bump
super077 Well-known member Jun 10, 2008 1,841 2,470 113 Matara May 4, 2025 #22 IRD Site එකට ලොග් වෙන්න බෑනේ බං. මට එනවා "The user account has been locked out." මෙක හදා ගන්න IRD එකටම යන්න වෙයිද?
IRD Site එකට ලොග් වෙන්න බෑනේ බං. මට එනවා "The user account has been locked out." මෙක හදා ගන්න IRD එකටම යන්න වෙයිද?
moveon Well-known member Nov 2, 2022 516 900 93 May 5, 2025 #23 super077 said: IRD Site එකට ලොග් වෙන්න බෑනේ බං. මට එනවා "The user account has been locked out." මෙක හදා ගන්න IRD එකටම යන්න වෙයිද? Click to expand... Email ekak daanna, hadala denawa. Reactions: super077
super077 said: IRD Site එකට ලොග් වෙන්න බෑනේ බං. මට එනවා "The user account has been locked out." මෙක හදා ගන්න IRD එකටම යන්න වෙයිද? Click to expand... Email ekak daanna, hadala denawa.
super077 Well-known member Jun 10, 2008 1,841 2,470 113 Matara May 5, 2025 #24 moveon said: Email ekak daanna, hadala denawa. Click to expand... Thanks
sinhawanshaya Well-known member Jul 28, 2024 13,862 11,308 113 May 5, 2025 #25 moveon said: මේ තියෙන්නෙ අවුරුද්දක් ඇතුලත රු. ලක්ෂ 18ක ආදායමක් නොලබන නිසා ඒ ගැන කියල බැංකුවට දෙන්න තියෙන form එක (IRD website එකෙන් ගත්තෙ). මේක දුන්නම මගේ fixed deposits වලට වදින withholding tax 0% කරගන්න පුළුවන්. දැන් මේක අප්‍රේල් 7, 2025 දින තමයි බැංකුවට බාරදෙන්න ඉන්නෙ, ප්‍රශ්ණය තමයි මම රතු පාටින් කොටු කරල තියෙන පේලිය පුරවන්න ඕන කොහොමද? (දාන්න ඕන අවුරුදු ගැන තේරෙන්නෙ නැහැ, පහලින් මම text line එකත් කොපි කරා) Year of Assessment: From 01st April 20……… to 31st March 20 ……. (20…./ 20 …….) View attachment 248886 Click to expand... End of financial year eka mokakdha? March? Ehenam april 2024 to.march 2025 Sure nathnam form eka denakota ahanna
moveon said: මේ තියෙන්නෙ අවුරුද්දක් ඇතුලත රු. ලක්ෂ 18ක ආදායමක් නොලබන නිසා ඒ ගැන කියල බැංකුවට දෙන්න තියෙන form එක (IRD website එකෙන් ගත්තෙ). මේක දුන්නම මගේ fixed deposits වලට වදින withholding tax 0% කරගන්න පුළුවන්. දැන් මේක අප්‍රේල් 7, 2025 දින තමයි බැංකුවට බාරදෙන්න ඉන්නෙ, ප්‍රශ්ණය තමයි මම රතු පාටින් කොටු කරල තියෙන පේලිය පුරවන්න ඕන කොහොමද? (දාන්න ඕන අවුරුදු ගැන තේරෙන්නෙ නැහැ, පහලින් මම text line එකත් කොපි කරා) Year of Assessment: From 01st April 20……… to 31st March 20 ……. (20…./ 20 …….) View attachment 248886 Click to expand... End of financial year eka mokakdha? March? Ehenam april 2024 to.march 2025 Sure nathnam form eka denakota ahanna