ලියන්න කැමති අයට චාන්ස් එකක්

pissu lokayak

Member
Mar 28, 2014
159
13
0
ලියන්න කැමති අයට චාන්ස් එකක්

ජනප්‍රිය පත්තරේක tabloide එකකට ලියන්න කැමති අයටයි මේ කියන්නෙ..අමුතු විදියට හිතල ලියන්න කැමති නම් හරි ඔයා දන්න එහෙම කෙනෙක් හරි ඉන්නවනම්. මට mail 1ක් දාන්න. :) :)
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ලියන්න නම් ආසයි. ලියන්නත් ගොඩක් දෙවල් තියනව. ප්‍රශ්නෙ තියෙන්නෙ ලිව්වැයින් පස්සෙ සුදු පාට වැන් එයිද කියන එකයි.
 

pissu lokayak

Member
Mar 28, 2014
159
13
0
ape creations mekata ewanna kiyalada kiyanne?



anna point eka :lol:

ow machan.ubalage wada thamai on.(creations)geweeem na machan...:(mata ona patta adahas tikak yawa ganna.baya wenna epa..ubalage namin thamai yanne...hamadama dakina mula mada aga thiyena traditional ewa nemei ban. kelinma pissu adahas.:)
 

AMAL2012

Member
Mar 18, 2012
159
29
0
පත්තරේ මොකක්ද කියලා මං දන්නවා.. ටයිම් එකක් සෙට් වුනොත් කියන්නං.. :)

උබ ලියපන්කො :lol: බොසාගෙ දුව යාලු කර ගන්නා රහස් ගැන:rofl:
 

pissu lokayak

Member
Mar 28, 2014
159
13
0
අපේ හම යන්නත් මෙයාගෙ නම යන්නත්

mata one une wena unge adahas wikunagena kanna nemei. mama kohomath liyanawa. godak un innawa paththarawalata liyala ewa pala wenakan balan inna. mata puluwan aniwaryayenma pala k. ekai mama ahuwe. hama ekama hthnne uba wage nam. kamak na... mama haduwe labunu chance 1k beda gnna. ubala wage patu adahas thiyena un thamath innawa kiyala dannuwata godaak thanks machan.