ලියමනක් සම්බන්දයෙක් ලොකු උදව්වක් ඕනේ.
මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ කරලා තියෙනවා.මට බැංකුවට දෙන්න ලියුමක් ලියන්න ඕනේ වෙලා තියෙනවා.කතාව මෙහෙමයි.
මගේ යාළුවා බැංකුවෙන් නායක අරගෙන තියෙනවා.එතැනදී එයාගේ මුළු පදියම ඒ බැංකුවේ account එකක් හදල එකට deposit වෙනවා monthly , ඒ deposit එකෙන් බංක එක මාසිකව ගානක් කපාගන්නවා.දැන් වෙලා තියෙන්නේ එයා ඒ වැඩ කරන company එකෙන් අයින් වෙලා වෙනත් company එකකට යන්න යන්නේ.එතකොට බැංකුවෙන් කියල තියෙනවා එකට ලියුමක් දෙන්න කියල company එක මරු කරනවා කියල.ඉතින් මට ඕන කරලා තියෙන්නේ කොහොමද ඒ විදිහට බැංකුවට ලියුමක් දෙන්න ඕනේ , format එක සහ අන්තර්ගතය මොන වගේ වෙන්න ඕනෙද කියල.
පුළුවන් කව්රුහරි ඉන්නවනම් sample ලියුමක් ලියල දෙනවද.
මේක කරන්න පුළුවන් ලොකු උදව්වක්.

eka aththa eka hodai