වැඩිහිටියන්ට ගරු කරන්න එපා වැඩිමහල් මිනිස්සුන්ට වඳින්න එපා කියලා උගේ ලිබරල් වෙන කට්ටිය දැනගන්ඩ හොඳ පාඩමක් macro උගන්නලා තියෙනවා ලිබරල් කමේ උපරිමය කියලා හිතාගෙන ඉන්න ප්රංශයේ