ලිබරල් පක්කු වරෙව්

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    ඉවසං දෙයියා තව ටික දොහක්

    කොච්චර නම් ඔහොම ඉවසලා ඇද්ද අක්කණ්ඩි....ඔයා කියනවනම් බලමුකෝ තව ටිකක්

    අපිට කදවුරක් වැටෙන්ඩ ඔනෙ නැ එහෙම ආතල් එකෙක් නැ කොහෙ උනුත් ජිවත් වෙන්ඩයි ඕනෙ ඔක්කොම මිනිස්සුනෙ..

    ඒත් අපි කියන සරල සිoහල නම් අපි ජාතික ආර්තිකය ගොඩනගා ගන්ඩ ඔනෙ..අපේ කෘෂිකර්මය අපිට ගැලපෙන වි ගොව්තැනින් නගා සිටවන්ඩ ඔනෙ කියල..

    අපිට ලෝකෙ පාලනය කොරන්ඩ නෙමේ සිහලුන්ට කාල ඇදල උන්න නම් හොදටම ඇති , හදට රොකට් යවන ස්පිරිතාලෙ හෙදියට මාස්ක් එකක් නැති ලිබරල් වාදයෙන් අපිට වැඩක් නැ..

    ඔයටික ගිහින් කියහන් උබලගේ චිචි හාමුට :rofl::rofl:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala

    ඔයටික ගිහින් කියහන් උබලගේ චිචි හාමුට :rofl::rofl:

    ගොන් කතා කියවන්ඩ එපා පොන්ස්

    ඇයි දෙයියනේ අනුන්ගේ රෙදි හෝදන්න ගිහින් මිනිස්සු මෙහෙම අසරණ වෙන්නේ :rofl::rofl::rofl::rofl:

    92098eae5e3ba535ddc07d364ca7cd44_L.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඇයි දෙයියනේ අනුන්ගේ රෙදි හෝදන්න ගිහින් මිනිස්සු මෙහෙම අසරණ වෙන්නේ :rofl::rofl::rofl::rofl:

    92098eae5e3ba535ddc07d364ca7cd44_L.jpg

    තෙර්ඩ් එකට අදාලව කතා කරන්ඩ ඉගෙන ගනින් පොන්නයො ,චිචිගෙ මගුල් හොයන්ඩ වෙනව එකක් දාගනින්
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    තෙර්ඩ් එකට අදාලව කතා කරන්ඩ ඉගෙන ගනින් පොන්නයො ,චිචිගෙ මගුල් හොයන්ඩ වෙනව එකක් දාගනින්

    ඉතින් සොන්න්යෝ තෝ නේ කිවේ "හදට රොකට් යවන ස්පිරිතාලෙ හෙදියට මාස්ක් එකක් නැති ලිබරල් වාදයෙන් අපිට වැඩක් නැ.." කියලා...

    රොකට් යැව්වේ උබලගේ කුමාරයෝනේ

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඉතින් සොන්න්යෝ තෝ නේ කිවේ "හදට රොකට් යවන ස්පිරිතාලෙ හෙදියට මාස්ක් එකක් නැති ලිබරල් වාදයෙන් අපිට වැඩක් නැ.." කියලා...

    රොකට් යැව්වේ උබලගේ කුමාරයෝනේ

    තෙර්ඩ් එකට අදාලව කතා කරන්ඩ ඉගෙන ගනින් පොන්නයො ,චිචිගෙ මගුල් හොයන්ඩ වෙනව එකක් දාගනින් :dull:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    තෙර්ඩ් එකට අදාලව කතා කරන්ඩ ඉගෙන ගනින් පොන්නයො ,චිචිගෙ මගුල් හොයන්ඩ වෙනව එකක් දාගනින් :dull:

    ඔයාගේ දුක තේරෙනවා වස්තුවේ ...සතෙකුටවත් කරදර කරන අය නෙමේ අපි ...:no::no::rofl::no::no:
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    තෙර්ඩ් එකට අදාලව කතා කරන්ඩ ඉගෙන ගනින් පොන්නයො ,චිචිගෙ මගුල් හොයන්ඩ වෙනව එකක් දාගනින් :dull:
    සරම උස්සන් අන්නාසි කොටුවක් මැදින් දුවපන්. හැබැයි ගූඇන්පී කාරයොත් එක්ක වාදකරන්න යන්න එපා මෝඩයෝ! :angry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,866
    1
    58,118
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක හදිසියේ ඇති වෙච්ච තත්වය. මාස කීපයකින් ඕක ලොකෙන් තුරන් කරන්න පුලුවන් වෙයි.

    මේ කලබලය අස්සෙ එක එක්කෙනාගෙ ඇජෙන්ඩා එලියට එනව. එකක් තමයි සංවෘත ආර්ථිකය හොඳයි කියන එක.

    සංවෘත ආර්ථිකයක් හදන්න දෙන්නෙ නෑ බොලාට. ඒ හින්ද ඒගැන කතා කරල නිකන් පෙට්‍රල් පුච්චගන්න එපා:angry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    ඉතින් ඔකට බනින්න දෙයක් නෑනේ..හිමීට කියපන්
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඇමරිකන් කාරයන්ගේ පූචානම් ඉවරයි දැන්. ට්‍රම්ප් ලොක්කා ඉන්දියාවෙන් පළිගන්නවා කියපු එකෙන්ම පේනවා උගේ අසරණකම
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇමරිකන් කාරයන්ගේ පූචානම් ඉවරයි දැන්. ට්‍රම්ප් ලොක්කා ඉන්දියාවෙන් පළිගන්නවා කියපු එකෙන්ම පේනවා උගේ අසරණකම

    බොට පිස්සුද යෝදියේ
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මේකත් හොද මාතෘකාවක්..
    එකෙන්ම ,දැන් මොකෝ උනේ ගෝලීය ලබ්බට..අපි ඒ කාලෙ හදිස්සියකදි ඔක්කොම රටවල් වහල අපනනය නතර කරනව කීවම සම-හරක් හිනා උනා.
    දැන් කෝ උන් මීක් නැ, අන්තිමට ජාතික ආර්තිකයක වටිනාකම කොරෝනා කියල දුන්න..:yes::yes:

    :yes::yes::yes: