ලිපිනය_උස්සන්න...

HacKrisH

Member
Feb 2, 2011
70
11
0
New York
මගේ බ්ලොග් පෝස්ට් එක උස්සලා නේ...

:lol::lol::lol:මගේ බ්ලොග් පෝස්ට් එක උස්සලා නේ... එල... එල... ඔහොම යං...:lol::lol::lol:
 

djvimu

Member
Jan 19, 2009
158
4
0
unled1hh.jpg
මෙන්න මෙහෙම error එකක් එනවා
මොකද කරන්න ඕනෙ?
 

hemantha007

Member
May 14, 2011
200
19
0
ටෙලිකොම් නම්බර් දන්නවා නම් ලිපිනය උස්සන්න...
images

හොඳයි මම අද ඔයාලට දෙන්න යන්නෙ තවත් ඔයාල ආස කරයි කියලා හිතපු දෙයක්. මම අද දිග ලිපියක් ලියන්න යන්නෙ නෑ. මොකද වැඩ වැඩියි. මේකෙන් ඔයාලට පුලුවන් ඔයාලා දන්න ටෙලිකොම් නම්බර් එකක් මේකට එන්ටර් කරලා සර්ච් කරාම ඒ නම්බර් එක අයිති කෙනාගේ විස්තර ටික හොයා ගන්න. මේ වගේ පහසුකමක් ටෙලිකොම්ලගෙ සයිට් එකෙත් ඇති. නමුත් මේක ලේසියි. මෙගාබයිට් 110ක් විතර තියෙනවා. ඩවුන්ලෝඩ් කරලා එක්ස්ට්‍රැක්ට් කරගන්න. ඉන්ස්ට්‍රෝල් කරන්න දෙයක් නෑ. එක්ස්ට්‍රැක්ට් කරාට පස්සෙ ඒ ෆෝල්ඩර් එක ඇතුලෙ තියෙනවා රතු පාට ෆෝන් එකක අයිකන් එකක් ඒක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න විතරයි ඕන.
hackrish02.png


ඊට පස්සෙ පහලින් දාලා තියෙන රූපේ විදියෙ වින්ඩෝ එකක් ලැබෙනවා. ඔයාලට විස්තර හොයන්න ඕන කරන ටෙලිකොම් නම්බර් එක දාලා සර්ච් කරන්න විතරයි තියෙන්නෙ. නම්බර් 10ම දාන්න ඕකේ.
hackrish03.png


එහෙනම් පහලින් බා ගන්නකෝ. ඔය පොත් වගේ ලැබෙන ටෙලිෆෝන් ඩිරෙක්ට්‍රි පෙරලන්න ගියාම මලවදයක් නේ. මෙන්න ඒ වදෙන් ගැලවෙන්න කියාපු බඩ්ඩ. මේක වැඩ කරන්න ඔයාලගේ කම්පියුටර් එකේ Micosoft .net Framework 3.5 තියෙන්න ඕන නැත්තම් වැඩ කරන්නෙ නෑ. ඒක ඉස්සෙල්ලා මෙන්න මෙතන ක්ලික් කරලා දාගෙන ඉන්න. ඊට පස්සෙ සොෆ්ට්වෙයා එක බාලා වැඩේ කරලා බලන්න. පට්ට ඈ...

Download SLT Reverse Directory 2011 - 109.22 MB




මම ඕක වැඩද බැලුවෙ වින්ඩෝස් 7 වලට. අනිවා XP වලටත් වැඩ ඇති. ඔයාලට මේ ලිපියෙ ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාලා අහන්න. මේක ප්‍රයෝජනයක් උනා නම් ඒත් කමෙන්ට් එකක් දාලා කියන්න.

අද මට REP කොටු 3ක් ලැබුන....මගේ Post/Thread වල Total eka තාම 300 පැන්නේත් අද...ඒ සතුටට ඔයාලට දෙන Gift එකක් මේක ....ආ..තව කියන්න අමතක උනා.අපේ elakiri Trip - Kurunegala අදනේ තිබුනේ ..එක මතක් වෙන්නත් එක්ක තමා....

Thanks macho...:D:D:D:D:D