි සති දෙකක් විතර ගාන්න.
    අමාරුව තියන පලියට ඕවට නොගිහින් හිටපන්. ඔයිට වඩා දෙයක් උනත් ඔච්චරයි


    http://lankadoctor.com/specialist/S.T.D.php
     

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    baya wenna epa machan, oka fungal infection ekak, saban dala hodanna epa thawath wadi wenawa, STD doctor kenek chanel karala pennapan cream ekak dei ude hawasa ganna sathi 2n 3n adu wela yai

    Normally Meka thamai dena cream eka:
    xCandid-B-300x170.jpg.pagespeed.ic.WApuGZQLip.jpg


    Habai mewa pharmacy eken aran ganna yanna epa doctor kenekta pennapan eya dena cream eka gapan.
     
    Last edited: