-Creed II-
Hi Elakiriyanzla!
වළියක් කිව්වාම බැලුවද මොකක්ද කියලා
මම නොමග යැව්වා නෙහ්.....හි හි
වළියක් කිව්වට වලියක්ම නෙවෙයි.හැබැයි වළියක් නෙමෙයි කියන්නත් බැහැ
කෙළින්ම කතාවට බහින්නම්කො.....කට්ටිය බලමුද BOXING ෆිල්ම් එකක්
BOXING වලට ආස යාළුවොත් ගොඩක් ඉන්නවනේ
එහෙනම් මෙන්න මේක ඔයගොල්ලන්ට තමයි
BOXING වලට ආස අයට කිව්වට අනිත් අයත් බැලුවට කමක් නැහැ හොදේ......හි හි
අද ඔයගොල්ලෝ එක්ක share කරගන්නේ BOXING පාදක කරගත්ත ෆිල්ම් එකක්.ෆිල්ම් එක තමයි CREED II

හරි හැමදාමත් වගේ කතාව ගැන පොඩි ම පොඩි දෙයක් කියන්නම්කෝ.....කට්ටිය දන්නවද Adonis Johnson කියන්නේ කව්ද කියලා?
2015 වසරේදී නිකුත් වුණා CREED I Movie එක.මේක බලපු අයනම් දන්නවා ඇති කව්ද Adonis Johnson කියන්නේ කියලා
එහෙම බලපු නැති අයටනම් කව්රු ගැනද මේ කිව්වේ කියල හිතනවා ඇති
දුක් වෙන්න දෙයක් නැහැ ඔයගොල්ලෝ CREED I මෙතෙක් බැලුවේ නැත්නම් අනිවාර්යෙන්ම CREED 2 බලන්න කලින් CREED I බලන්න.මොකද ඔයගොලල්න්ට Adonis Johnson කියන්නේ කව්ද සහ CREED පසුබිම ගැන හොද අවබෝධයක් ගන්න පුළුවන්
ඒ නිසා අනිවාර්යෙන්ම CREED I බලලම CREED II බලන්න set වෙමු
අව්ලක් නැහැනේ.....බලන්න කිව්වම බලන්න....සෙල්ලම් නැහැ හොදේ

වැඩි කතා ඕනේ නැහැ....කෙලින්ම මාතෘකාවට එමුකෝ....Adonis Johnson කියන්නේ කව්ද කියල පොඩි දෙයක් කියලම මම CREED II වලට ප්‍රවේශ වෙන්නම්කෝ
Adonis Johnson කියන්නේ Boxing ශුරයෙක් වෙච්ච Apollo Creed ගේ පුතණුවන්
හැබැයි අවාසනාවන්ත විදියට Apollo Creed ට එයාගේ පුතාගේ මුහුණ දකින්න ලැබෙන්නේ නැහැ
Apollo Creed BOXING වළල්ල තුලදීම මරුණුවට පත් වෙනවා ඉතා දරුණු තරගයකදී Ivan Drago ගේ අතින්
කොහොම කොහොම හරි කාලය ගත වෙත්ම Adonis Johnson BOXING ක්‍රීඩාවට පැමිණෙනවා
එහිදී Adonis Johnson ට අපූරු පුහුණුකරුවෙක් හමුවෙනවා ඒ තමයි Rocky Balboa
ඔන්න ඔහොම තමයි CREED ගැන ප්‍රවේශයක් ගත්තොත්
තාමත් මම ඉන්නේ CREED I movie එකේ

