ලිබර්ටි ප්ලාසා "ලෝටස් බුද්ධ" මධ්‍යස්ථාන&#3

Mala keliyai

Banned
Sep 16, 2011
161
12
0
ලිබර්ටි ප්ලාසා "ලෝටස් බුද්ධ" මධ්‍යස්ථාන

Libarty.gif

වසර 15 ක සිට පැවත එන කොල්ලූපිටිය ලිබර්ටි ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේ පවත්වාගෙන යන ලෝටස් බෞද්ධ මධස්ථානය භික්ෂුන් වහන්සේලා පෙරටුකොටගෙන පැමිණි පිරිසක් විසින් අද උදෑසන වටලා තිබේ.

බුදු දහමට නිගා දෙන අයුරින් මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන යන බව පසුගියදා මාධ්‍යය ඔස්සේ හෙළිදරව් කෙරිණි.


ඒ අනුව ලෝටස් බුද්ධ ආගමට ඇතුල්වූ පසු නිවසේ ඇති බුදු පිළිම ඉවත් කිරීමට ඔවුන් විසින් උපදෙස් දෙනු ලැබේ.


මෙම මධ්‍යස්ථානයට අතුලුවනවානම් ඇතුළු විය යුත්තේ අතේ පිරිත් නුලක් හෝ නොමැතිවය.එසේම මෙයට සම්බන්ධ වීමද එතරම් ලෙහෙසි කරුණක් නොවේ.

ලෝටස් බුදු දහම නමින් සැබවින්ම ධර්මයක් ලෝකයේ තිබුනත් ලිබර්ටි ප්ලාසා තුල පවත්වාගෙන ගිය එම ශාඛාව ජනතාව මුලා කරමින් මුදල් ගසා කෑ ස්ථානයක් බව හෙලිකල බැලුම්ගල වැඩසටහන පහතින්






 
Last edited:
  • Like
Reactions: wisal

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    නියමයි. අපේ කරුණාව,මෛත්‍රීය ප්‍රයෝජනයට අරන් මුන් හැමදාම ඕක කරනවනේ. නයෙක් කියල පෙන්නන්න වත් ඉඉන්දල හිටලා හරි පෙනේ කරන්න ඕන. නැත්නම් දර මිටියට බඳී :yes:
     

    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    liberty.jpg




    කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා සුපිරි වෙලද සංකීර්ණයේ වසර 18ක පමණ කාළයක් තිස්සේ පවත්වාගෙන යනු ලබන “ පන්සල ” නමින් හදුන්වාගන්නා අනවසර ආගමික ස්ථානයක් අද පෙ.ව. 5.30 සිංහල රාවය ජාතික සංවිධානය මගින් වටලන ලදි. එම ස්ථානයේ දීර්ඝ කාලයක් තිස්සේ විවිධාකාරයේ සදාචාර විරෝධී ක්‍රියාවන් සිදුවන බවට තොරතුරැ ලැබී තිබුනි. සිංහල බෞද්ධයින් නොමග යවමින් ඔවුන් ක්‍රමාණුකූලව බුදු දහමින් ඈත් කිරීම මෙම ස්ථානය පවත්වා‍ගෙන යන අයගේ මූලික අරමුණක් වී තිබින. මෙම ස්ථානයට පැමිනෙන කුඩා ගැහැණු ළමයින් ලිංගික අපචාර ක්‍රියාවන් වලට යොදවාගෙ ඇත. ඊට අමතරව විවිධ කූට උපක්‍රම මගින් මෙහි දායකයන්ගෙන් වසරකට කෝටි 6ක පමණ මුදලක් එකතු කරගනු ලැබේ. මේ ස්ථානය පිළිබදව මීට පෙර සිංහල රාවය සංවිධානය විසින් කොල්ලුපිටිය පොලීසිය, ජාතික ලමා ආරක්ෂන අධිකාරිය ඇතුළු ආයතන ගණනාවකට පැමිණිලි කලත් මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමර්ගයක් ගැනීමට බළධාරීන් ක්‍රියා නොකලේය. එහෙත් බුද්ධ ශාසන අමාත්‍යශය විසින් මෙම ස්ථානය ඉවත් කරන ලෙස නියෝගයක් නිකුත් කර ඇති නමුත් එයද මේ වන තෙක් ක්‍රියාත්මක වී නොමැත.

