ලියපු එවුන් ඉන්නවද?????????????

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ලියපු එවුන් ඉන්නවද?????????????

    මචංලා ජූලි මාසේ තිබ්බ SLAS OPEN එක හරි LIMITED එක හරි ලියපු අය ඉන්නවද? results තාම නෑනේ ඒ ඇයි කියලා දන්නවද? දන්න කෙනෙක් ඉන්නවනම් කියපල්ලකො මොකක්ද හේතුව කියලා.
    අනිත් අයත් BUMP එකක් දාන්න උදව්වක් විදියට...........