ලියනාඩෝ අලුත් එක බැලුද .

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    ලියනාඩෝ ගේ අලුත් ෆිල්ම් එක බැලුවද .


    Leonardo Dicaprio ගේ මචන් අලුත් මුවීයක් ඇවිල්ලා තියනවා. ෆිල්ම් එක බලපු කෙනෙක් ඉන්නවද. ඩවුන්ලෝඩ් කරන්න හොදයිද. වැඩේ කියන්නෙ මේක [ Drama | Romance ] වර්ගයේ එකක්. Drama ෆිල්ම්ස් වැඩිය බැලෙන්නෙ නෑ බන්.


    YXn5hpm.jpg


    බාගන්න ඕනේ නම් මෙතනින් ගන්න.

    The Great Gatsby (2013) 720p BrRip x264 - YIFY




    The Great Gatsby (2013) BRRip 850MB Direct Link






    Z5ITLWi.png



     
    Last edited:

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,861
    2,173
    113
    Galle
    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**.com/?p=28450
    sinhala subs ona aya ganna
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,762
    3,357
    113
    ඔවා වැඩක් නැ බලපන් අපේ දේ.."ඉගිලෙන්න ඇයි දගලන්නේ.":rofl:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    kandy ඉන්න එවුන් එන්න මගේ යාලුවෙක්ගෙ ප්ලෙස් එකක් තියනව ඩයලොග් එක ගාව SKYNET. පොර ගාව ඔක ඉයෙ තිබ්බ බ්ලු රෙ 720p එකක්ම. අලුත් බඩු මිනිහට එනව උනු කැවුම් වගේ. මම මේ ඇඩ් එකක් දානවම නෙවෙ. පොරට උදව්වක් විදියට දාන්නෙ. ෆිල්ම් ගන්න එවුන් යන්න ;);)