    උදෑසන 6ට පමණ එම ස්ථානයට පැමිණි සිංහල රාවය ජාතික සංවිධානයේ කණ්ඩායමට අනවසර ආගමික ස්ථානයට ඇතුළු වීමට එහි සිටි පුද්ගලයන් අවස්ථාව ලබා නොදී එයට ඇතුළු වන දොරවල් සියල්ල වසා දැමූහ. එවිට අප විසින් එහි දොරටු විවෘත කොට අදාල ස්ථානය තුලට යෑමට තැත් කරත්දී පොලීසිය මැදිහත් වී අප සංවිධානයේ නියොජිතයන් පිරිසකට එම ස්ථානය පවත්වාගෙන යන පුද්ගලයන් සමට සාකඡ්චා කිරීමට අවස්ථාව ලබා දෙන බව පවසා අපගේ අනෙකුත් සාමාජිකයන් ගොඩනැගිල්ලේ පහළ මාලයට යවන ලෙස දන්ා සිටියේය, පසුව විශාල පොලිස් නිළධාරීන් පිරිසක් සමග එහි පැමිණි කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක එහි සිටි භික්ෂුන් වහන්සේලා සමග උණුසුම් වචන හුවමාරැවකට මැදිහත් විය. එහිදී ඔහු භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළ විලාශය ඉතා පහත් තත්වයක තිබූ අතර අප නියොජිතයින් කිසිවෙකුට එම ස්ථානය තුලට ඇතුළුවීමට ඉඩ ලබා ‍දුන්නේ නැත. පොලිස් නිළධාරියෙකුගේ නොව, පොලිස් සුනඛයෙකුගේ හැසිරීමකටත් වඩා පහත් නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගේ හැසිරීම දුටුවන්ට ඇතු වුයේ දැඩි පිළිකුලකි. අපට ලැබුනු ආරංචි මාර්ග වලට අනුව අනුර සේනානායක මෙම





    ස්ථානයට පැමින ඇත්තේ මෙවර කොළඹ නගර සභා මැතිවරනයට තරග කරන අසාද් සාලි සමගය.

    මේ ස්ථානය පවත්වාගෙන යනු ලබන ප්‍රධානියා වන්නේ ක්‍රිස්තියානි ආගමිකයෙකු වන ලක්ෂ්මන් නිල්ලේගොඩ නම් තැනැත්තා සහ ජපන් ජාතික කාන්තාවක් වන, මේ වන විට සිය තුන් වන ශ්‍රී ලාංකික ස්වාමිපුරැෂයා හා විවාහ වී සිටින කියෝතෝ කොමොම්සු නැමැති ඔහුගේ භාර්යාවයි. තවද ගණිකා වෘතිය හා නීතීඥ වෘතිය තම ජීවිකාව වශයෙන් කරනු ලබන තම සැමියාගෙන් වෙන්වී සිටින සුභාෂිනී සන්ධ්‍යා ගුණවර්ධන නැමැත්තිය මෙහි නීති උපදේශිකාව ලෙස කටයුතු කරන අතර ඇයගේ දියනිය වන ලක්ෂ්මන් නිල්ලේගොඩ නැමැත්තා අතින් අපචාරයට ලක්වී ඇති, දැනටත් ඔහු සමග අනාචාරයේ හැසිරෙන ධනූෂිකා ගුණවර්ධන යන අයද මෙහි සේවය කරයි.

    සිංහල රාවය ජාතික සංවිධානයේ මැදිහත් වීමෙන් “පන්සල ” නමින් පවත්වාගෙන යනු ලැබූ මෙම අනවසර ස්ථානය අද දින සීල් තබා වසා දැමූ අතර ඒ පිළිබදව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම ලබන සදුදා (26) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදුකෙරේ.



    mema lipiya genawe sinhala ravaya padanama magini
     
    Last edited:

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    MEka tv eke pennuwa Derana news walata..un room eka ariye naha...policiya hamduru namk eka athulata enne dunne natte ai balanna??? ai media walata eka pic ganna dun natte..??? meka tv eken lankawatama pennanna tibba welawa policiya eka media walin wasan kala neda??? hamuduruwantai media ayatai sara kala..
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    Me siddiye pahadiliwa penne Wagakiwayuthu baladarin me welwe katayuthu karala tiyenne...me lotus eke lokko,ganikawo araksha wena widihatai..anika ayalawa beraganna "reque" operation ekak tamai baladarin karanawa penne..

    hane hapoi munwa tawath prasiddiyema aaraksha karanawa neda...boruwata normal massage clinic,spa raid karala ewata "ganika madam" label gahala nadu danawa..etthhh kooti pathi ganikawo,ganika madam la beragannawa???????????

    "Watath niyarath goyam kanam katada awanaduwa kiyanne"

    Aaschariyakma wevaaaa
     

    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    Me siddiye pahadiliwa penne Wagakiwayuthu baladarin me welwe katayuthu karala tiyenne...me lotus eke lokko,ganikawo araksha wena widihatai..anika ayalawa beraganna "reque" operation ekak tamai baladarin karanawa penne..

    hane hapoi munwa tawath prasiddiyema aaraksha karanawa neda...boruwata normal massage clinic,spa raid karala ewata "ganika madam" label gahala nadu danawa..etthhh kooti pathi ganikawo,ganika madam la beragannawa???????????

    "Watath niyarath goyam kanam katada awanaduwa kiyanne"

    Aaschariyakma wevaaaa
    mun okkoma gihin nidi wadin@# mewagene neathnam hodata jarawa hammbawenawa police ye lokko kiyala hithagena inna parayoth mewata udaw karanawa asiawe ashcharyama thami