ඔන්න ඔතනදි ඔයගොල්ලන්ට තව පොඩි දෙයක් මතක් කරන්න තියනවා
Rocky Balboa කියන්නේ කව්ද කියලා ඔයගොල්ලෝ දන්නවා ඇති "Rocky" Movie series එක බලල තියනවානම්
Rocky series එකෙත් Movies 5ක් තියනවා
ඒත් BOXING ශුරයෙක් ගැන කතා මාලාවක්
ඒ BOXING ශුරයා තමයි CREED Movie එකේදී Adonis Creed ගේ පුහුණුකරු විදියට හමුවෙන Rocky Balboa
Rocky Balboa සහ Adonis Johnson ගේ පියා Apollo Creed කියන්නෙත් මිතුරන් දෙදෙනෙක්
මම හිතන්නේ මේ ඇති Rocky Balboa ගැන සදහන් කලා
ඔයගොල්ලන්ට පුළුවන් කමක් තියනවනම් Rocky Series බලලම CREED I සහ CREED II බලන්න.මොකද CREED series එකේ මුල් ආරම්භය තමයි Rocky Series එක කිව්වොත් හරියටම හරි
වෙනත් විදියකින් කිව්වොත් CREED I සහ CREED II එකේ සිදුවීම් සම්බන්ද වෙලා තියෙන්නේ Rocky Series එකට
එනිසා ඔයගොලන්ට Rocky Series eka බලන්න පුළුවන් කමක් ලැබුනොත් CREED I සහ CREED II බලන්න කලින් තවත් හොදයි
එතකොට මීටත් වඩා හොද අදහසක් ගන්න පුළුවන් කතාව ගැන වගේම Rocky Balboa , Adonis Johnson සහ Ivan Drago ගැනත්
දැන් මම ආයෙත් එන්නම් CREED II එකට.....කාලය ඔහොම ගත වෙලා ගිහින් දැන් Adonis Johnson විවාහකයෙක්.ඒවගේම තමයි BOXING ශුරයෙක්
කට්ටිය දැන් දන්නවනේ Ivan Drago කියන්නේ කව්ද කියලා.දවසක් Ivan Drago තම පුත් Viktor Drago එක්ක ඇවිල්ලා Adonis Johnson ට අභියෝග කරනවා BOXING තරගයකට
මේ අභියෝගය Adonis Johnson බාරගන්නවා
ඔන්න ඔච්චරයි මම කියන්නේ
අභියෝගය බාරගත්ත Adonis Johnson ට Viktor Drago එක්ක තියන තරගය ජයගන්න පුළුවන් වෙයිද කියලා දැනගන්න නම් ඔයගොල්ලන්ට CREED II බලන්නම වෙනවා
එක දෙයක් කියන්නම්.Adonis Johnson හා Viktor Drago අතර තියන මේ තරගය,නිකම්ම නිකම් තරගයක් විතරක් ම වෙන්නේ නැහැ
මම එහෙම කිව්වේ ඇයි කියලා ඔයගොල්ලන්ට දැනටමත් හිතාගන්න පුළුවන් ඇති
වළිය ගැන කිව්වා ඇති නේද?
වළිය කොහොමද කියල පොඩ්ඩක් බලන්න තිබ්බනම් මාරු නෙහ්.එහෙනම් එකට තමයි මේ වෙලාව.Trailer එක බලන්නකෝ
CREED 2 Trailer 2 (2018)
මොකද හිතෙන්නේ.......වළියක් දාගන්න හිතෙනවද?නැත්නම් වළිය බලන්න හිතෙනවද?
වළි ඕනේ නැහැ.....බලන්නකෝ එහෙනම්.මම ඔයගොල්ලන්ට Movie එක Download කරගන්න ලින්ක්ස් පල්ලෙහා එකතු කරන්නම්
------------
-Creed II 2018 720p BluRay x264-DTS-HDC (6.1GB)-
https://1337x.to/torrent/3601280/Creed-II-2018-720p-BluRay-x264-DTS-HDC-TGx/
-Creed II (2018) [BluRay] [1080p] [YTS] [YIFY] (2.1GB)-
https://1337x.to/torrent/3602797/Creed-II-2018-BluRay-1080p-YTS-YIFY/
-Creed II (2018) [BluRay] [720p] [YTS] [YIFY] (1.1GB)-
https://1337x.to/torrent/3602604/Creed-II-2018-BluRay-720p-YTS-YIFY/
------------
තව දෙයක්....මම කිව්වනේ CREED I ෆිල්ම් එකේ ලින්ක්ස් ටිකත් මම එකතු කරන්නම් කියලා
ඔක්කොටම කලින් CREED I එකෙත් Trailer එක බලන්නකෝ
Creed - Official Trailer
එහෙනම් මෙන්න අපේ යාළුවන්ට CREED I Download කරගන්න Download ලින්ක්ස්
------------
-Creed 2015 720p BRRip x264 AAC-ETRG (998MB)-
https://1337x.to/torrent/1458655/Creed-2015-720p-BRRip-x264-AAC-ETRG/
-Creed (2015) [720p] [YTS.AG] - YIFY (977MB)-
https://1337x.to/torrent/2097994/Creed-2015-720p-YTS-AG-YIFY/
------------
එහෙනම් වළි දාගන්නේ නැතුව බලන්න හොදේ
Thread එකත් එක්ක එකතු වෙච්ච හැමෝටම ගොඩක් ස්තුතියී.