ලින්ගේන්ද්‍රයේ මැලියම් රැඳීම

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    *deleted*

    උත්තර දුන්න හැමෝටම ස්තුතියි. යකුනේ මිනිහෙක් නොදන්න දෙයක් ඇහුවම සවුත්තුවට ගන්න එපා. දන්නවා නම් අහන්නේ නෑනේ. :no:
     
    Last edited:

    nazore

    Member
    Oct 16, 2014
    29
    2
    0
    හොදට හොදපිය ඔය හොදල මදි කම අපො බොලා පුද්ගලික පිරිසිදු කම 0 යි
     
    • Like
    Reactions: dileeshakr

    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    owu machan.owata kiyanne smegma kiyala.owa hodanna ona naththan passe cancer walata enna puluwan.oka normal deyak uba awurudu gaanakin hodala naha wage:Pdan ithin amaruwen hari hodapan.soap noda:dull:eeta passe once a week wage wash karapan.
     
    Last edited:
    • Like
    Reactions: dileeshakr

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    දත් මැලියන් ගැනද බොලා අහන්නේ?:rofl::rofl::rofl:
    යකෝ ඕවා හොන්දට හෝදපන් නැත්තන් තොපෙ පයිය කසන්න ගනී පස්සෙ පස්සෙ හම්බානක්. :yes::yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    smegma.jpg
     
    • Like
    Reactions: dileeshakr

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    හෝදමු අපි හෝදමු ස්කෝල වලින් ඕව කියලා දෙනවා නම් මේ වගේ ෆෝරම් වල අවිල්ලා චාටර් වෙන්නෙ නෑ බන්.
     
    • Like
    Reactions: dileeshakr

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,126
    3,556
    113
    46
    Buttala
    උඹ ඕක අහන්නට ෆේක් එකවුන්ට් එකක් හදපු නැති එක ගැන අම්බානක් සතුටු වෙනවා.
    හොඳට සෝදපන්. සබන් පෙන එක්ක සෝදනකොට රිදෙන්නෙ නෑ...:yes::yes:
    එකක් නම් ශුවර්. බොට කෙල්ලෙක නම් නැතුව ඇති...:P:P:P
     
    • Like
    Reactions: dileeshakr

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹ ඕක අහන්නට ෆේක් එකවුන්ට් එකක් හදපු නැති එක ගැන අම්බානක් සතුටු වෙනවා.
    හොඳට සෝදපන්. සබන් පෙන එක්ක සෝදනකොට රිදෙන්නෙ නෑ...:yes::yes:
    එකක් නම් ශුවර්. බොට කෙල්ලෙක නම් නැතුව ඇති...:P:P:P

    කෙල්ලෙක් තියා ඌ උගේ එක ගැනවත් හරියට දන්නවද? :P
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උඹ ඕක අහන්නට ෆේක් එකවුන්ට් එකක් හදපු නැති එක ගැන අම්බානක් සතුටු වෙනවා.
    හොඳට සෝදපන්. සබන් පෙන එක්ක සෝදනකොට රිදෙන්නෙ නෑ...:yes::yes:
    එකක් නම් ශුවර්. බොට කෙල්ලෙක නම් නැතුව ඇති...:P:P:P

    ඕන රෙද්දක් අහන්න එක account එකයි බං තියෙන්නේ :dull:
    මොන කෙල්ලෝ ද බං :oo: සංවේදී වැඩි බං. රිදෙනවනේ :baffled: ඒක අව්ලක් නැද්ද?
     
    • Like
    Reactions: nrjayasinghe

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    daily අතේ ගහපන් ඔය කරදර මොනවත් නෑ. සිරාවටම කිව්වේ
     
    • Like
    Reactions: dileeshakr

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඕන රෙද්දක් අහන්න එක account එකයි බං තියෙන්නේ :dull:
    මොන කෙල්ලෝ ද බං :oo: සංවේදී වැඩි බං. රිදෙනවනේ :baffled: ඒක අව්ලක් නැද්ද?

    උබත් මාර ඩයල් එකක් බන්...:eek:ගෑනිත් එක්ක අහවල් වැඩේ කොරනකොටත්...."ඒයි මේ ඇහුනද සංවේදී වැඩීනේ සිදෙයිද" කියල අහපන් පුලුවන් නම්....:lol:

    වැඩිය හිතන්න ඒපා බන්...;)පිරිසිඳුවට ඉන්න තරමට ලෙඩරෝග අඩුයි :yes: