මචන්ලා අපි paypal , alertpay වලට payment withdrow දානවනේ. එතකොට ඒවාට හරියන විදිහට අපේ ලිපිනය සකස් කරගන්නේ කොහොමද? . ඔය address එක state , postalcode ඒවගේ තියනවනේ .please කවුරුහරි දන්නවනම් කියනවද.