Electrical වැඩ්ඩො වරෙල්ලා - සීලින් ෆෑන් ප්‍රශ්නයක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    ගෙදර ACL සීලින් ෆෑන් සෙට් එකක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නෙ කාලයක් තිබ්බාම 1, 2, 3, 4 කියන ස්පීඩ් පට්ට slow වෙනවා. ඒ කියන්නෙ 3, තියෙන්නෙ 2 හරි 1 හරි ස්පීඩ් එක. හැබැයි 5ට දැම්මාම කැරකෙනවා.

    ඔය ප්‍රශ්නෙ හරියනවා අලුතින් regulator එකක් දැම්මාම. ඒත් මාස 2 3ක් ගියාට පස්සෙ ආයි ඔය ප්‍රශ්නෙ එනවා. ෆෑන් එකේ උඩ ප්‍රශ්නයක් කියලා හිතෙන්නෙ නැත්තේ රෙගුලේටර් එක මාරු කලාම කාලෙකට හරියන නිසා.

    මම ගොඩක් වෙලාවට regulator එක පාවිච්චි කරන්නෙ නෑ. ඒක 3ට වගේ තියලා ස්විච් එකෙන් තමා ඕන් ඕෆ් කරන්නෙ.

    මේකට මොකක්ද හේතුව? permanent solution එකක් දන්න එකෙක් ඉන්නවද?
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    ඕක වෙන්නේ ෆෑන් එක 1 ට දාලා කාලයක් ඕන් කරාම.
    ෆෑන් එක ඕන් කරද්දී හයි ස්පීඩ් දාලා ඕන් කරලා අවශ්‍ය ගානට අඩු කරගන්න
    මම ගොඩක් වෙලාවට regulator එක පාවිච්චි කරන්නෙ නෑ. ඒක 3ට වගේ තියලා ස්විච් එකෙන් තමා ඕන් ඕෆ් කරන්නෙ. ඒක අවුල්ද බන්?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    I have the same problem. what I did was change the running capacitor located in the fan.
    capacitor eke change karanna maget ACL 3i KDK 2I tiyenne. thama case ekak nam naha
    කොහොමද බන් ඔය සීන් එක කැපෑසිටර් කේස් එකක්නම්, රෙගුලේටර් එක මාරු කලාම හරියන්නෙ?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,709
    8,458
    113
    කොහොමද බන් ඔය සීන් එක කැපෑසිටර් කේස් එකක්නම්, රෙගුලේටර් එක මාරු කලාම හරියන්නෙ?
    apahu kelawenne ekko earth eke current enawada danne naha. wiring wkat check karala balanna
     
    • Like
    Reactions: 07sanjeewakaru

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    fan eke gediya athule capacitor ekak thiyenw eka sauththu venaw kalayak yanakot ethakota thama slow venne
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    fan eke gediya athule capacitor ekak thiyenw eka sauththu venaw kalayak yanakot ethakota thama slow venne
    හරි, ඒත් රෙගුලෙටර් එක මාරු කලාම කොහොමද කාලක් යනකන් (මාස 2ක්) දුවන්නෙ?
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    හරි, ඒත් රෙගුලෙටර් එක මාරු කලාම කොහොමද කාලක් යනකන් (මාස 2ක්) දුවන්නෙ?
    wire short ekak wath thiyenw d danne na, naththan ochchar ikmant sauththu wenne na bn, uba dan regulator ek maru karanna kalin parana eka check karala balapan multimeter ekakin
     
    • Like
    Reactions: tharakaf

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    ගෙදර ACL සීලින් ෆෑන් සෙට් එකක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නෙ කාලයක් තිබ්බාම 1, 2, 3, 4 කියන ස්පීඩ් පට්ට slow වෙනවා. ඒ කියන්නෙ 3, තියෙන්නෙ 2 හරි 1 හරි ස්පීඩ් එක. හැබැයි 5ට දැම්මාම කැරකෙනවා.

    ඔය ප්‍රශ්නෙ හරියනවා අලුතින් regulator එකක් දැම්මාම. ඒත් මාස 2 3ක් ගියාට පස්සෙ ආයි ඔය ප්‍රශ්නෙ එනවා. ෆෑන් එකේ උඩ ප්‍රශ්නයක් කියලා හිතෙන්නෙ නැත්තේ රෙගුලේටර් එක මාරු කලාම කාලෙකට හරියන නිසා.

    මම ගොඩක් වෙලාවට regulator එක පාවිච්චි කරන්නෙ නෑ. ඒක 3ට වගේ තියලා ස්විච් එකෙන් තමා ඕන් ඕෆ් කරන්නෙ.

    මේකට මොකක්ද හේතුව? permanent solution එකක් දන්න එකෙක් ඉන්නවද?
    uba acl regulator ekakda damme? fan ekata apu ara loku regulator eka neweda?
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,708
    113
    Ursa Major
    කොහොමද බන් ඔය සීන් එක කැපෑසිටර් කේස් එකක්නම්, රෙගුලේටර් එක මාරු කලාම හරියන්නෙ?

    Both the regulator and the fan have capacitors, so in the case of low speed, we need to change both the regulator and the capacitor in the fan. (or if you have an ESR meter, check which one is faulty), but our normal multimeter can't check those low capacitances properly. So it is guessing game. Normally the fan capacitor is the faulty, and it is very cheap so change that. but it is possible that still we have a noticeable speed reduction. In such a case, change the other capacitor, the regulator.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මම ගොඩක් වෙලාවට regulator එක පාවිච්චි කරන්නෙ නෑ. ඒක 3ට වගේ තියලා ස්විච් එකෙන් තමා ඕන් ඕෆ් කරන්නෙ. ඒක අවුල්ද බන්?
    5 ට දාලා ඕන් කරන්න. මටත් ඕක හොද වයිරින් වැඩ්ඩො දෙන්නෙක් තමයි කිව්වේ. රීසන් ඒකත් පැහැදිලි කරා. මට එක හරියට ඔළුවට ගියේ නෑ
     
    • Like
    Reactions: tharakaf