ලිබියාව සහ කර්නල් මුවම්මර් ගඩාෆි

janiranga

Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    ලිබියාව සහ කර්නල් මුවම්මර් ගඩාෆි

    මුලින්ම කියන්න ඕනේ මේක මම internet එකෙන් copy කරපු එකක් ,
    එත් මේක කියවල බලන්න, මෙච්චර දේවල් රටට කරපු මනුස්සයාව නේද මුන් සතෙක් වගේ වධ දීලා මෙරුවේ ....

    "අප්‍රිකාවේ ස්විස්ටර්ලන්තය" හෙවත් ලිබියාව සහ කර්නල් මුවම්මර් ගඩාෆි ගැන ඔබ නොදත් කරුණු 16ක්...|||||​

    1.ලිබියාවේ විදුලි බිල් නොමැති අතර විදුලිය සියලු ලිබියානු වැසියන්ට නොමිලේ ලබා දේ.

    2.ලිබියාවේ බැංකු රජය සතු වන අතර බැංකු ණය සදහා පොලිය 0% කි,එනම් බැංකු ණය සදහා පොලී අය නොකරයි.

    3.නිවසක් යනු සියලු ලිබියන් වැසියන් ගේ මානව අයිතියක් ලෙස සලකන අතර සියලු ලිබියන් වැසියන්ට නිවසක් ලැබෙන තුරු තම දෙමව්පියන්ට නිවසක් ලබා නොදෙන බවට ගඩාෆි දිව්‍ රා ඇත.

    4.අලුතින් විවාහපත් වන අය සදහා රජය විසින් ඩිනාර් 60000ක්(ඇ.ඩො 50000ක්) ලබා දෙයි,ඒ ඔවුන්ට නිවසක් ලබා ගැනීමටයි.

    5.අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාවන් සියල්ල නොමිලේ වන අතර ගඩාෆි පැමිනීමට පෙර ලිබියාවේ සාක්‍ෂරතාව 25% පමනක් වූ අතර දැන් එම අගය 83% කි.

    6.ලිබියන් වැසියන් රැකියාව ලෙස ගොවිතැන තෝරා ගනු ලැබූවොත් ඔවුන්ට ගොවිතැන් කිරීමට භූමියක්,ගොවි නිවසක්,උපකරණ,බීජ වර්ග නොමිලේ ලබා දේ.

    7.ලිබියන් වැසියන් ලිබියාවේදී ඔවුන්ට ලැබෙන අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා ගැන සෑහීමකට පත් නොවනවා නම් පිටරටකට ගොස් එම සේවා ලබා ගැනීම සදහා රජය විසින් ඇ.ඩො 2300ක දීමනාවක් ලබා දෙයි.

    8.ලිබියන් වැසියෙක් ලිබියාවේදී කාර් රථයක් මිලදී ගන්නවා නම් රජය විසින් එහි මිලෙන් අඩක් ලබා දෙයි

    9.ලිබියාවේ පෙට්‍රල් ලීටරයක මිල ඇ.ඩො 0.14 කි.

    10.ලිබියාව ලොව කිසිම රටකට හෝ බැංකුවකට ණය නැති අතර ලිබියාව සතු සංචිත ප්‍රමාණය ඇ.ඩො බිලියන 150කි.

    11.ලිබියන් වැසියෙකු උපාධිය ලබා ගැනීමෙන් පසු ඔහුට සරිලන රැකියාවක් ලැබෙන තුරු ඔහුගේ රැකියාවට අනූව ලැබෙන වැටුප මෙන් ගෙවීමක් රජය විසින් කරයි.

    12.ලිබියාවේ තෙල් විකුණා ලැබෙන ආදායමෙන් කොටසක් සෑම ලිබියන් වැසියෙකුගේම බැංකු ගිණුමට බැර වෙයි.

    13.දරුවෙකු බිහි කරන සෑම මවකටම ඇ.ඩො 5000ක දීමනාවක් රජයෙන් ලබා දෙයි.

    14.ලිබියාවේ පාන් රාත්තල් 40ක මිල ඇ.ඩො 0.15කි.

    15.ලිබියන් වැසියන් 25% කට විශ්ව විද්‍යාල උපාධියක් ඇත.

    16.ලොව විශාලතම වාරි මාර්ග ව්‍යාපාරය ගඩාෆි විසින් සිදු කල අතරකාන්තාර දේශයක් වන ලිබියාව පුරා ජලය සුලභ කිරීමට ඉන් හැකි විය.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕක බොරුවක්... මේ ලෝකේ කිසිම දෙයක් නොමිලේ නම් ලැබෙන්නේ නෑ. :no:
    ගඩාෆි කන පැලෙන්න කද්දී ඌව වර්ණනා කරන්න කරපු දෙයක් ඕක.:nerd:
    මොනවා උනත් දැන් ගඩාෆිපිට සොරි ඩොට් කොම් වෙලා ඉවරයි...:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕක බොරුවක්... මේ ලෝකේ කිසිම දෙයක් නොමිලේ නම් ලැබෙන්නේ නෑ. :no:
    ගඩාෆි කන පැලෙන්න කද්දී ඌව වර්ණනා කරන්න කරපු දෙයක් ඕක.:nerd:
    මොනවා උනත් දැන් ගඩාෆිපිට සොරි ඩොට් කොම් වෙලා ඉවරයි...:lol::lol::lol:
    දන්න මගුලක් කියපන් බන්, සුද්දගෙ ලොවන් යන්නේ නැතුව:P
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ඕක බොරුවක්... මේ ලෝකේ කිසිම දෙයක් නොමිලේ නම් ලැබෙන්නේ නෑ. :no:
    ගඩාෆි කන පැලෙන්න කද්දී ඌව වර්ණනා කරන්න කරපු දෙයක් ඕක.:nerd:
    මොනවා උනත් දැන් ගඩාෆිපිට සොරි ඩොට් කොම් වෙලා ඉවරයි...:lol::lol::lol:

    sirawta
    hoda wadey CIA ekenuui NATO ekenui karapu wadey :)
    CIA ROX :)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දන්න මගුලක් කියපන් බන්, සුද්දගෙ ලොවන් යන්නේ නැතුව:P

