ලිඳක් කැපුවා

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    වතුර හම්බුනා ඒත් ගලක් අහුඋනා බන්, :( ගල් කඩක කීප දෙනෙක්ටම කිව්වා එයාල කියනවා වෙඩි බෙහෙත් නෑලු කොහෙවත්. ගල් කඩන තැන් වලින් දෙන්නෙත් නෑලු. ඒ කඩන උනුත් හෙන ගණන් ගන්නවා හරියට කැඩෙන්නේත් නෑ. ගල විදලා දාන කෙමිකල් එකක් තියනවාලු ඒක හොයාගන්න කිව්ව.
    අපිටම වැඩේ කරගන්න පුළුවන්ලු.
    ඒ කෙමිකල් එක තියන තැනක් දන්න කෙනෙක් ඉන්නවනම් contact number එකක් දෙන්න.

    තැන්ක්ස් ෆ්‍රෙන්ඩ්ස්..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,828
    32,557

    http://www.lankarocktools.com/stone-cracking-powder.php
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,430
    19,618
    113
    Colombo
    අහස් කූරු කඩලා ඒව ඇතුලෙ තියන කලු පාට කුඩු දාල ගල් කඩන්න පුලුවන්
    අපේ ගම් පැත්තෙ අහස්කූරු වලින්ම තමයි ගල් බෝර දාන්නෙ. ගල් කඩන එවුන්ම ඕන නැහැ එහෙ නං ගමේ සමහරු ඉන්නවා බෝර දාන්න දන්න අය

    කටුවක් හදන් ඇවිත් ගල පැලෙන පැත්තක් බලලා විදලා, සිදුරෙ කුඩු සේරම අයින් කරලා අර අහස්කූරු වෙඩිබෙහෙත් දාල, පත්තු කරන්න තඹ කම්බියකින් හදපු ස්ප්‍රීන් එකක් වගේ එකක් වයර් එකක ගැටගහල දාල, වෙඩිබෙහෙත් ටිකට උඩින් රෙදි පොල්කොහු එහෙම ඔබල ලීයකින් කොටනවා, ඒ ටික හොඳට තද උනාට පස්සෙ උළු කැට කෑලි දාල කොහු මිටක් වගේ ලීයකින් ඒ කෑලි හොඳට තදවෙන්න කොටනවා, සිදුර පිරෙනකල්ම අර විදියට කොටලා ඈතට ගිහින් අර වයර් දෙක ප්ලග් එකකට ගහල ස්විච් එක දානවා
    ගල් කෑලි විසි වෙනවා කියලා බයයි නං කිතුල් මල් කපලා ගල වහනවා, කිතුල් මලේ අර එල්ලෙන වැල් වගේ ඒවනිසා පොඩි ගල් කෑලි විසික් වෙන්නෙ නැහැ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630

    lin athule ewata owa danna beha ban.gala pupuranne neha sidure katin eliyata enawa gala watatama hira wela nisa
     
    :shocked:

    අහස් කූරු රතිඤ්ඤා දෙකම ගන්න පුලුවන්ද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,430
    19,618
    113
    Colombo
    lin athule ewata owa danna beha ban.gala pupuranne neha sidure katin eliyata enawa gala watatama hira wela nisa
    සමහර විට එහෙම දේකුත් ඇති. ලිං වල බෝර ගහනවා මම දැකලා නැහැ ඇත්තටම
    නිකන් ගල් වල බෝර ගහනවා ඉසේ කෙස් ගානට දැකලා තියනවා
    හැබැයි බෝරෙ කටින් ගැලවෙන්නෙ කෙටුන මදි උනාම, ගානට කොටන්න එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕන, වැඩිපුර කෙටුනොත් බෝරේ අතේ පත්තුවෙලා කෙල වෙන්නපුලුවන්, අඩුවෙන් කෙටුනොත් බෝරෙ කටෙන් ගැලවිලා යනවා

    :shocked:

    අහස් කූරු රතිඤ්ඤා දෙකම ගන්න පුලුවන්ද?
    රතිඤ්ඤා බෑ
    අහස්කූරෙත් ඇතුලෙ සිල්වර් කලර් වෙඩිබෙහෙත් තියනවා ඒ ටික අයින් කරලා කලු පාට ටික විතරයි ගන්නෙ.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    wena lindak harapan.nethnam mandalen wathura ganna try karapan
    වෙන කපන්න හරියට තැනකුත් නෑ බන්.
    මේ ගල වත්තේ හැමතැනම ඇති කියල ගොඩක් අය කියන්නේ. වතුර ටික බොර වෙන්නෙත් නෑ බන් ගල නිසා මේ කාලෙට වතුර අඩුයි ඒකයි සීන් එක.
    මණ්ඩලේ ලයින් එකක් යන්නේ නෑ බන්. මේ ගම ඇතුලේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,828
    32,557
    113
    වෙන කපන්න හරියට තැනකුත් නෑ බන්.
    මේ ගල වත්තේ හැමතැනම ඇති කියල ගොඩක් අය කියන්නේ. වතුර ටික බොර වෙන්නෙත් නෑ බන් ගල නිසා මේ කාලෙට වතුර අඩුයි ඒකයි සීන් එක.
    galata yatin badu sure
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,430
    19,618
    113
    Colombo
    වෙන කපන්න හරියට තැනකුත් නෑ බන්.
    මේ ගල වත්තේ හැමතැනම ඇති කියල ගොඩක් අය කියන්නේ. වතුර ටික බොර වෙන්නෙත් නෑ බන් ගල නිසා මේ කාලෙට වතුර අඩුයි ඒකයි සීන් එක.
    මණ්ඩලේ ලයින් එකක් යන්නේ නෑ බන්. මේ ගම ඇතුලේ
    ගල වත්තෙ හැම තැනම තියනවා කියන්නෙ තොපි බෙඩ්රොක් එකටම හාරලද තියෙන්නෙ

    අපේ පැති වල නං එක එක විදියට ගල් කඩන ඩයල් ඉන්නවා
    සමහරු ඉන්නවා ගලේ පේලියට පොඩි සිදුරු හදලා, ඒවට යකඩ සක්ක කෑලි හිර කරලා ගහලා ගල් පලන එවුන්, බොහොම පොඩි මහන්සියකින් මහ විසාල ගල් කඩනවා.
    එහෙම ගල් කඩන එකෙක් හොයාගෙන හෙමීට කඩා ගනින්