    සුද්ද උනත් කරපු දේ හොදයි. හොද දෙයක් කරාම හොදයි කියන්නේ නැතිව, මොනවා කියන්නද?
    ලංකාවේ උන් අරාබියේ ඉදන් ඇන ගහල එවද්දී උබට වැරද්දක් පෙන්නේ නෑ?
    කොහෙවත් යන පුස් ඌරෙක්ට මැරෙන්න ගැහුව එකට දුකයි...?
    හොදම වැඩේ ගඩාෆිට... දැන් ඌ දෙයියෝ ගාවට ගිහින් ඇති :rofl:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මෙහෙම ආතල් දෙන්න එපා උදේ පාන්දර හිනා කාල මැරෙනවා මේවා දැක්කහම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ubath nikan ara Wimal ponsiya wage , karanna puluwan deykuth naha
    suddata bana bana inna witharai tho danne
    ඇයි මම සුද්දට බනිද්දි උබට කහනව වගේද,:lol::lol: ඕව උබලගේ ජන වල වැරැද්ද,සුද්දට ** දීපු පරම්පරා වල අපතයන්ට ඔහොම දැනෙනව :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සුද්ද උනත් කරපු දේ හොදයි. හොද දෙයක් කරාම හොදයි කියන්නේ නැතිව, මොනවා කියන්නද?
    ලංකාවේ උන් අරාබියේ ඉදන් ඇන ගහල එවද්දී උබට වැරද්දක් පෙන්නේ නෑ?
    කොහෙවත් යන පුස් ඌරෙක්ට මැරෙන්න ගැහුව එකට දුකයි...?
    හොදම වැඩේ ගඩාෆිට... දැන් ඌ දෙයියෝ ගාවට ගිහින් ඇති :rofl:
    සුද්දගේ මගුලක් කියුවේ නැනේ,කියුවේ ගඩාෆි ඔය උඩම ලියල තියෙන ඒවා කරද නැද්ද කියනදේ විතරයි.නොදන්නා කමට ගොන් කතා කියල එකෙන් බේරෙන්ඩ තව ගොන් කතා කියන්ඩ එපා.:lol::lol:කොහෙද යකෝ දෙයියෙක් ඉන්නේ :P:P:P
     
    Jul 10, 2011
    5,011
    473
    0
    sirawta
    hoda wadey CIA ekenuui NATO ekenui karapu wadey :)
    CIA ROX :)

    සිරාවට මචන්.......:D
    ගඩාෆි අන්තිමට දෙයියෝ ගාවටම ගියා:P

    සුද්ද උනත් කරපු දේ හොදයි. හොද දෙයක් කරාම හොදයි කියන්නේ නැතිව, මොනවා කියන්නද?
    ලංකාවේ උන් අරාබියේ ඉදන් ඇන ගහල එවද්දී උබට වැරද්දක් පෙන්නේ නෑ?
    කොහෙවත් යන පුස් ඌරෙක්ට මැරෙන්න ගැහුව එකට දුකයි...?
    හොදම වැඩේ ගඩාෆිට... දැන් ඌ දෙයියෝ ගාවට ගිහින් ඇති :rofl:

    මේ ත්‍රෙඩ් එක බලපන් පොන්ස්.. :angry::angry:

    http://www.elakiri.com/forum/showthread.php?p=13147270#post13147270
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සුද්දගේ මගුලක් කියුවේ නැනේ,කියුවේ ගඩාෆි ඔය උඩම ලියල තියෙන ඒවා කරද නැද්ද කියනදේ විතරයි.නොදන්නා කමට ගොන් කතා කියල එකෙන් බේරෙන්ඩ තව ගොන් කතා කියන්ඩ එපා.:lol::lol:කොහෙද යකෝ දෙයියෙක් ඉන්නේ :P:P:P

    උබට ගඩාෆි ගැන තියෙන්නේ උගේ පුතාටවත් නැති දුකක් නේ? :lol:
    ගඩාෆි දැන් දෙයියෝ ගාව ඇති ඕනේ නම් ගිහින් බලල වරෙන්.:P
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ඇයි මම සුද්දට බනිද්දි උබට කහනව වගේද,:lol::lol: ඕව උබලගේ ජන වල වැරැද්ද,සුද්දට ** දීපු පරම්පරා වල අපතයන්ට ඔහොම දැනෙනව :P:P:P

    uba ethin ochcahra thamai kiyanan danne
    ane pons ethakota uba gadafi ta kadey yanne , ube ammage hora miniha da gadafi ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබට ගඩාෆි ගැන තියෙන්නේ උගේ පුතාටවත් නැති දුකක් නේ? :lol:
    ගඩාෆි දැන් දෙයියෝ ගාව ඇති ඕනේ නම් ගිහින් බලල වරෙන්.:P
    උත්තර නැතිවීම සහ ගොන් ටෝක් දීම ,:P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    uba ethin ochcahra thamai kiyanan danne
    ane pons ethakota uba gadafi ta kadey yanne , ube ammage hora miniha da gadafi ?
    උබ මොකද සුද්දට කඩේ යන්නේ???:lol::lol::lol: අනික මම කියුවේ එකෙක් කියල තියෙන කතාව වැරදියි කියන එක විතරයි :P:P:P